Wednesday, December 19, 2012

කර්මික දෝෂ..........




මගේ අලුත්ම පෝස්ටුවට වෙච්ච දේයක්. නැවත හමු වෙන තුරු වැහිබිංදුව..... බලන්න.

මුදියන්සේ,චන්දන,හිරු,කෝරළේ මහත්තයා,බණ්ඩා,සමනළී,වී පොකුරේ වීයා,යසිත් මේ ඔයාල ටික මට දෙහි කපනවා එහෙම නෙමෙයි.මට වෙච්ච අහිංසක විස්තරේ පස්සේ කියන්නම්.
26 Comments
Tweets
Fb Comments

26 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. හරි පස්සෙ කියන්න

    ReplyDelete
    Replies
    1. සෑම් වැහිබිංදුව බලන්නේ නැතිද.

      Delete
  2. කෝ යකෝ......මුකුත් නෑනේ.....මොකෝ වුනේ.......?

    ReplyDelete
    Replies
    1. අනේ මලෝ එක කියන්න ලැජ්ජයි.වැහිබිංදුව බලන්න.

      Delete
  3. ඇයි අනේ.. ඒ පෝස්ට් එක ඔය හොඳට තියෙන්නෙ.... ඔය ෆොටෝ එක පොඩ්ඩක් පැනපු එකද මේ අවුල් උනා කියන්නේ.. මට නම් කිසි අවුලක් පේන්‌ෙන් නෑ...

    ReplyDelete
  4. හ්ම්..හ්ම්.. පස්සේ කියන්නකෝ.

    ReplyDelete
  5. මේ මෙයා මගේ නම උඩින් දාලා නෑ, ඊඊඊඊඊඊඊඊඊඊඊ :'(

    ReplyDelete
    Replies
    1. අඩේ වැහි බිංදුව දෙපාරක්ම දාලා. මන් ඒක ඉස්සෙල්ලා දාපු වෙලේම බැලුවා.

      Delete
  6. කාර්මික දෝෂ ????

    ReplyDelete
  7. මේක Printing Mistake එකක්ද නැත්තම් Error එකක්ද අක්කේ?

    ReplyDelete
  8. අනේ ලැජ්ජයි නම් කියන්න එපා සු‍දෝ..))
    අපි අනිත් පෝස්ට් එක බලන්නම්කො.

    ඔයා මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් තිබුණා.ස්තූතියි ගොඩක්.ඔන්න සිංහල බ්ලොග් එකකුත් පටන් අරන් ඇති.ඉඩක් තියෙන වෙලාවක ඇවිත් යන්නකෝ හොදේ.

    ReplyDelete
  9. බ්ලොග් එකට පිණිබාල වෙන්ටැ.. නැත්නම් ගෙවල් පැත්ත ගං වතුරට යට වෙලාද ?

    ReplyDelete
  10. මේ සීයා ගාව ඔයා හදපු බෝට්ටුව තියෙන්නෙ :P හැරමිටි පාරක්වත් කෑවද ඈ......

    ReplyDelete
  11. ඇ.... මොකක්ද අවුල....?

    ReplyDelete
  12. මොකක්ද අවුල.. ඔය තියෙන්නේ යසට.. රොලෙන් යන්න නං බෑ තමයි.. ඒත් කොහේ හරි පෝස්ට් එක තියෙනවානේ..

    ReplyDelete
  13. ඔන්න ඔහෙ මේකත් කියෙව්වා :D

    ReplyDelete
  14. පිනිබිංදුවේ පිංකූර ටික නම් අපූරුයි.. ඔය කාර්මික දෝෂ නිරන්තරයෙන් පරිගණකවල ඇතිවෙනවා. මමත් එහෙම එකක් දැම්මා ඒකටත් ඒ කාර්මික දෝෂ ඇතිවෙලා..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් දයානන්ද අයියේ.

      Delete
  15. පින්තූර ටික බැලුව. මොකද මකුනද ඔයාගේ පොස්ට් එක.

    ReplyDelete
  16. කාර්මික දෝෂ නෙමෙයි...මේවාට කියන්නෙ ප්‍ර‍මාද දෝෂ...

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...