පෙනෙන බුද්ධියට දැනුමට සතුරු නොවන්න
පළමුව ජිවිතයේ දකින්න ඕන මම නොවේද?
ප්රශ්ණයකින්ම මගේ නව පිටුව මම අකුරු
කරමි.දෛනිකව මට හමුවන, මම දකින, මම කරන කී දේ තුල ඔබ මම සිතනවාට වඩා
යමක් ඇති බව මට හැගේ.ඔබ මොකද? හිතන්නේ.
1 මාව අභිබවා ගිය කෙනෙකු දෙස මම බලන්නේ කුමන
සිතුවිල්ලකින්ද?

එම අවස්ථාව මට දරා ගැනිමට හැකිද?සහ අභීබවා යන ඔහුට හෝ ඇයට තව ශක්තියක්, ධෛර්යක් මා හට දිය හැකි ද !
2 මට වඩා තරාතිරමින් පහළ සිටින කෙනෙකු මට
වඩා දැනුමින් පොෂිත ඔබ මම කරන රාජකාරියට
වඩා සැහැල්ලු සැප පහසු රාජකාරියක නිරත වෙයි. එකම කාර්යාලයේ සිදු වන මෙම අවස්ථාවට මම කෙසේ
මුහුණ දෙමිද? සහ මට මෙය ඉවසිය හැකිද?
ජිඒම්
පංකාදු අදහසක්නේ.මම ආයිත් එනවා....
ReplyDeleteස්තුතියි ඔබට
ReplyDeleteඇත්ත ඇත්ත...
ReplyDeleteකියල වැඩක් නැහැ නියම වැකි ටික. දිගටම ලියන්න.
ReplyDeleteබෙහෙවින් ස්තුතියි!ඔබේ අදහස් මාව දිරිමත් කරයි
ReplyDeleteහ්ම්.... දැනුම එක එක්කනාගේ විවිධයි.බුද්ධියත් විවිදයි.නේද?
ReplyDeleteඔව්.ඒත් අෙප් මනස ඒක පිළි ගන්නවාද?
ReplyDelete