tag:blogger.com,1999:blog-2825464979889059883.post6695809529893732729..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: හිමිදිරිය ආ බවයි.....!Manasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2825464979889059883.post-83533340697470125272012-11-10T09:10:22.320-08:002012-11-10T09:10:22.320-08:00ස්තුතියි මේ පැත්තට ආවට.ස්තුතියි මේ පැත්තට ආවට.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-8296830999896869642012-11-10T09:09:41.909-08:002012-11-10T09:09:41.909-08:00අපට නැති උනාට මිනිස්සුන්ට වැටිලා ඉන්න නිවහනක් හදලා...අපට නැති උනාට මිනිස්සුන්ට වැටිලා ඉන්න නිවහනක් හදලා දුන්නා.මිනිස්සුන්ගේ වැරදි වගේ ම හොඳත් අපි දකින්න ඕන.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-89877729668013239782012-11-08T17:22:43.661-08:002012-11-08T17:22:43.661-08:00//රණසිංහ ප්‍රේමදාස,ඔබතුමා දැයට කළ මොහෙවරට අපේ ප්‍ර...//රණසිංහ ප්‍රේමදාස,ඔබතුමා දැයට කළ මොහෙවරට අපේ ප්‍රණාමය//

කරපු හොඳ නැතුවා නෙවෙයි , ඒත් එහෙම විශේෂයෙන් ප්රණාමයක් දක්වන්න තරම් දෙයක් මට පෙන්න නෑ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-56951172959987252522012-11-07T07:19:42.424-08:002012-11-07T07:19:42.424-08:00ඔබ හරි මම ඒක දැනගෙන හිටියා.මේ සින්දුව පිටුපස් තවත්...ඔබ හරි මම ඒක දැනගෙන හිටියා.මේ සින්දුව පිටුපස් තවත් දැවැන්තයන් දෙතුන් දෙනෙක්ම ඉන්නවා. සමන් චන්ද්‍රනාත් වීරසිංහ, අජන්තා විජේසේන හා ඇන්ටන් අලිවිස්(චන්ද්‍රිතා සිරිවර්ධනගේ සැමියා)samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-2040092169396279022012-11-06T03:00:27.127-08:002012-11-06T03:00:27.127-08:00මාත් අවා ඔයාගෙ බ්ලොග් 1ට. මගේ බ්ලොග් 1ට ඇවිත් තිබු...මාත් අවා ඔයාගෙ බ්ලොග් 1ට. මගේ බ්ලොග් 1ට ඇවිත් තිබුනා දැක්කට මට නම් ලියන්න උනේ නෑ කාලෙකින්. ගොඩක් ලස්සන දේවල් පිරිලා. හෙමින් කියවන්න ඕන.
-විල්තෙරේ හංසි-හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-70900904542254769982012-11-05T21:01:14.160-08:002012-11-05T21:01:14.160-08:00ඔය රණසිංහ ප්‍රෙමදාස ජනාධිපතිතුමාගේ සාහිත්‍ය හැකියා...ඔය රණසිංහ ප්‍රෙමදාස ජනාධිපතිතුමාගේ සාහිත්‍ය හැකියාව ගැන මාර මාර කතා එහෙම තිබුනා ඒ කාලේ . මම හිතුවා ඒගැනවත් කතාකරනවා කියලා.

Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-20045496166669120312012-11-05T02:44:52.747-08:002012-11-05T02:44:52.747-08:00කාලෙකින් හරවත් ගීතයක් ඇහුවා. ස්තූතියි අයියේ. :) වෙ...කාලෙකින් හරවත් ගීතයක් ඇහුවා. ස්තූතියි අයියේ. :) වෙන එව්ව නැද්ද ?නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-37265384818567172632012-11-04T21:16:35.972-08:002012-11-04T21:16:35.972-08:00ස්තුතියි.........සිංදුව අහන් සිටියාටස්තුතියි.........සිංදුව අහන් සිටියාටManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-85657388814978161882012-11-04T21:15:17.182-08:002012-11-04T21:15:17.182-08:00එහෙමවත් හිතලා හිත හදා ගනිමු.එහෙමවත් හිතලා හිත හදා ගනිමු.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-118563903428703432012-11-04T21:14:31.001-08:002012-11-04T21:14:31.001-08:00ඔබටත් ස්තුතියි.මේ පැත්ත තරණය කළාට..ඔබටත් ස්තුතියි.මේ පැත්ත තරණය කළාට..Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-70096713128478073942012-11-04T21:13:36.528-08:002012-11-04T21:13:36.528-08:00ඔබටත් ජය හිරු.!ඔබටත් ජය හිරු.!Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-43183060050938092052012-11-04T21:10:23.526-08:002012-11-04T21:10:23.526-08:00දයා අයියා හුඟ දවසකින් මේ පැත්තේ.අපි නම් පන්දර අවධි...දයා අයියා හුඟ දවසකින් මේ පැත්තේ.අපි නම් පන්දර අවධි වන්නේ මේ ගීත රාවයත් සමඟ. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-74714179364215565662012-11-04T20:03:56.483-08:002012-11-04T20:03:56.483-08:00ලස්සන සිංදුවක් ගයනි !
ලස්සන සිංදුවක් ගයනි !
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-75043730543911729392012-11-04T17:57:49.409-08:002012-11-04T17:57:49.409-08:00අද කාලේ ජනපතිවරුන්ට සින්දු ලියනවට වඩා වැඩ තියනවනේ....අද කාලේ ජනපතිවරුන්ට සින්දු ලියනවට වඩා වැඩ තියනවනේ.... ;)Anonymoushttps://www.blogger.com/profile/16236227935033132968noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-64006634742236152942012-11-04T17:36:13.503-08:002012-11-04T17:36:13.503-08:00ලස්සන සින්දුවක්. ස්තුතියි...ලස්සන සින්දුවක්. ස්තුතියි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-78057037163490269582012-11-04T12:52:40.961-08:002012-11-04T12:52:40.961-08:00අපූරු ගීයක්!! ජය වේවා අපූරු ගීයක්!! ජය වේවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-59492465696121857602012-11-04T08:33:25.607-08:002012-11-04T08:33:25.607-08:00ඇත්තටම ලස්සන ගීයක් ඉස්සර නම් උදේට ඇහුණා දැනනම් ඇහෙ...ඇත්තටම ලස්සන ගීයක් ඉස්සර නම් උදේට ඇහුණා දැනනම් ඇහෙන්නෙ නෑ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-16522346647881757862012-11-04T01:31:53.944-08:002012-11-04T01:31:53.944-08:00සින්දුව ප්ලේ වුනත් මට අහන්න විදිහක් නෑනේ කොහෙද මේ ...සින්දුව ප්ලේ වුනත් මට අහන්න විදිහක් නෑනේ කොහෙද මේ කන්තෝරුවේ මැෂින් වල කන් කපලානේ තියෙන්නේ ඉතින් ඇහෙන්නේ නෑ.. කලින් ඉස්සර මම ඔය සින්දුව අහලා තියනවා උදේ පාන්දර හයට විතර ස්කොලේ යනකොට බස් එකක දාලා තිබ්බ රේඩියෝ එකක ගියා. එක දවසක් නෙමෙයි මම ගිය කීප දවසකම.. උදේ පාන්දර ඇහෙනකොට මාරම හැඟීමක් එනවා හිතට
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-4343759984250937282012-11-04T01:09:44.097-08:002012-11-04T01:09:44.097-08:00ඔව් අපේ ඇත්තෝ සාමාජය පවසන දේට වඩා ඔබ්බට කවදාවත් යන...ඔව් අපේ ඇත්තෝ සාමාජය පවසන දේට වඩා ඔබ්බට කවදාවත් යන්නේ නැහැ.වැරදිම විතරයි දකින්නේ.සමබරතාවය නැ අපේ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-53359082843201163542012-11-04T01:50:48.601-07:002012-11-04T01:50:48.601-07:00ස්තුතියි ගයනි නංගි !ස්තුතියි ගයනි නංගි !මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-3306932274145625222012-11-04T01:43:59.839-07:002012-11-04T01:43:59.839-07:00අපේ ජාතියේ අවාසනාව! ඉන්න කාලෙ අගේ දැනුනේ නෑ හුඟ දෙ...අපේ ජාතියේ අවාසනාව! ඉන්න කාලෙ අගේ දැනුනේ නෑ හුඟ දෙනෙක්ට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-5565154456468897532012-11-04T01:22:56.286-07:002012-11-04T01:22:56.286-07:00සුභ දවසක්!සුභ දවසක්!Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-88895178915241207392012-11-04T01:22:15.358-07:002012-11-04T01:22:15.358-07:00රටට හිටපු නායකයින් නැති විම දුකක්.හිටපු ජනපතියකගේ ...රටට හිටපු නායකයින් නැති විම දුකක්.හිටපු ජනපතියකගේ පද සිතුවිලි කොහොමද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-40150369405068061222012-11-04T01:01:04.949-07:002012-11-04T01:01:04.949-07:00ෂා...මම ආසම ගීතයක් ..සිතැඟි අලුත් උනා..!ෂා...මම ආසම ගීතයක් ..සිතැඟි අලුත් උනා..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-7166381867436242842012-11-04T00:05:28.946-07:002012-11-04T00:05:28.946-07:00මමත් ආස කරන ගීතයක්..... :)මමත් ආස කරන ගීතයක්..... :)සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.com