Thursday, July 26, 2012

ආදරය

ආදරය මා දකින්නේ
ජිවිතයට ආදරය තිබුණොත් හොදයි නැතත් මොකද?

         අප හැම විටම උත්සහා කරනුයේ අපිට ආදරය කරන අයට ආදරය කිරීම නොව අපි කැමති අයට ආදරය කිරීමය.විරහාව හදවතට ලෙන්ගතු වන්නෙද ඒ නිසාවෙනි.
1 Comments
Tweets
Fb Comments

1 comment:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අඩේ කලිං දාපු කොමෙන්කටුව මේකට නං ටිප් ටොප්. කමන්නෑ. ඔන්න ඔහේ අතිංම ඇදල දාන්න. ඩෝනට් බී ටූ සිරියස්.. (අප්පොචිචියේ ඉංගිරිසි අකුරු නෙමෙයි නේ)

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...