Saturday, November 3, 2012

හිමිදිරිය ආ බවයි.....!

ගීතය සක්‍රිය විමට සුළු මොහොතක් රැදි සිටින්න.


ප.ලි.     නාලින් අයියා විසින්, මේ ගීතය ලිව්වේ කවුද කියලා අහන කොට තමයි මට හිතුණේ යමක් සටහන් කළ යුතුමයි කියලා.හිටපු ජනාධිපතිවරයෙකු වු රණසිංහ ්‍රේමදාස මැතිතුමාගේ අභිමානවත් සිතුවිල්ලකට  සරත් දසනායකයන්ගේ මියුරු තත්සරයට ශක්තිමත් පෞර්ෂමය හඩක් උරුම එච්ආර් ජෝති පාලයන් විසින් පණ ොවන ලද ගීතයකි.
            රණසිංහ ්‍රේමදාස,ඔබතුමා දැයට කළ හෙවරට අේ ප්‍රාමය

    සෑම දිනකම උදැසන අපි පිබිදෙන්නේ මෙවන් තවත් ගීතවත්  10 ක හඩකින් ය.
 
35 Comments
Tweets
Fb Comments

35 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. Replies
    1. අයියේ ඇහෙනවා දැන්.අහන්න

      Delete
    2. ගයානී මේ සින්දුවට මම හරිම කැමතියි. ඔයා දන්නවද මේ සින්දුව ලිව්වේ කවුද කියලා.

      Delete
    3. ඔව් අයියේ ඔබ කිව්වම තමයි මටත් මතක් උනේ මා ඒ ගැන යමක් සටහන් කරේ නැ කියලා.ස්තුතියි මතක් කිරීම පිළිබඳව.

      Delete
    4. ඔබ හරි මම ඒක දැනගෙන හිටියා.මේ සින්දුව පිටුපස් තවත් දැවැන්තයන් දෙතුන් දෙනෙක්ම ඉන්නවා. සමන් චන්ද්‍රනාත් වීරසිංහ, අජන්තා විජේසේන හා ඇන්ටන් අලිවිස්(චන්ද්‍රිතා සිරිවර්ධනගේ සැමියා)

      Delete
  2. ගීතය වාදනය කලාට වාදනය වෙන්නෙ නෑ... තාක්ෂණික දෝෂයක් වගේ...

    ReplyDelete
  3. හ්ම්ම්ම් ! මොකක් හරි අවුලක් ගයානි. ගීතය ඇහෙන්නෙ නෑ

    ReplyDelete
  4. මට නම් ගීය ලෝඩ් වෙන්නේ නෑ ගයනි.
    1. කනෙක්ශන් අවුලක් නිසාද
    2. ගීතය අප්ලෝඩ් කිරීමේ අවුලක්ද දන්නේ නෑ

    ගීතය බාගන්න ලින්ක් එකක් දෙන්න බැරිද.

    ReplyDelete
  5. මමත් ආස කරන ගීතයක්..... :)

    ReplyDelete
    Replies
    1. රටට හිටපු නායකයින් නැති විම දුකක්.හිටපු ජනපතියකගේ පද සිතුවිලි කොහොමද?

      Delete
  6. ෂා...මම ආසම ගීතයක් ..සිතැඟි අලුත් උනා..!

    ReplyDelete
  7. අපේ ජාතියේ අවාසනාව! ඉන්න කාලෙ අගේ දැනුනේ නෑ හුඟ දෙනෙක්ට.

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ ඇත්තෝ සාමාජය පවසන දේට වඩා ඔබ්බට කවදාවත් යන්නේ නැහැ.වැරදිම විතරයි දකින්නේ.සමබරතාවය නැ අපේ.

      Delete
  8. සින්දුව ප්ලේ වුනත් මට අහන්න විදිහක් නෑනේ කොහෙද මේ කන්තෝරුවේ මැෂින් වල කන් කපලානේ තියෙන්නේ ඉතින් ඇහෙන්නේ නෑ.. කලින් ඉස්සර මම ඔය සින්දුව අහලා තියනවා උදේ පාන්දර හයට විතර ස්කොලේ යනකොට බස් එකක දාලා තිබ්බ රේඩියෝ එකක ගියා. එක දවසක් නෙමෙයි මම ගිය කීප දවසකම.. උදේ පාන්දර ඇහෙනකොට මාරම හැඟීමක් එනවා හිතට

    ReplyDelete
  9. ඇත්තටම ලස්සන ගීයක් ඉස්සර නම් උදේට ඇහුණා දැනනම් ඇහෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දයා අයියා හුඟ දවසකින් මේ පැත්තේ.අපි නම් පන්දර අවධි වන්නේ මේ ගීත රාවයත් සමඟ.

      Delete
  10. අපූරු ගීයක්!! ජය වේවා

    ReplyDelete
  11. ලස්සන සින්දුවක්. ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි.මේ පැත්ත තරණය කළාට..

      Delete
  12. අද කාලේ ජනපතිවරුන්ට සින්දු ලියනවට වඩා වැඩ තියනවනේ.... ;)

    ReplyDelete
    Replies
    1. එහෙමවත් හිතලා හිත හදා ගනිමු.

      Delete
  13. ලස්සන සිංදුවක් ගයනි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.........සිංදුව අහන් සිටියාට

      Delete
  14. කාලෙකින් හරවත් ගීතයක් ඇහුවා. ස්තූතියි අයියේ. :) වෙන එව්ව නැද්ද ?

    ReplyDelete
  15. ඔය රණසිංහ ප්‍රෙමදාස ජනාධිපතිතුමාගේ සාහිත්‍ය හැකියාව ගැන මාර මාර කතා එහෙම තිබුනා ඒ කාලේ . මම හිතුවා ඒගැනවත් කතාකරනවා කියලා.

    ReplyDelete
  16. මාත් අවා ඔයාගෙ බ්ලොග් 1ට. මගේ බ්ලොග් 1ට ඇවිත් තිබුනා දැක්කට මට නම් ලියන්න උනේ නෑ කාලෙකින්. ගොඩක් ලස්සන දේවල් පිරිලා. හෙමින් කියවන්න ඕන.
    -විල්තෙරේ හංසි-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට.

      Delete
  17. //රණසිංහ ප්‍රේමදාස,ඔබතුමා දැයට කළ මොහෙවරට අපේ ප්‍රණාමය//

    කරපු හොඳ නැතුවා නෙවෙයි , ඒත් එහෙම විශේෂයෙන් ප්‍රණාමයක් දක්වන්න තරම් දෙයක් මට පෙන්න නෑ

    ReplyDelete
    Replies
    1. අපට නැති උනාට මිනිස්සුන්ට වැටිලා ඉන්න නිවහනක් හදලා දුන්නා.මිනිස්සුන්ගේ වැරදි වගේ ම හොඳත් අපි දකින්න ඕන.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...