Thursday, July 26, 2012

"මනුෂ්‍යයෝ වන අපි මිනිසත් බව වර්ධනය කර ගත යුතුය"


                පුද්ගලයෙකු සමාජ ගත කළ යුත්තේ දැනු‍මෙන්, බුද්ධියෙන්, මනා විනයකින් හෙබි යහපත් ආකල්ප වලින් පෝෂිත පුද්ගලයෙකු ලෙස මිස, තව කෙනෙකුගේ අවශ්‍යතාවයට බලපුළුවන්කාර කමකට හිස් පුද්ගලයෙකු ලෙස නොවේ."මිනිසා තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසු කර යාමට"වරක් මා මගේ නැගණිය ප්‍රථම වරට විශ්වවිද්‍යාලයට ඇතුලත් කිරීමට කැළණිය විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවේ ප්‍රධාන පිවිසුම් දොරොටුවේ ඉහළින් දිස් විය.යථාර්ථය එය නොවේද? සැබෑවකි. එහෙත් අපි දරුවා නිර්මාණය කිරීමේදි  සමාජයට බරක් නොවන දූ පුතුන් දායාද කල යුතුය.!!!


කෙනෙකුගේ නොහැකියාව තව කෙනෙකුගේ පැවැත්ම තිරීණය කරයි"
-ජිඑම් වෙදගේ-

No comments:

Post a Comment

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

Related Posts Plugin for WordPress, Blogger...