Saturday, April 27, 2013

විඩාබර දෛනික චර්යාවෙන් මොහොතක් ඈත් විය

        දින කිහිපයකට පෙර තවත් එක් දිනක් සොදුරු දිනයක් ලෙස නිමාවට පත් කිරීමට මට හැකි විය. මම වර්ථමානය හැඩ කරන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශය තුලය. මෙම ප්‍රදේශය තුල පවතින දේශගුණික තත්වය පිළිබඳව  අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් වේගවත් ක්‍රොන්ක්‍රිට් සංවර්ධනයක් සිදු වෙමින් පවතින කොළඹ ප්‍රදේශයට වඩා මෙහි උෂ්ණත්වය...
Read More

Wednesday, April 24, 2013

සුභ බක් පුර පසළොස්වක මංගල්‍යයක් වේවා!

       බක් මස අයිති පුංචි දරුවන්ටය. එම නිසා අද පිංබර බක් පසළොස්වක යේ බ්ලොග් ලොවට සෑම විටම අරුත්බර සහ නැවුම් බවක් ලබා දෙන එතෙර සිටින මාගේ සහෝදරයන් වන් ඩොක් අයියාගේ සහ අක්කාගේ ආදරණිය දියණියට සහ පුතුන්ටත් ඇවිද්ද පය ලියන සුදීක අයියාගේ සුරතල් දියණියටත්, සමකය වටේ ලියන නලින්  අයියාගේ ආදරණීය දියණියටත්...
Read More

Thursday, April 18, 2013

රතු කැකුළු හාලේ බත්,මාළු ඇඹුල් තියල් සමඟ උදේ,දවල්,රාත්‍රී කෑමට

සමරසිංහ ගුණසේකර නම් සුන්දර මනුෂ්‍යයාගේ දැනුමේ සහ අත්දැකිම් වල එකතුවකින් උපන් “අපේ ගම මාතර” නම් කෘතියේ තවත් කොටසක් ඔබේ රසවින්දනය සඳහා  මම මෙසේ අකුරු කරමි.    -රතු කැකුළු හාලේ බත්,මාළු ඇඹුල් තියල් සමඟ උදේ,දවල්,රාත්‍රි කෑමට- නැමති මෙම කොටස කෙතරම් නම් රසවත්ද කියා මට වඩාත් දැනෙන්නේ එහි තිබෙන රසය අදටත් අපි භුක්ති විඳින බැවිනි....
Read More
Related Posts Plugin for WordPress, Blogger...