Sunday, October 28, 2012

සුභ වප් මංගල්‍යක් වේවා ඔබ සැමට.!





24 Comments
Tweets
Fb Comments

24 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. සිත සතුට පුරවන , පිනෙන් හද පුරවන සටහනක්....

    ඔබටත් බොහොම පිං මෙවන් සරු දේ එක් කරනවාට

    ReplyDelete
  2. All the best akki!! I really appreciate this blog post :)

    ReplyDelete
  3. ඔබටත් එසේම වේවා නංගි !

    ReplyDelete
  4. ඔබටත් එසේම වේවා..

    ReplyDelete
  5. ආගම ගැන මෙහෙම මෙහෙවරක් කරනවාට පිං.

    ReplyDelete
  6. මේ චාරිත්‍රය අවුරුදු දෙදාස්පන්සීයක් ගිහිල්ලත් වස්සාන කාලයක් සැබැවින්ම නැති රටවලත් ඒ විදිහටම පැවතීම අපූරු දෙයක් නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් අංකල්.ඔබටත් පිං

      Delete
  7. බොහෝම පිං......වප් පෝයෙහි ඇති වැදගත්කම පිළිබඳව මතක් කර දුන්නාට.....
    (මේ මාසේ කොහොමත් පින්බර මාසයක් තමා....ඒකනේ අපි වගේ පින්වන්තයින් මේ මාසේ ඉපදිලා තියෙන්නේ..... :පී )

    ReplyDelete
    Replies
    1. අප්පේ කවද්ද උපන් දිනේ.කියන්න අපටත්.පහු උනාද?ඔබටත් පිං.

      Delete
  8. ඔබටත් එසේම වේවා ගයානි.

    ReplyDelete
  9. ඔබේ බ්ලොගිය වගේ තවත් එකක් මම තවම දැකලා නෑ... වෙනස්ම දෙයක් කරන ඔබටත් එසේම වේවා යැයි පතමි....

    ReplyDelete
  10. ඔව් උඩින් සිරා ...කියපු එක මමත් අනුමත කරමි.
    පෝයේ වැදගත්කම ලියපු එකට ස්තුතියි..!

    ReplyDelete
  11. ස්තුතියි.ඔයාලා දෙන්නගේම අදහස් මට ගොඩික් වටිනවා.

    ReplyDelete
  12. එසේම වේවා.........!!!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...