Tuesday, January 8, 2013

කලියුගය ‍වෙත පිවිසෙන්න.
12 Comments
Tweets
Fb Comments

12 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඉමේජ් එකේ අකුරු කියවන්න අමාරුයි. මම වෙනම ටැබ් එකකට ලෝඩ් කරගෙන තමයි කියෙව්වේ..

    ReplyDelete
    Replies
    1. අනේ බණ්ඩා පොඩි අවුලක් උනා.පොස්ට් එක යටින් කලි යුගය කියලා තියෙන්නේ.එක බලන්න.

      Delete
  2. අප්පට සිරි මොකක්ද මේ උනේ?

    ReplyDelete
    Replies
    1. ධම්මික පොස්ට් එක තියෙනවා කලියුගය කියලා.එක බලන්න.

      Delete
  3. පින්තූරේ තියෙන කවිය පහලින්ම ලිව්වා නම් හොදා. මොකද අකුරු පුංචි නිසා වෙනම ටැබ් එහෙක ඕපන් කරන් කියවන්ඩ වෙන්නේ.
    සුබ දවසක් ගයනි !

    ReplyDelete
    Replies
    1. ඔය පින්තුරේට යටින් තියෙන්නේ කලියුගයට පිවිසෙන්න කියල. ඒක බලන්න. ඒකයි මං හිතන්නේ නිවැරදි පෝස්ට් එක. මොකක් අලි අවුලක් වෙලා මං හිතන්නේ.....

      Delete
    2. සමනළී කියපු දේ හරි මධුරංග.

      Delete
    3. තාමත් ඒ දෝශය තියෙනවද?

      Delete
  4. මට කියන්න තියෙන්නෙත් ඉහළ අය කියපුවම තමා ගයනි.බ්ලොග දැන් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අනේ නලින් අයියේ පහළින් පොස්ට් එක කලියුගය කියලා තියෙන්නේ.එක බලන්න.පොඩි අවුලක් උනා.

      Delete
  5. පෝස්ට් එක කියෙව්වා.. ඒත් වැඩිය හිතට වැදුනෙ පින්තූරෙ පද පේළි ටික

    ReplyDelete
  6. පද පේලිය හොඳයි.කවුද ඒ ඉන්නේ පින්තුරේ.ටිකක් දැකල පුරුදුයි වගේ.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...