අම්මා
ජිවිතයේ මා ලැබු උතුම්ම තිළිණය ඔබය අම්මේ.
ලොවේ මා දුටු දිරිය ගැහැණිය නුඹ වේය අම්මේ...
ආ ගමන නිහඬය.එහෙත් අප වෙනුවෙන් කළ මෙහෙවර අප්රමාණය..
ආ ගමන නිහඬය.එහෙත් අප වෙනුවෙන් කළ මෙහෙවර අප්රමාණය..
මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා....!
-ජිඑම්-
දිගායු වේවා !
ReplyDeleteමගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා....!
ReplyDelete