Tuesday, July 8, 2014

තව බොහෝ දුර යා යුතුය!

කාලය බොහෝ ඉක්මන් ගමනකය.ඒ සමඟ මම ද යමි.ආපසු හැරි සිදු වු දේ පිළිබඳව සිතන්නට කාලය දැන් නොවේයි.එයට තව කල් ඇතැයි සිතමින්, දැනට මා ඔබ පෙන්වන මඟ යමින් සිටිමි.ඒ විශ්වාසය පමණක් පෙරදැරි කොට ගෙන මගේ ගමන යන්නෙමි!!!
9 Comments
Tweets
Fb Comments

9 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. Kalayakin....!
    Ow
    තව බොහෝ දුර යා යුතුය!

    ReplyDelete
  2. යමු යමු ඉදිරියටම....

    ReplyDelete
  3. දැං ආරන්නයකද ඉන්නේ.. මාතර නං මේ දවස් වල සංඝ බජව් හෝ ගාලා..

    ReplyDelete
  4. මොනවද මේ ප්‍රහේලිකා?

    ReplyDelete
  5. ඉස්සරහට යන්න.....

    ReplyDelete
  6. ඒ ගමන යන්නට ඔබට දිරිය ශක්තිය නිබඳවම ලැබේවා!

    ReplyDelete
  7. හුග කාලෙකින් ජී එම්......යමු යමු ඉදිරියටම

    ReplyDelete
  8. ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...