Wednesday, October 31, 2012

BEYOND BELIEF



22 Comments
Tweets
Fb Comments

22 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔව්...විශ්වාසයක් නැති තැන කිසිම බැඳීමක් නෑ...බැඳීම් ශක්තිමත් කරන්නෙ විශ්වාසය...මම හරිම ආසයි හැමෝවම විශ්වාස කරන්න..ඒත් බයයි...

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා.විශ්වාස නැතිනම් සැකයෙන් විශ්වාස කරන්න එපා.

      Delete
  2. වෙනස් වෙන්න ඕනේ ඒත් වටිනාකම වැඩි වෙන මිසක් අඩු වෙන වෙනසක් වැඩක් නෑ තමයි. කතාව ඇත්ත.

    ReplyDelete
  3. පින්තුරයක් මගින් මොන තරම් දේ කියන්න පුළුවන් ද
    //වෙනස්වීම පිළිගන්න, එහෙත් ඔබේ වටිනාකම ගිලිහී යන්නට නොදෙන්න// මට හිතට තදින්ම වැදුනා මේ ටික.

    ReplyDelete
  4. පිංතුර ටික එක තැනට ආවාම අපට කතාකරනවා කියලා හිතෙනවා...

    ReplyDelete
  5. හ්ම්ම්..

    ReplyDelete
  6. වෙනස්වීම පිලිගන්න ඕන කියලා අපි ගොඩක් අය කතා කරනවා ඒත් ක්‍රියාවෙන් බොහෝ අය ගතානුගතිකයි . . .

    ReplyDelete
  7. 100 ට සීයක් බැරි උනත් උත්සාහ කරනවා..!

    ReplyDelete
    Replies
    1. උත්සාහය තමයි වටින්නේ.

      Delete
  8. හ්ම්ම් හ්ම්ම්....හිතන්න ඕනේ දෙයක්....

    ReplyDelete
  9. Replies
    1. සිරා මල්ලීලාගේ හඳවත හොඳ බව කොහොමත් ක්‍රියාවෙන් පෙන්වල ඉවරයි.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...