Thursday, May 23, 2013

ශ්‍රි බුද්ධ වර්ෂ 2557 ත් අපි පසු කරන්නෙමු

 මනුෂ්‍ය ජිවිතයක් ලැබිමෙන් පසු  එම ජිවිතය නිසි අවබෝධයකින් යුක්තව හසුරුවා ගැනිමට මඟ අප උතුම් බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. එහෙත් ඒ ධර්මය අද අපි කරතබාගෙන යනවා මිස එය විවර කර බැලිමට උදාසීන වි ඇත. පවතින සමාජ රටාව තුල මුදල් පසුපසම හඹා යාමට අපි සියළුම දෙනාට සිදු වි ඇත. ඒ හඹායාමත් සමඟ අපි තුල තිබිය යුතු බොහෝමයක් වටිනාකම්...
Read More

Tuesday, May 7, 2013

මට තාම මතකයි

෴මට තාම මතකයි පුංචි සන්ධිය෴ ජිවත් වන කෙටි කාලය තුල ජිවිතයට නව ජිවයක් එක් කරන අවධියක් ලෙස ළදරු සහ ළමා කාලය හැඳින්විය හැකි ය.අතීතය නැවත මෙනෙහි කිරීමේදී ළමා කාලය යනු නිතර නිතර ප්‍රිතීය දනවන සහ සැහැල්ලුව  එක් කරන  කාල සිමාවකි. ඒ වගේම යෞවනය සහ වැඩිහිටි කාලය යනු බොහෝ දෙනෙකුට නොයෙකුත් පිඩාවන්ගෙන් මනස ව්‍යාකුල වන කාල පරිඡ්චේදයන්...
Read More
Related Posts Plugin for WordPress, Blogger...