tag:blogger.com,1999:blog-2825464979889059883.post5130848704642695185..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: අමා ඔබ දුර වැඩිය අමාManasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-2825464979889059883.post-54828844492575616702012-10-29T02:50:19.264-07:002012-10-29T02:50:19.264-07:00තිබ්බත් පිස්සු හැදෙනවා..නැතත් පිස්සු හැදෙනවා.. :)තිබ්බත් පිස්සු හැදෙනවා..නැතත් පිස්සු හැදෙනවා.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-30937890124393207022012-10-28T11:35:15.898-07:002012-10-28T11:35:15.898-07:00දයා අයියේ ආදරය ඕන.එත් මේ ආදරයට මේ තරම් කෑදර අපේ කෙ...දයා අයියේ ආදරය ඕන.එත් මේ ආදරයට මේ තරම් කෑදර අපේ කෙල්ලෝ කොල්ලො ආදරය නිසා විඳවන අවස්ථා තියෙනවා.ඒ අයට මොකද කියන්නේ.. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-83958829949749085952012-10-28T08:53:07.751-07:002012-10-28T08:53:07.751-07:00ආදරය ජීවිතයට අවශ්‍යයි.. අදරය නැතිනම් ලෝකයේ පැවතිමක...ආදරය ජීවිතයට අවශ්‍යයි.. අදරය නැතිනම් ලෝකයේ පැවතිමක් නෑ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-76785530300156829592012-10-28T01:54:47.427-07:002012-10-28T01:54:47.427-07:00ඔබේ පැමිණිමත් මට සතුටක්.ඔබේ පැමිණිමත් මට සතුටක්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-30535273692161332982012-10-27T10:56:34.954-07:002012-10-27T10:56:34.954-07:00හොදට හැදිලා එන්න, තෙම්පරාදු වෙන්න, ජීවිතේ විදින්න ...හොදට හැදිලා එන්න, තෙම්පරාදු වෙන්න, ජීවිතේ විදින්න වගේම විදවන්නත් පුරුදු වෙන්න බූටක් කන්නම ඕනි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-49706544858242767052012-10-27T03:32:14.906-07:002012-10-27T03:32:14.906-07:00බෙහෙවින් සතුටක් ඔබේ පැමිණිම.මමත් ආදරය කරනවා.එත් ආද...බෙහෙවින් සතුටක් ඔබේ පැමිණිම.මමත් ආදරය කරනවා.එත් ආදරය නැතිව ජිවත් වෙන්න පුළුවන් කිනන තැන මම ඉන්නවා.නැතත් මොකද වෙන්නේ?අමාරුවෙන් හරි අපි ඉන්නවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-86785440280176131202012-10-27T01:51:33.121-07:002012-10-27T01:51:33.121-07:00ආදරය නැතුව ඉන්න අමාරු අපි සෙල්ෆිශ් නිසා.තමන්ට ආදර...ආදරය නැතුව ඉන්න අමාරු අපි සෙල්ෆිශ් නිසා.තමන්ට ආදරය ලැබුනෙ නැතත් අනුන්ගේ යහපත පිනිස වැඩ කරන අය ඉන්නවා.ආදරය නැතුව ඉන්න අමාරු අපි සෙල්ෆිශ් නිසා.ඔන්න මම ඔයගෙ බ්ලොග් එක ට ආවා.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-65283512199344464202012-10-27T01:22:13.918-07:002012-10-27T01:22:13.918-07:00ඔයාටත් ජය!ඔයාටත් ජය!Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-75733861993675128742012-10-27T01:21:25.825-07:002012-10-27T01:21:25.825-07:00ආදරය කියන්නේ ජිවය හා බැදුනු දේයක්. නමුත් බට්ටි ඒ ආ...ආදරය කියන්නේ ජිවය හා බැදුනු දේයක්. නමුත් බට්ටි ඒ ආදරය හැමොටම එකම විදියට විදින්න බැනේ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-73140312158885431992012-10-27T00:54:34.413-07:002012-10-27T00:54:34.413-07:00ආදරේ නම් නැතුව ඉන්න බෑ....ආදරේ නම් නැතුව ඉන්න බෑ....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-38274016916195034012012-10-27T00:26:25.008-07:002012-10-27T00:26:25.008-07:00ම්ම්ම්... මම ඔයාට සුබ පතනවා :) :) :) :) :)
ජයෙන් ...ම්ම්ම්... මම ඔයාට සුබ පතනවා :) :) :) :) :)

ජයෙන් ජය !!!!! :) :) :) :) :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-65623903430206907572012-10-26T23:01:36.653-07:002012-10-26T23:01:36.653-07:00අමා යනු වචනයේ මම හිතනවා විශාල අරුතකට අපට යා හැකිය ...අමා යනු වචනයේ මම හිතනවා විශාල අරුතකට අපට යා හැකිය කියා.නිවන මෙන්ම ලෞකික ජිවිතයේ මිහිරටත් මේ වචනය භාවිතා කරනවා මම දැක ඇත.එම නිසා මෙ ගැන ලිපියක් මම තවම ලියමින් පවතිනවා.ඔබ මොකද හිතන්නේ?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-8190823388985538512012-10-26T22:55:42.203-07:002012-10-26T22:55:42.203-07:00හුවමාරුවෙදි එකත් ගනුදෙනුවක් තමයි.එත් ඉතිං එතන මුදල...හුවමාරුවෙදි එකත් ගනුදෙනුවක් තමයි.එත් ඉතිං එතන මුදල් නැමති ඒකකය නොමැති නිසා ගනුදෙනු වචනය ත් කමක් නැ.නැතිනම් මේ වචන වල තිබෙන තේරුම් ගත්තම ඒවා අපි යොදා ගන්නා කරුණු වලට අසාධාරණයකි.මව් පිය ආදරත් ගනුදෙනුවක් කිව්වොත්? Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-47712427683750578972012-10-26T22:51:03.919-07:002012-10-26T22:51:03.919-07:00නැති උනොත් ජිවත් වෙනවා නේද?නැති උනොත් ජිවත් වෙනවා නේද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-69471315878581361572012-10-26T19:41:37.129-07:002012-10-26T19:41:37.129-07:00ආදරය තිබුනොත් මොනවා වෙයිද කියල දන්නෙත් නෑ.නැති උනො...ආදරය තිබුනොත් මොනවා වෙයිද කියල දන්නෙත් නෑ.නැති උනොත් මොනවා වෙයිද කියලා දන්නෙත් නෑ.හැබැයි මව් පිය ආදරය නැති උනොත් නම් වැඩක් නෑධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-61792724012373361252012-10-26T17:48:23.566-07:002012-10-26T17:48:23.566-07:00ආදරය කියා දෙයක් නොපවතී ලොව ඇත්තේ ගනු දෙනු පමණි.ආදරය කියා දෙයක් නොපවතී ලොව ඇත්තේ ගනු දෙනු පමණි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-16448134159210997042012-10-26T10:26:27.873-07:002012-10-26T10:26:27.873-07:00අමා???????????????????????????අමා???????????????????????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-35347418541713816452012-10-26T09:26:32.658-07:002012-10-26T09:26:32.658-07:00ඇයි මල්ලී.ඒ තරම් දුකයිද?
ඇයි මල්ලී.ඒ තරම් දුකයිද?
Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-11833466466049877422012-10-26T09:21:05.553-07:002012-10-26T09:21:05.553-07:00ආදරේද??????
කතා කරලා වැඩක් නෑ...ආදරේද??????
කතා කරලා වැඩක් නෑ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-14193131304796783252012-10-26T09:00:04.351-07:002012-10-26T09:00:04.351-07:00අනිවාර්යෙන්.ඔයා හරි.ආදරය කියන්නේ විඳවන්න අවශ්‍ය නැ...අනිවාර්යෙන්.ඔයා හරි.ආදරය කියන්නේ විඳවන්න අවශ්‍ය නැ.එක තමයි නැතත් මොකද? නේදManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-11793603015943512822012-10-26T08:29:50.664-07:002012-10-26T08:29:50.664-07:00මම තරම් ආදරයට පෙරේත්..කැමති කෙල්ලක් තවත් නැතුව ඇති...මම තරම් ආදරයට පෙරේත්..කැමති කෙල්ලක් තවත් නැතුව ඇති ගයානි. මේ ලොකේ මට හම්බ උනේ නැති එකම දේ...ඒත් මම ආදරය හොයාගෙන දුවන කෙනෙක් නෙමේ... ආදරය කැමතියි..ඒත් සැබෑ ආදරයට විතරක්ම... ඒ ආදරය හම්බ උනාම..ආදරය කරාවි.. දැනට නෑ කියලා වෙනසක් දැනෙන්නෙ නෑ..මොකද ආදරයෙන් රැවටිලා දුක් විඳිනවට වඩා...මේ තනිකම හොඳයි...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-13725443718218755682012-10-26T03:27:55.143-07:002012-10-26T03:27:55.143-07:00ඔයා හරි.ඔව් අපට ආදරය කරන හැමොටම අපි කැමති නැ.එත් ම...ඔයා හරි.ඔව් අපට ආදරය කරන හැමොටම අපි කැමති නැ.එත් මට මෙහෙමත් හිතෙනවා ආදරයක් නැති තැන ළතවෙන්න ඕනද?එවිට දුක තවත් වැඩියි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-26505786548950138532012-10-26T03:24:48.850-07:002012-10-26T03:24:48.850-07:00අපි බලාපොරොත්තු වෙන ආදරය අපට නොලබෙන නිසා නේද මේ දු...අපි බලාපොරොත්තු වෙන ආදරය අපට නොලබෙන නිසා නේද මේ දුක.හැම තැනම තියෙන්නේ ආදරයක්ද?කියලා ප්‍රශ්ණයක් මට ඇති වෙනවාManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-81028137161950515632012-10-26T03:22:43.211-07:002012-10-26T03:22:43.211-07:00මට ආදරය ඒපා වෙන්නේ ආදරය කරලා විඳවන අය දෙස බැලුවම.ම...මට ආදරය ඒපා වෙන්නේ ආදරය කරලා විඳවන අය දෙස බැලුවම.මුහුදේ ඉන්න එක මාළුවා කියලා හිත හදා ගන්න පුළුවන්ද.බිඳුණු සිතකට අප මොනවා කිව්වත් වැඩක් නම් වෙන්නේ නැ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-14131989551747545472012-10-26T00:17:18.666-07:002012-10-26T00:17:18.666-07:00ඒක කොටස් දෙකයි....අපි ආදරය කරන..හා...අපට ආදරය කරන....ඒක කොටස් දෙකයි....අපි ආදරය කරන..හා...අපට ආදරය කරන..යනුවෙනි.
ඔය දෙකම අවශ්‍යයි...මතුපිටින් නොකීවාට...හිත ඇතුලෙන්...ඉල්ලනව...!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.com