Tuesday, December 31, 2013

සාමාන්‍ය මනුෂ්‍යයෙකු ගේ නව අවුරුදු ප්‍රර්ථනාව




ජිඑම්

මගේ පළමු ප්‍රර්ථනාව වනුයේ, මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාගේ ඒ උතුම් පැතුම ඉටු වේවායි!!! යන්නය.

සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස සමාජයට දිය හැකි හොඳම දේ කුමක්ද?

ආදරයෙන් පිරුණු පවුලක් නිර්මාණය කිරීමට හැකි නම්, එය තමයි මනුෂ්‍යයෙකු වශයෙන්  තමන්ට කළ හැකි හොඳම දේ.

මේ ජිවිතයේ තමන්ටම කියා නමක් සහ පවුලක් ඇත. එහෙත් මේ ජිවිතය මිය ගිය පසු ඒ සියළුම නෑ කම් එතකින් නිමාවට පත් වෙයි. ඉන් පසුව උපදින ආත්මයක, වෙනත් නමකින්, වෙනත් පවුලක ඉපදෙති. ඒ නිසා අපි ජිවිතය ගැන අමතක කර , හමු වන සෑම මනුෂ්‍යයෙකු ම සමඟ සුහදව සිනහා සීමට පුරුදු වෙමු. එවිට ජිවිතය ගෞරවණිය විදියට ගෙන යනු ඇත.

සෑම අභියෝගයක්ම සිනහාවෙන් මැඩ පවත්ව ගැනිමට හැකි නම්, එවැනි මිනිසුන් සිටින පවුලක්, එවැනි පවුල් සිටිනා නගර, එවැනි නගර තිබෙන රටවල් ආදරයෙන් පිරි යනු ඇත. එවිට මුළු ලෝකයම ලොකු පවුලක් සේ දැනෙයි. නව වසර සාමකාමි ලෙස පවත්වාගෙන යාමට හැකි වේවා!!!

ලද දෙයින් සතුටු වෙමු
එකිනෙකාට උදව් කරමු
අද දවස සතුටින් නිම කරමු, ඊළඟ දවස සතුටින් ගත කරන්නම්

මෙම මාසය කාර්ය බහුල වු මාසයකි. එම නිසා බ්ලොග් එකට ලිපි ලිවිමද අතපසු විය. එපමණක්ද නොව තවත් වැදගත් අවස්ථාවක් වන බ්ලොග් මිතුරන්ගේ සුහද හමුවද දෙවැනි වතාවටත් මඟ හැරි යන ලදි. . මගේ මිතුරනේ ඔබ සියළුම දෙනාටම සුභම සුභ නව වසරක් වේවා!!!
39 Comments
Tweets
Fb Comments

39 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දෙවියන්වහන්සේගේ කරුණාවත් ආශිර්වාදයත් ලබන්නාවූ 2014 නව වසරක් වේවා මගේ සුදු නංගියෝ

    ReplyDelete
    Replies
    1. මගේ අයියටත් අක්කටත් පුතාටත් දුවටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  2. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  3. සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. අයියත් දුවටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!

      Delete
  4. සුභම සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  5. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  6. ගයනිටත් සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  7. සවිමත් වෙමින් දිවි තුරු බඳ අත් පසුර
    කිරි කළ ඉතිර සුබ වේවා නව වසර

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  8. සියළු දේ හරියට සිදුවෙන ශක්තිය පිරුණු වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  9. ඔබෙත් පැතුම් ඉටුවන නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  10. කාඩ් එක ලැබුන නේද නන්ග?

    ReplyDelete
  11. Replies
    1. ලැබුණා.ගොඩාක් ස්තුතියි අයියා.ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  12. වාසනාවන්ත සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  13. සුභ නව වසරක් වේවා.........!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  14. ඔබටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  15. ඔයාගෙත් යහපත් පැතුම් ඉටුවෙන සුබ නව වසරාක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  16. සුභ නව වසරක් වේවා ඔබටත්...!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  17. සුභ නව වසරක් ගයනි අක්කෙ :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  18. උදාවූ 2014 නව වසර ඔබ සිතන, ඔබ පතන ආකාරයෙන් ඔබේ සිතැඟි අනුවම ඉටුවේවා. වසර පුරාවටම ඔබට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් උදාවේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
  19. ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  20. ඔබගේ පළවෙනි ප්‍රාර්ථනාව ඉතාම තදින් හිතට වැදුනා...ඔබට ජයවේවා!!

    ReplyDelete
  21. ඇයි අනේ සද්ද නැත්තෙ.එන්න අපේ පැත්තෙත්.කොමෙන්ට් එකක් එහෙම දාන්න

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...