මිහිදු මහා රහතන් වහන්සේ ප්‍රමුඛ
ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන
පිරිස උතුම් නිර්මල ධර්මය රැගෙන ලංකාවේ මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන
භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
බුදු වී සිව්වන...
Saturday, June 22, 2013
Monday, June 17, 2013
෴නීතිය සහ මනුෂ්‍යත්ව එකම අම්මාගේ දරුවන් දෙදෙනෙකු වැනිය෴

යහපත් පැවැත්මක් උදෙසා නීතිය ක්‍රියාත්මක
කළ යුතුය. විනය රැකෙනුයේ එවිටය. නොසන්සුන් වු මිනිසෙකු හික්මුණු
පුද්ගලයෙකු බවට පත් කිරීමට නීතියට හැකිය. එහෙත් මනුෂ්‍යත්වයද නීතිය
පිටුපසින් පැමිණිය යුතුය.
සෑබැ මිනිසත්කම 1 සම්පාදනය : භග්ගමුවේ...
Labels:
මිනිසත්කම
Monday, June 10, 2013
නිමා නොවන සිරිලක සුන්දරත්වය

සෝබා අයිලන්ඩ් (Sober Island) යනු ශ්‍රි ලංකාවට අභිමානයක් ගෙන දුන් තවත්
එක් උරුමයකි. ඵෛතිහාසික වශයෙන් ජාතික වස්තුවකි. සාමුද්‍රිය වශෙයන්ද අපට තිබෙන
වැදගත්ම පුරාවස්තුවකි. තවද ත්‍රිකුණාමලය වරායටද ඉතා වැදගත්කමක් ලබා දිමට මේ කුඩා
දුපතට හැකි වි ඇත. තවද එහි භුගෝලීය පිහිටිම සෝබා අයිලන්ඩ් දුපතට මහත් වටිනාකමක් ගෙන දි ඇත....
Labels:
මගේ මනස පින වු
Thursday, June 6, 2013
නිරෝගිකම ඉහළම ලාභය

ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං
ප්‍රශ්ණයක් වු විට දෙපැත්තට බෙදි කඹ අඳින්නේ නැතිව රටට හිතකර තීරණයකට අපි එන්නේ කවදාදෝ?
ආරෝග්‍ය පරමා
ලාභා - උතුම්ම ලාභය නිරෝගී කමයි, සන්තුට්ඨි පරමං ධනං - සතුට උසස්ම
ධනයයි. විස්සාස පරමා ඥාතී - ලොවේ...
Labels:
සිතුවිලි ධාරාව
Sunday, June 2, 2013
වින්දනාත්මක හෝරාවක්
දැනට දින කිහිපයකට පෙර ජපානයට සහ පකිස්ථානයට අයත් නෞකා දෙකක් අපේ රටට සේන්දු විය. එම නෞකා දෙකටම ගොඩ විමට සහ එහි අපුරු නිර්මාණයන් දැක බලා ගැනිමට අවස්ථාවක් මටද හිමි විය. එහි තිබු තක්ෂණයට ළඟා විමට අපට තව සියවස් ගණනක් බලා සිටිමට සිදුවේද මන්දා?. ජපන් ජාතීකයින් ඉතාමත් සුහදශිලි ජාතියකි. ඔවුන් නිළයට...
Labels:
සිතුවිලි ධාරාව
Subscribe to:
Posts (Atom)