Thursday, October 25, 2012

අමා ඔබ දුර වැඩිය අමා


45 Comments
Tweets
Fb Comments

45 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. වැඩි වෙනසක් වෙන එකක නෑ..

    ReplyDelete
  2. එතකොට තමුන්ට තමුන් ආදරේ කරන්න ඕනේ... ඊළඟට මුළු සත්ව සන්ත්තියටම පොදුවේ ආදරේ කරන්න ඕනේ..ඊළඟට මුළු සොබාදහමටම ආදරේ කරන්න ඕනේ.. ඔන්න ඔතකොට ආදරේ නිකම්ම එයි

    ReplyDelete
    Replies
    1. ආදරේ තමන්ව දාලා ගිය කෙනෙකුට මීට වඩා දිය හැකි හිත හදා ගත හැකි වෙනත් සුදුසු යමක් තියේද?ගුරුතුමෝ

      Delete
  3. අපි හැමදාම අපිට ආදරෙයි. ඉතින් අපි ජීවත් වෙනකං අපිට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඒත් ඉතිං අපි ආදරේ කරන්නේ අපි කැමති කෙනාට මිස අපිට ආදරේ කරන කෙනෙකුට නෙමෙයි නේද?

      Delete
  4. ආදරය ඕනේ...ඒත් නෑ කියලත් වැඩි වෙනසක් නෑ...මගේ ජීවිතේ වගේ..

    ReplyDelete
    Replies
    1. ලිහිනි වෙනසක් විතරද? නැතිනම් ආදරයට කැමති නැද්දෝ

      Delete
    2. මම තරම් ආදරයට පෙරේත්..කැමති කෙල්ලක් තවත් නැතුව ඇති ගයානි. මේ ලොකේ මට හම්බ උනේ නැති එකම දේ...ඒත් මම ආදරය හොයාගෙන දුවන කෙනෙක් නෙමේ... ආදරය කැමතියි..ඒත් සැබෑ ආදරයට විතරක්ම... ඒ ආදරය හම්බ උනාම..ආදරය කරාවි.. දැනට නෑ කියලා වෙනසක් දැනෙන්නෙ නෑ..මොකද ආදරයෙන් රැවටිලා දුක් විඳිනවට වඩා...මේ තනිකම හොඳයි...

      Delete
    3. අනිවාර්යෙන්.ඔයා හරි.ආදරය කියන්නේ විඳවන්න අවශ්‍ය නැ.එක තමයි නැතත් මොකද? නේද

      Delete
  5. හ්ම්ම්....ඇත්ත.ඒත් අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එත් සමනළිගේ හිත ආදරය ඉල්ලායිද?

      Delete
  6. ආදරය නං එපා සෙක්ස් චුට්ටක් තියෙනව නං ඇති මටනං...

    ReplyDelete
  7. ජීවිතයට බලාපොරොත්තු ඇති කරන්නෙ ආදරය... බලාපොරොත්තු නැති ජීවිතය නීරසයි...

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සිරෝ.එත් ඒ බලාපෙරොත්තු හැමොටම හොද විධියට ලැබේ නම් ප්‍රශ්ණයක් නැ.එත යම් කෙනෙකු ආදරය තුල විඳවන ජිවිතයක් ගෙවන්නේ නම් මම කියන දේ වැරදිද?

      Delete
  8. මොකද අක්කෙ එක පාරටම එහෙම හිතුනෙ?.
    මං නං ඕක ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ. ලැබුනොත් එහෙමයි. නැත්තං එහෙමයි. ආදරෙත් ඉතිං එක එක පැති තියනව නේ. ඕක ගැන කතා කරන්න ගත්තොත් නවත්තගන්න බැරුව යනව.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුණා මල්ලී.නැති උනත් මොකද වෙන්නේ කියලා හිතුණා.

      Delete
  9. මට හිතෙන්නේ අපි හැමතිස්සේම කාට හරි, මොනාට හරි ආදරේ කරනවා කියලා....

    අපි ආදරේ නොකරන මොහොතක් නෑ ජීවිතේ... මට තේරෙන ඇත්ත ඒකයි...

    ReplyDelete
    Replies
    1. හිරු හරි.එත් හිරු බිදුණු සිතක් අපට හදන්න පුළුවන් සරලම වචන ටික මෙය නොවේද? මට අපේ ලිඩර්සිෆ් එකේදී කණට ඇහුණු වචනයකි මේ.එක මම මතක තියා ගත්තා.එහෙම තමන් වැඩියෙන් ආදරය කරපු කෙනාව දාල ගිය කෙනෙකුට ජිවිතය හදා ගන්න බැරිව කදුළු සලපු මොහොතක මට කිය උනේ මේ වචන ටිකය.

      Delete
  10. මේ මාතෘකාව ගැන මට එච්චර රහ දේවල් නෑ.

    ආදරය තියෙනවනම් හොදයි, නැතැයි කියලත් එච්චර අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. සුමිත් එක්ක මාත් එකඟයි.තනිකම කියන්නෙත් රසවත්ව විඳින්න පුළුවන් දෙයක්.

      Delete
    2. මට ආදරය ඒපා වෙන්නේ ආදරය කරලා විඳවන අය දෙස බැලුවම.මුහුදේ ඉන්න එක මාළුවා කියලා හිත හදා ගන්න පුළුවන්ද.බිඳුණු සිතකට අප මොනවා කිව්වත් වැඩක් නම් වෙන්නේ නැ.

      Delete
  11. මට තේරෙන්නේ නෑ. ආදරය ඔච්චර ගැඹුරුද? අනේ මංද.. ඔයා කියවල තියෙනවද සුනේත්‍රා රාජකරුණානායක ගේ පොත්. මට නම් මතක නෑ. අන්න ආදරයේ ඉසව්වක්. හැම තැනම ආදරය තියෙනවා. අපි බලාපොරොත්තු වෙන විදියට නම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අපි බලාපොරොත්තු වෙන ආදරය අපට නොලබෙන නිසා නේද මේ දුක.හැම තැනම තියෙන්නේ ආදරයක්ද?කියලා ප්‍රශ්ණයක් මට ඇති වෙනවා

      Delete
  12. ඒක කොටස් දෙකයි....අපි ආදරය කරන..හා...අපට ආදරය කරන..යනුවෙනි.
    ඔය දෙකම අවශ්‍යයි...මතුපිටින් නොකීවාට...හිත ඇතුලෙන්...ඉල්ලනව...!

    ReplyDelete
  13. ඔයා හරි.ඔව් අපට ආදරය කරන හැමොටම අපි කැමති නැ.එත් මට මෙහෙමත් හිතෙනවා ආදරයක් නැති තැන ළතවෙන්න ඕනද?එවිට දුක තවත් වැඩියි.

    ReplyDelete
  14. ආදරේද??????
    කතා කරලා වැඩක් නෑ...

    ReplyDelete
  15. ඇයි මල්ලී.ඒ තරම් දුකයිද?

    ReplyDelete
  16. අමා???????????????????????????

    ReplyDelete
    Replies
    1. අමා යනු වචනයේ මම හිතනවා විශාල අරුතකට අපට යා හැකිය කියා.නිවන මෙන්ම ලෞකික ජිවිතයේ මිහිරටත් මේ වචනය භාවිතා කරනවා මම දැක ඇත.එම නිසා මෙ ගැන ලිපියක් මම තවම ලියමින් පවතිනවා.ඔබ මොකද හිතන්නේ?

      Delete
    2. ම්ම්ම්... මම ඔයාට සුබ පතනවා :) :) :) :) :)

      ජයෙන් ජය !!!!! :) :) :) :) :)

      Delete
  17. ආදරය කියා දෙයක් නොපවතී ලොව ඇත්තේ ගනු දෙනු පමණි.

    ReplyDelete
    Replies
    1. හුවමාරුවෙදි එකත් ගනුදෙනුවක් තමයි.එත් ඉතිං එතන මුදල් නැමති ඒකකය නොමැති නිසා ගනුදෙනු වචනය ත් කමක් නැ.නැතිනම් මේ වචන වල තිබෙන තේරුම් ගත්තම ඒවා අපි යොදා ගන්නා කරුණු වලට අසාධාරණයකි.මව් පිය ආදරත් ගනුදෙනුවක් කිව්වොත්?

      Delete
  18. ආදරය තිබුනොත් මොනවා වෙයිද කියල දන්නෙත් නෑ.නැති උනොත් මොනවා වෙයිද කියලා දන්නෙත් නෑ.හැබැයි මව් පිය ආදරය නැති උනොත් නම් වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. නැති උනොත් ජිවත් වෙනවා නේද?

      Delete
  19. ආදරේ නම් නැතුව ඉන්න බෑ....

    ReplyDelete
  20. ආදරය කියන්නේ ජිවය හා බැදුනු දේයක්. නමුත් බට්ටි ඒ ආදරය හැමොටම එකම විදියට විදින්න බැනේ.

    ReplyDelete
  21. ආදරය නැතුව ඉන්න අමාරු අපි සෙල්‍ෆිශ් නිසා.තමන්ට ආදරය ලැබුනෙ නැතත් අනුන්ගේ යහපත පිනිස වැඩ කරන අය ඉන්නවා.ආදරය නැතුව ඉන්න අමාරු අපි සෙල්‍ෆිශ් නිසා.ඔන්න මම ඔයගෙ බ්ලොග් එක ට ආවා.

    ReplyDelete
    Replies
    1. බෙහෙවින් සතුටක් ඔබේ පැමිණිම.මමත් ආදරය කරනවා.එත් ආදරය නැතිව ජිවත් වෙන්න පුළුවන් කිනන තැන මම ඉන්නවා.නැතත් මොකද ‍වෙන්නේ?අමාරුවෙන් හරි අපි ඉන්නවා.

      Delete
  22. හොදට හැදිලා එන්න, තෙම්පරාදු වෙන්න, ජීවිතේ විදින්න වගේම විදවන්නත් පුරුදු වෙන්න බූටක් කන්නම ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණිමත් මට සතුටක්.

      Delete
  23. ආදරය ජීවිතයට අවශ්‍යයි.. අදරය නැතිනම් ලෝකයේ පැවතිමක් නෑ..

    ReplyDelete
    Replies
    1. දයා අයියේ ආදරය ඕන.එත් මේ ආදරයට මේ තරම් කෑදර අපේ කෙල්ලෝ කොල්ලො ආදරය නිසා විඳවන අවස්ථා තියෙනවා.ඒ අයට මොකද කියන්නේ..

      Delete
  24. තිබ්බත් පිස්සු හැදෙනවා..නැතත් පිස්සු හැදෙනවා.. :)

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...