Sunday, September 30, 2012


පෙනෙන බුද්ධියට දැනුමට සතුරු නොවන්න

    පළමුව ජිවිතයේ දකින්න ඕන මම නොවේද?

ප්‍රශ්ණයකින්ම මගේ නව පිටුව මම අකුරු කරමි.දෛනිකව මට හමුවන, මම දකින, මම කරන කී දේ තුල ඔබ මම සිතනවාට වඩා යමක් ඇති බව මට හැ‍‍ගේ.ඔබ මොකද? හිතන්නේ.

1    මාව අභිබවා ගිය කෙනෙකු දෙස මම බලන්නේ කුමන සිතුවිල්ලකින්ද?

මෙතදනදි මම තවත් කරුණක් මතක් කරමි.එය නම් අභිබවා යන පුද්ගලයා මට වඩා වයසින්, නිළයෙන් පහත් වන්නට පුළුවනි.එහෙත් ඔහුගේ හෝ ඇයගේ සැඟවුණු කුසලතාවය මත එක් අවස්ථාවක මාව අභිබවා යා හැකිය.

එම අවස්ථාව මට දරා ගැනිමට හැකිද?සහ අභීබවා යන ඔහුට හෝ ඇයට තව ශක්තියක්, ධෛර්යක් මා හට දිය හැකි ද !

2    මට වඩා තරාතිරමින් පහළ සිටින කෙනෙකු මට වඩා දැනුමින් පොෂිත ඔබ මම  කරන රාජකාරියට වඩා සැහැල්ලු සැප පහසු රාජකාරියක නිරත වෙයි. එකම කාර්‍යාලයේ සිදු වන මෙම අවස්ථාවට මම කෙසේ මුහුණ දෙමිද? සහ මට මෙය ඉවසිය හැකිද?


ජිඒම්

7 Comments
Tweets
Fb Comments

7 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. පංකාදු අදහසක්නේ.මම ආයිත් එනවා....

    ReplyDelete
  2. කියල වැඩක් නැහැ නියම වැකි ටික. දිගටම ලියන්න.

    ReplyDelete
  3. බෙහෙවින් ස්තුතියි!ඔබේ අදහස් මාව දිරිමත් කරයි

    ReplyDelete
  4. හ්ම්.... දැනුම එක එක්කනාගේ විවිධයි.බුද්ධියත් විවිදයි.නේද?

    ReplyDelete
  5. ඔව්.ඒත් අෙප් මනස ඒක පිළි ගන්නවාද?

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...