Tuesday, March 20, 2018

මිනිස්සුන්ද

෴මිනිසුන් කියන්නෙ මිනිසුන්ම පමණයි෴
මේ රටේ තම ජාතීය,තම අාගම වෙනුවෙන් කියා වචන වලින් මරා ගන්නවා
තව කොටසක් දෙපැත්තටම නැ වගේ ඉඳගෙන බලාගෙන ඉන්නවා
තව කොටසක් ප්‍රගතිශීලී යැයි කියාගෙන වචන වලින් හෙළා දකිනවා
තව කොටසක් මේවා බලා ආතල් ගන්නවා...........................................
එත් පාරට බැස්සම මේ කවුරුත් නැ...දුප්පත්කම එක පැත්තක යනවා
පොහොසත්කම තව පැත්තක යනවා
පතාලය,මත්ද්‍රව්‍ය උවදුරු බෝවෙනවා
සියලුදෙනා නිහඬව එ දෙස බලාගෙන යනවා
3 Comments
Tweets
Fb Comments

3 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අනේ මන්දා මේ අපේ රට කොහේටද යන්නේ. අපේ දරුවන් කෙලෙස මෙහි ඉදිරියට දිවි ගෙවාවිද? කලකිරීම මිස වෙන දෙයක් නෑ.
    පාළකයො නිහඬයි.

    ReplyDelete
  2. I agree that it's important to focus on unity and progress rather than division.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...