Monday, July 30, 2012

සොල්දාදුවා

විනය ගරුක වුවෝ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෝ වේ      සිවිල් පුද්ගලයාත් සොල්දාදුවත් සමාජය තුල වෙන් කර හඳුනා ගැනිම එතරම් අපහසු කරුණක් නොවේ. එ ඔහු තුල තිබෙනා මනා විනයත් පිළි‍වෙලත් නිසාවෙනි. මුලික පුහුණුවේ සිටම තවත් සරලව කියනවා නම් සේවයට එක් වු දා සිටම ක්‍රමානුකුල ක්‍රියා පිළිවෙතක් ඔස්සෙ පුහුණුව ලබන ඔහු හෝ ඇය ජිවිතයෙ...
Read More

Sunday, July 29, 2012

වඳිමි සිරස නමා

මව් පිය වන්දනාව       2012 දෙසැම්බර් 21 වන දින ලොක විනාශයක් වන බව නොයෙකුත් කථාබහා ලොව පුරා ඇත.මම කථා කරන්නේ එ ගැන නොවේයි. මෙලොව එළිය දුටු දවසේ සිට මෙ දක්වා ලොකයේ සෑම අංශයක්ම විවිධ විපර්යාශයන්  වලට ලක් වෙමින් පැවත එන ලදි. ඒ අතර සංස්කෘතිය ප්‍රධාන තැනක් ගනි. අපේ කම කියන්නෙ මේකට තමයි.ඕනම ජාතියකට තමන්ගේ අනාන්‍යතාවය...
Read More

Thursday, July 26, 2012

අම්මා......!

අම්මා ජිවිතයේ මා ලැබු උතුම්ම තිළිණය ඔබය අම්මේ. ලොවේ මා දුටු  දිරිය ගැහැණිය  නුඹ වේය අම්මේ... ආ ගමන නිහඬය.එහෙත් අප වෙනුවෙන් කළ මෙහෙවර අප්‍රමාණය..  මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා....! -ජිඑම්- ...
Read More

ගුරුකුල

May Triple Gem Bless You.....
Read More

ආදරය

ආදරය මා දකින්නේ ජිවිතයට ආදරය තිබුණොත් හොදයි නැතත් මොකද?          අප හැම විටම උත්සහා කරනුයේ අපිට ආදරය කරන අයට ආදරය කිරීම නොව අපි කැමති අයට ආදරය කිරීමය.විරහාව හදවතට ලෙන්ගතු වන්නෙද ඒ නිසාවෙනි. ...
Read More

"මනුෂ්‍යයෝ වන අපි මිනිසත් බව වර්ධනය කර ගත යුතුය"

                පුද්ගලයෙකු සමාජ ගත කළ යුත්තේ දැනු‍මෙන්, බුද්ධියෙන්, මනා විනයකින් හෙබි යහපත් ආකල්ප වලින් පෝෂිත පුද්ගලයෙකු ලෙස මිස, තව කෙනෙකුගේ අවශ්‍යතාවයට බලපුළුවන්කාර කමකට හිස් පුද්ගලයෙකු ලෙස නොවේ."මිනිසා තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසු කර යාමට"වරක් මා මගේ නැගණිය...
Read More

ඔබේ සෙවනේ මොනවද නොතිබුනේ..........?

                             බොහෝ විට නිවස නැමති කුඩා රාමුව තුලින් කෙනෙකු ඉගෙන ගන්නේ අල්පයක් තරම් දෙයකි.එහෙත් සමාජය තරම් පුළුල් නොව්වාට ඉන් ගත හැකි දේ බොහෝය. මම සමාජටය සෘජුවම විවර වෙන්න ප්‍රථම ජිවිතය යනු මතු පිටින් පෙනෙන සරල ක්‍රිඩාවක් නොවන බව මගේ මැණියන්ගෙන් ඉගෙන ගතිමි.මුවින් නොපැසු දේට වඩා ඔබ ජිවිතයේ බර කරට ගෙන  දෙපයින්...
Read More

Sunday, July 22, 2012

ප්‍රභාකරන්

මාගේ වෑයම  ඔහු  කළ වීර ක්‍රියා සටහන් කිරීම නෙවේ.ඔහු කල කී දේ බොහෝ ඇත.මෙවන් පාපතර දුරක් යාම මිනිසකු ලබන පාපයකි.මිනිසා තිරිසෙනෙකු නොවන්නෙ ඔහුගේ මොළයත් සෘජුව පිහිටා ඇති කොදු නාරටියත් නිසාවෙනි.එම නිසා ලැබු ජිවිතය මහ පොළවට බරක් නොවන්න ජිවත් වන්න. ඔහු ලැබු ඊළම   ජිවිත දහස් සංඛ්‍යාවකගේ නෙත් තෙත් කරමින්,මේ දෙරණට අසුන්දර ගන්දයක් ඇති...
Read More

Sunday, July 15, 2012

ජිවිතයේ සැනසිම තියෙන්නේ ඔබේ සිත පිරිසිදු නම් පමණයි

ආදරණීය අම්මේ තාත්තේ                ඔබ ඔබගේ දරුවා මෙලොවට බිහි කිරීමට ප්‍රථම උචිත වට පිටාවක් දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමට උත්සහා කරන්න. ළදරු අවධියේ දරුවාට දක්නට ලැබෙන සෑම චිත්‍රයක්ම ඔහුගේ හෝ ඇයගේ මනසේ රැදෙනවා ඇති. දින දින වැඩි වියට පත් වන විට සිත තුල ධාරණය වේ.ඒ තුලින්...
Read More

පවිටු මිනිසා

අපි ඔක්කොම පියවරු,ඔක්කොම මව්වරුතුන් සිංහලයම නැදෑයෝ ඔබ ඇයට තුති පුදන්නේ මෙහෙමද?                                            ...
Read More

Thursday, July 12, 2012

මියුරු රහසකි

සමුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේආදරේ නිමල ගති විශ්වාසය මත ප...
Read More

Sunday, July 8, 2012

නව්‍යකරණය ගිල ගත් අපේ කාලේ ආලය

ආල වඩන අකුරු පහේ තේරවිල්ල         සකි රෑට නිදන තනි පැදූරේ නැති සිහිනෙකි    සකි ආලෙ බිදූණුදා කුමකට කඳූළු හෙලනු     සකි ආල වඩන යන තේරුම බෝසත් කම     සකි ආලය යනු උත්තරීතර හැඟීමක අධ්‍යාත්මික ස්වභාවයක් මිස ශාරීරික අවශ්‍යතාවක් නොවේ.ආදරය සහ රාගය පටලවා ගෙන ජිවිතය වරද්දවා ගන්නා පරපුරකි වර්ථමානයේ බිහි වෙමින් පවතින්නේ. යෞවනය දඟකාරයි, හැඩකාරයි, ආවෙගශිලියි,...
Read More
Related Posts Plugin for WordPress, Blogger...