අපේ ගම
“අපේ
ගම මාතර” මා මෙතෙක් කියවපු පොත් අතර වඩාත් මගේ සිත් ගත්
පොතකි. කතුවරයා සමරසිංහ ගුණසේකරය. එතුමන් විසින් එළි
දැක්වු පොත් කිහිපයක් පහත සඳහන් වේ.
...
Saturday, March 30, 2013
Wednesday, March 27, 2013
෴ තණ්ණීර් බෝතල්෴

මම මැදවච්චියේ සේවය කරමින්
සිටියදී හදිසි අවශ්‍යතාවයකට ත්‍රිකුණාමලයට යාමට සිදු විය. එදා අපේ වාහනද ත්‍රිකුණාමලයට ගමන් නොකිරිම
හේතුවෙන් පුද්ගලික බස් සේවාව ලබා ගැනිමට
සිදු විය. ඒ ගමන යාම සඳහා කෙටිම මාර්ගය වව්නියාවට ගොස් යාමය. එම නිසා මම වව්නියාව
බස් නැවතුම්පොළට...
Labels:
ගෙවි ගිය මතක
Monday, March 25, 2013
බ්ලොග් ලොවේ සැමටම සුභ මැදින් මංගල්‍යයක් වේවා!!!

සිලය යනු සුදු පැහැයෙන්වත් කහ පැහැයෙන්වත් යුත් රෙදි වල
ඇතුලත් වු දෙයක් නොවන අතර මිනිසාගේ සිත, කය, වචනය සංවර කර ගැනිමකි. අපි එම සංවර බව
ඇති කර ගැනිමට අදිටන් කර ගනිමු.
අද මැදින් පුර පසළොස්වක දිනය වේ.
මේ උතුම් පිංබර
දිනයේ මගේ පියා ඇතුළු මිය ගිය අනෙකුත්
සියළුම ඥාතින්ටත්, රටදැය වෙනුවෙන් දිවිපිදු සියළුම විරුවන්ටත්, ඔබගෙ මිය...
Labels:
සිතුවිලි ධාරාව
Subscribe to:
Posts (Atom)