Tuesday, October 23, 2012

යාවත්කාල කළ යුතුය ආලය පෙර සේ


16 Comments
Tweets
Fb Comments

16 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අර මොකද ආලය අත්තෙන් පිට පැනලා ?

    ReplyDelete
    Replies
    1. ඉස්සර වෙලා මේ පැත්තට සාසරයෙන් පිළි ගනිමි.ආලයට සුදුසුකම් තමයි අත්ත ඇතුලේ තියෙන්නේ.

      Delete
    2. ඔන්න කොල්ලනේ ගුණ වගාව පටන් ගනිල්ලා. !! නැත්නම් ආලේ කොලේ බිමය..

      Delete
  2. ඔය ගතිගුණ සියල්ල සපිරි කෙනෙක් හොයා ගන්න එකට වඩා කලුනික හොයන එක ලේසි ඇති මම හිතන විදියට වර්තමාන සමාජය ඇතුලෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔයාට නැද්ද මේ ගතිගුණ

      Delete
  3. අයියෝ... ඒක ලස්සන විචාරයක්... අපරාදේ...

    ReplyDelete
    Replies
    1. මම ‍ගොඩක් කළ කිරීමෙන් ඉන්නේ ආයෙත් එක වෙනස් කරලා දානවා

      Delete
  4. යාවත්කාල කියන්නේ අප්ඩේට් කියන එකද?

    ReplyDelete
  5. එහෙම හිතමු නේ..........

    ReplyDelete
  6. ඔන්න මමත් ආවා.
    අර අත්තෙ තියන කොළ පහම ගොඩක් අය ළඟ නෑ නේද?...විවිධාකාර හේතු මත එකක් දෙකක් හැලෙනව.

    ReplyDelete
  7. ඔව් එක ටික නැති නිසා තමයි අපි මෙච්චර දුක් විඳින්නේ

    ReplyDelete
  8. ආදරේ නැති තරමට හොඳයි වෙලාවකට..

    ReplyDelete
  9. ජිවිතයට ආදරය තිබුණොත් හොඳයි නැතැත් මොකද

    ReplyDelete
  10. හරියටම හරි .. මේ කතාව

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...