ඔබේ අශිර්වාදයත් අපේ ජයග්‍රාහනයට
හේතු විය
පුරා දින 10 ක් තුල පැවති අනතර් විධාන ක්රිනට් තරඟාවලිය නිමාවට පත් වුයේ සියළු ම
කණ්ඩායම් පුදුමයට පත් කරවමින් ය. “ ඒ ” සහ “ බී ” යනුවෙන් ඛාන්ඩ දෙකක් වු අතර අපි බී කාණ්ඩයේ විය. කාණ්ඩ දෙකේ ම පළමු ස්ථාන ලබා ගත්
කණ්ඩායම් දෙකම අවසන් පුර්ව තරඟ වල දී නොසිතු ලෙස ඉවත් විය. ඉවත් වු කණ්ඩායම් දෙකම ඕනෑවට
වඩා අනෙකුත් කණ්ඩායම් අවතක්සේරු කරමින් ක්‍රිඩා කිරීම නිසා පරාජයේ ඉරණමට මුහුණ
දිමට සිදු විය.මාත් මගේ කණ්ඩායමේ සියළු දෙනාම අවසාන මොහොත දක්වා තරඟ වැදුණු සියළුම
කණ්ඩායම් අභියෝගයක් සිතා තරඟ කිරීමට සිතා ගත්තේ තරඟාවලිය පටන් ගැනිමටත් පෙර සිට ය.
අධිෂ්ඨාණයත් , කැපවිමත් , මනා පුහුණුවත්
සහ අශිර්වාදයත් එක් වු කළ අභියෝග ජය ගැනිම ඒ තරම් අපහසු නොවන බව, මෙම තරඟාවලියෙන්
මම ඉගෙන ගත් තවත් පාඩම කි. තවද කිසි විටෙකත් තම ප්රතිවාදීයා අවතක්සේරූ නොකළ යුතු
අතර, තමන් සේම ඔවුන්ද දක්ෂ බව සිත තබා ගත යුතුය.
ජිවිතයේ අමතක නොවන මතකයන් එක් කරමින්
සුන්දර ගමනක නිමාව සනිටුවහන් වුයේ තවත් සුවිශේෂි සිදුවිමක් සමඟය. එ නම් තරඟාවලියේ ම
වීරයා විමේ වාසනාව මා සතු විය.
අවසාන පන්දුව දක්වා ම අවිනිශ්චිත බව
නැවත නැවත පෙන්නුම් කරමින් අවසාන මහා තරඟයේ අවසාන් පන්දු හතරට ලකුණු 04 ක් ලබා
ගැනිම දකුණු විධානයට තිබු අභියෝගය විය. ප්‍රතිවාදී දකුණු විධානයට එක් කඩුල්ලක්
පමණයි අතැතිව තිබුණේ. අප අවසාන පන්දු යවන්නීයේ ගේ වාසනාවන්ත සුරතින් යවන ලද තුන්වැනි
පන්දුවෙදී පන්දුව කඩුල්ලේ වැදිම සියළුම දෙනාම පුදුම කරවමින් 2012 අන්තර් විධාන ක්‍රිකට්
ශුරීයන් විමට පුහුණු විධානය සමත් විය.
අපේ කොල්ලන් නම් තෙවැනි ස්ථාන ලබා
ගන්නා ලදී.
තවත් වටිනා ෆොටෝ පසුව බලමු.නැවතත් මට
සුභ පැතුම් එක් කළ ඔබ සැමට ජය!
අඩේ නංගියා දින්නද...එල..එල..!
ReplyDeleteකොහෙද මැච් තිබුනෙ..?
ඔයාලගෙ කන්ඩායම මොකක්ද..!
ස්තුතියි අයියේ.මැච් එක තිබුණේ ගල්ලේ අපේ ග්‍රව්න්ඩ් එකේ.අපේ කණ්ඩායම තමයි පුහුණු විධානය.ඒ කියන්නේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඇකඩමිය තමයි අපි නියෝජනය කළේ.
Deleteනීමයි නීමයි අක්කියෝ......3 කියන්නෙත් දිනුම්නේ නැද්ද?...මෙන්න වරෙල්ලා.....මෙන්න අපේ කෙල්ලෙක් දිනලා ඇවිත්....උඩ දාපල්ලා මේකිව....කඩා ගනිල්ලා සෝඩා බෝතලයක්වත් හොල්ලන්න.....නියමයි අක්කියෝ....සුභ පතනවා ආයෙත්....
ReplyDeleteබෙහෙවින් ස්තුතියි මල්ලීයෝ.ඔයාලගේ ත් සුභ පැතුම් නිසා තමයි මේ අවස්ථාව උදා උනේ.ඇත්ත ඇත්ත 3 කියන්නේත් දිනුම පදක්කමක් ලැබුණා කොල්ලන්ට
Deleteමෙන්න අපේ කෙල්ල දිනලෝ!! ජයවේවා..
ReplyDeleteගොඩක් සන්තෝසයි අක්කේ ^_^
ජයග්‍රහනයට උණුසුම් සුභ පැතුම්! :)
බෙහෙවින් ස්තුතියි මල්ලී.
Deleteකෙල්ලේ උණුසුම් සුබ පැතුම්. එත් නාවුක හමුදාවේ වෙන ඕන මගුලක් අරන් එන නාවුක මාධ්‍ය ඒකකයේ නිල දරුවන් මේ ජය නම් අප වෙත ගෙන ආවේ නැත. එසේම ඔබ නිසාම මා ඔබලාගේ ධජ සෙත් පැතිම මගේ බ්ලොගයට එක් කළෙමි.
ReplyDeleteඒ ලිපිය මෙතැනින් බලන්න
නලීන් අයියා හොඳම වැඩක් කරලා...
Deleteඅහ... නලීන් අයියේ.... මේක වැඩ කරන් නෑනේ...
Deleteපේන්නේ නැ නේ නලින් අයියේ.බෙහෙවින් ස්තුතියි නලින් අයියේ.
Deleteඇත්තනේ සමනළි මං පිස්සුවක් කෙළලනේ. මෙන්නමෙතැනින් බලන්න නාවුක ධජ ආසිරි ගන්වන අයුරු
Deleteelaz kiwwalu, santhosai, apramaaaana santhosai.
ReplyDeleteKiyapu kathawa sahathika eththa. Prathiwadinge durwala then hoyagena, prayojana gannawa misak oluwa udummawagena anith ayawa awathakseru kaloth ithuru wenne pasuthevemak witharai.
බෙහෙවින් ස්තුතියි දේශ්
Deleteඔය අපිට බයේ තමයි.. එන්න එපා කිව්වනේ කප් එක නැතුව... හි හි...
ReplyDeleteහරිම සන්තෝසයි කෙල්ලේ.... මගෙනුත් සුභ පැතුම්.. මේ පෝස්ට් එක වැටෙනකම් බලං හිටියේ....
ඔව් ඔව් හිරුත් කෝරලේ මහත්තයත් දැඩි අශිර්වාදයක් නොවැ කලේ.බයටමද මන්දා එහෙම උනේ.කොහොම උනත් ඔයාලගෙන් ලැබුණු දේ නම් මිල කල නොහැකිය ජය වේවා!
DeleteGo Go මොකක් වුනත් මගේ සතුට
ReplyDeleteස්තුතියි ඩිජි.
Deleteහරිම සන්තෝසයි . මගෙනුත් සුභ පැතුම්!
ReplyDeleteබෙහෙවින් ස්තුතියි අක්කේ.
Deleteනියමයි ගයානි! හරිම සතුටුයි...මගෙන් උණුසුම් සුභ පැතුම්!!!!
ReplyDeleteගොඩාක් ස්තුතියි!
Deleteෂාහ්.. නියමයි නේ. හරිම සතුටුයි. තරඟාවලියේ වීරයා වීම ගැන ඔබටත් ජයග්‍රහණය වෙනුවෙන් හැමෝටමත් සුබ පතනවා! ඔයා පෝස්ට් එක වෙනුවෙන් ගොඩක් මහන්සිත් වෙලා. බැනර් එහෙම හදල. නියමයි නියමයි!!
ReplyDeleteඔයාලාගේ අශිර්වාදය මම අගය කිරිමක් කළේ.බෙහෙවින් ස්තුතියි!
Deleteෂා නියමයිනේ...මගෙන් සුබ පැතුම් ඔන්න..
ReplyDeleteස්තුතියි ළිහිණි.
Deleteela ela ...
ReplyDeleteniyamai kolla....
www.srisararadio.com
ස්තුතියි යළුවේ
Deleteela ela...
Deleteapi elz kollo ne
:D
ෂා.... නියමයිනේ.... අපි බලන් හිටියේ කප් එක ගේනකම්.....හරිම සතුටුයි :)
ReplyDeleteසුභ පැතුම් ගයනි.... ඔයාටත් ඔයාගේ කණ්ඩායමේ සියලු දෙනාටමත්.....!!
බෙහෙවින් ස්තුතියි සමනළි.
Deleteඔය තියෙන්නේ ගොඩ තමයි
ReplyDeleteකන්ග්රැටුලේෂන් ... !
මොකද්ද මේ " විධානය " කියන එකෙන් ආදහස් කරන්න
විධානය කියන්නේ අපි අයත් වන අංශය.මම පුහුණු විධානනයේ
Deleteජය වේවා කිව්වා. ගයානි එල එල. ඔයාගේ ෆෑන් පේජ් එකේ ඉන්බොක්ස් එක බලන්න.
ReplyDeleteබෙහෙවින් ස්තුතියි කෝරලේ මහත්තයෝ.
Deleteසමාවෙන්න නංගි. මට සුබ පතන්න බැරි වෙලා.
ReplyDeleteඔයාලා දිනුව එකට මගේ සුබ පැතුම් !!!
එකට කමක් නැ.ඒත් මම බැලුවා අයියා කොහේද කියලා.නැති නම් මට සුභ පතනවානේ.ස්තුතියි.
Deleteසුබපතනව මාත්... සතුටුයි ලද ජයග්‍රහණ ගැන
ReplyDeleteබෙහෙවින් ස්තුතියි අයියේ.
Deleteතරඟයට යන්න කලින් සුබ පතලා අද තඟයෙන් දින්න එකටත් සුබ පතනවා. ජය වේවා ගයනි !! මගේ සුබ පැතුම් !
ReplyDeleteස්තුතියි අයියේ.
Deleteශා ...අක්කි දිනලානේ ...සුබ පැතුම් !
ReplyDeleteනංගි ඔයාලගේ සුභ පැතුම් ගොඩාක් වටිනවා මට.බෙහෙවින් ස්තුතියි.
Deleteමේ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්! ඉදිරියේදීත් මුහුණදෙන සෑම අභියෝගයකටම නංගිට ශත්තිය ධෛර්යය!!
ReplyDeleteස්තුතියි අක්කි.ජිවිතයම අභියෝගයක් වේලා දැන් අවුරුදු 14 ක් පමණ වෙනවා.අශිර්වාදය හරි බලගතු දේයක්.පිං
Deleteබොක්කෙන් සුභ පැතුම් අක්කි!
ReplyDeleteස්තුතියි මල්ලී
DeleteKalin Suba pathanna bariunata Samawenna. Mana nayakathwayakin jaya gaththa oyatath oyage team ekatatha oyatath mage suba pathum. Athi dakksha mage mithuriya oyata JAYA........
ReplyDeleteස්තුතියි යාළුවා.
Deleteමේ ජයග්රහණටමෙගෙනුත් සුබ පැත්ම් අක්කියෝ!!
ReplyDelete