Sunday, October 7, 2012

තුති!


මට යම් කෙනෙකු උපකාරි කරවුද ඔහු/ඇය මෙලොවට දයාද කළ දෙමාපියන්ට මම පළමුව පින් දෙමි.
පුන්සඳ මෙන් සදාචාරයේ ආවාට වන් වු මිනිස් ගුණ මට දැනෙන ලෙස අකුරු කිරිමට  ශක්තිය දුන්න ඔබ වහන්‍සෙලා දෙනම සහ අනෙකුත් මගේ හිතවතුනි නිහතමානීව සිහිපත් කරමි.
මනසින් දිවියට මඟ එළි කරදෙන ලද්දේ පුජ්‍ය මැදිරිගිරියේ සෝමානාන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බ්ලොග් එකක් යනු මුලින්ම රෑපවාහිණියේ ගිය වැඩසටහනකින් අහම්බෙන් දුටුවෙමි.ඉන් පසුව පුජ්‍ය සෝමානාන්ද හිමි විසින් ඒ සඳහා මුලික පියවර තැබිම සඳහා උපදෙස් සහ බ්ලොග් පිටුවේ මුලික සැකසුම සකස් කරදෙන ලදි.
          ඉන් පසුව රැංගෝ මල්ලී විසින් (අරුණැල්ල) නිසියාකාරව ඉතිරි අඩුව සකස් කර‍දෙන ලදී.
          දුලාන් හසිත මල්ලී විසින් තව දුරටත් එහි නිර්මාණාත්මක බව පෙන්විමට මා හට ශක්තියක් විය.
මනසින් දිවියට ලිපි ඉදිරිපත් කිරීමේදි වැරදි ස්ථාන නිවැරදි ආකාරයෙන් සකස් කර ගැනිමට පුජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ විසින් වරින් වර උපදෙස් ලබා දෙන ලදී.
මගේ Face book යහළුවෝ වන හිරාන් අයියා,ප්‍රදීප් මධුෂාන් මඟ පෙන්වු අනෙකුත් හිතවතුන් වේ.
-ජිඒම්-
19 Comments
Tweets
Fb Comments

19 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔබ හැම ෙමාෙහාතකම මාව දිරි ගන් වන ෙකෙනකි.ඔබටත් ජය

    ReplyDelete
  2. අදමයි මේ පැත්තේ ආවේ..බ්ලොග් එක ලස්සනයි..ඔයාගේ මාතෘකාවට හොදටම ගැලපෙනවා..දිගටම එන්නම්..ඹබට ජය!!!

    ReplyDelete
  3. ඔබටත් අාවට තුති!බුදු සරණයි

    ReplyDelete
  4. මම මේ දිහාවට ගොඩ වුනු දෙවැනි වතාව. ඒත් අද මොකද මේ පොඩි අන්ධකාර ගතියක් තියෙන්නේ බ්ලොග් එක පුරාවටම?

    ReplyDelete
  5. ස්තූතියි යාලුවා. අපෙන් සුබ පැතුම් ඔබට

    ReplyDelete
  6. මම මේ දිහාවට ගොඩ වුනු දෙවැනි වතාව. ඒත් අද මොකද මේ පොඩි අන්ධකාර ගතියක් තියෙන්නේ බ්ලොග් එක පුරාවටම?

    ReplyDelete
  7. ඔබටත් තෙරුවන් සරණයි!

    ReplyDelete
  8. ඔබටත් තෙරුවන් සරණයි කෝරලේ මහත්තයෝ

    ReplyDelete
  9. ඔබටත් තෙරුවන් සරණයි කෝරලේ මහත්තයෝ

    ReplyDelete
  10. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩවි රජ මගේ නිවහනට සාදරයෙන් පිළි ගනිමි.ඔබටත් ජය

      Delete
    2. අඩවි රජ මගේ නිවහනට සාදරයෙන් පිළි ගනිමි.ඔබටත් ජය

      Delete
  11. මා ගරු කරමි යන්න, මම ගරු කරමි ලෙස වෙනස් විය යුතු ය. එමෙන් ම මගේ ගැන ද සඳහන් කිරීම ගැන සතුටු වෙමි. බොහොම ස්තුතියි අක්කේ!

    ReplyDelete
  12. එක හදන්න බැලුවා මල්ලී එත් බැනේ.ස්තුතියි මල්ලී ඔයා ඇත්තටම නීහතමානි කෙනෙක්

    ReplyDelete
  13. මං ආවේ අදමද මන්දා

    ReplyDelete
  14. ආපු එක ලොකු සතුටක්.

    ReplyDelete
  15. කියවන්නට බොහෝ දේ ඇත. විවේක ලැබෙන වෙලාවට ඇවිත් කියවන්නම්...
    දිගු ගමනක් යන්නට සුභ පැතුම්...

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...