ශ්‍රි ලාංකිකයෙකු නම්




 



දස මසක් මා කුසින් දරා ගෙන
පෝෂණය,වර්ධනය සිදු කළ මෑණියනි,
ඔබට සියක් හවුරුදු දීර්ඝායු ලැබේවා!
ඔබගේ දෙපා නමදිමි.

වඩා ගෙන සිප වැළඳ,
මා වැඬු පියාණනි,
රජුන් මැද මා තැබු,
ඔබ දෙපා වඳිමි මම. 

ශ්‍රි ලාංකිකයෙකු නම් 
පළමුව බිපු කිරට, දුන් සවියට ගෞරවය/කළගුණ
දැක්විය යුතුය.

දෙවනුව උපදින්ට බිමක් දුන් 
රටට ගෞරවය දැක්විය යුතුය.


තෙවනුව මනුෂ්‍යයෙකු විමට මාවත විවර කර දුන් ආගමට ගෞරවය දැක්විය යුතුය.


ජිඑම් වෙදගේ

 

6 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. සිරාවටම ගයානි අදයි මේක මම දැක්කේ. සිරා වැඩක්...... කියලා තියෙන වචනයක් වචනයක් පාසා ඇත්ත. ග්‍රේට්.....
    කෝරලේ වලව්ව

    ReplyDelete
  2. ඉතාම වටිනා වැඩක්...

    ReplyDelete
  3. ඔබේ ප්‍රර්තනාව ඉතා හොඳයි. සියලු මිනිසුන් එතනට ගේන්න පුළුවනිනම්....!
    අපි හැමදාම අපිට මොනවාද කිය කියා සිටිනවා. නමුත්, අපෙන් රටට, ජාතියට, ආගමට මොනවාද වෙන්නේ කියා නැවත වරක් කල්පනා කළ යුතුය. ඔබ මෙන් ම අන්තර්ජාලයේ ලිපි ගොනු කරනා බොහෝ දෙනෙක් මිනුසුන් තුළින් මිනිස්කම උදීපනය කරන්න සුදුසු පූර්වාදර්‍ශ සපයනවා.
    එය ද මහඟු කාර්‍යකි.

    ReplyDelete
  4. අගය කරමි ඔබගේ උත්සාහය.
    අප හැදූ වැඩූ දෙමාපියන්ටත් ඉපදුනු රට,ජාතිය සහ ආගමටත් සලකන්නේ නම් අපගේ දියුණුව එතැන ඇත .එය හුදෙක් ආර්ථික දියුණුවක්ම නොවනු ඇත. නමුත් අධ්‍යාත්මික දියුණුව සහ සංවරය තිබෙන තැන අන් සියලු දේ අප කරා ළඟා වනු ඇත
    මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබේ ගමන සහ බලාපොරොත්තුව සාර්ථක වේවා!
    අමිලා වික්‍රමාරච්චි

    ReplyDelete
  5. ඇත්තටම මචෝ කිසි කෙනෙක් කරන්නෙ නැති වැදගත් දෙයක්...ඇත්තටම සයිබර් අවකාශයට ඇලුත් දෙයක්...

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...