Tuesday, August 28, 2012

සිතුම් පැතුම්

ජිවිතය කඩා වැටුණු තැනකදි බිදුණු සිහින තුල ඔබ මෙය දුටුවාද? මොනයම් හෝ කරුණකදි බලාපොරොත්තු, සිතුම් පැතුම් එහෙමත් නැති නම් සිත තුල තෙරෙපෙමින් පවතින  සිහින සැබෑ කර ගැනිමට අපට මොන තරම් නම් කැපවිම් කිරීමට සිදු වෙද? එම කැපවිම් කිරීමට අපි කිසි විටෙකත් පසු බටද නොවේ. තවද ගත සිත කෙතරම් විඩාබර බව වුවද එහි විවේක සුව පසෙක දමා තම අභිමතය සඵල කර ගැනිමේ නිරත විම යථාර්ථය වේ..  එහි ප්‍රථිපල ලැබිමටත්  පෙර එහි රසය සිතින් විඳිම...
Read More

Sunday, August 12, 2012

මිනිසා

සැබෑ අරුත උදා වන හැම දවසක්ම ජිවිතයට යමක් අපට උගන්වනවා. ඒත් අපි ජිවිතය වරද්දවා ගන්නෙ ඒ හොඳ දේ ජිවිතයට යා කර ගනිමින් ජිවිතය සාර්ථක කර නොගනිමත් සහ නරක ජිවිතයෙන් බැහැර කීරිමට තරම් මනස සංවර නොවන නිසාවේනි. ඔබත් මමත් ඕනෑ තරම් ජිවිතය පිළිබඳ නොයෙකුත් කතන්දර දැක අසා ඇත. එත් ඒ කෙතරම් කථා කීවත් ‍මෙතරම් අපි දුර්ජන වන්නේ මනසින් ජිවිතය නොදකින නිසාවෙනි.               අපේ හමුදුරුවෝ...
Read More

Saturday, August 11, 2012

ජිවිතය යනු විටෙක දුවන අශ්වයකු මෙන්ය.විටෙකයහපතක් විය හැකියවිපතක් විය හැකි...
Read More

Thursday, August 9, 2012

පාපෝච්චාරණය සමදරාගේ

                  එකමත් එක රටක සිහින පුර නම් ගමක් තිබුණා. සිහින පුරේ සිටි සමදරාට මල්ලීලා දෙන්නෙක් සිටියා. අම්මා තාත්තා වත්ත පිටියේ එළවළුවක් වගා කරලා ලබන ආදායමෙන් තමයි එයාලා ජිවත් වුනේ. පුංවි නිවසක අඟහිග කම් මැද  මේ පවුල ජිවිතය ඉදිරියට රැගෙන ගියා.          සමදරා යනු අවංක හදවතක් ඇති ආදරයට ආදරේ කරන සිහින...
Read More

Saturday, August 4, 2012

ඔලිම්පික්

මා තබන සටහන අවශ්‍ය ශක්තියට එක් පෝෂණ  ගුණයක් පමණයි.රන් සිහිනය     මම සැරසෙන්නෙ ඔලිම්පික් ඉතිහාසය පිළිබඳවත් රටවල් ලබා ගත් රන් පදක්කම් පිළිබඳවවත් සටහන් තැබිමට නොවෙයි. එහෙත් යම් කිසි ප්‍රවිෂ්ඨයක් මගේ සිතුවිල්ලටත් ගත යුතු හෙයින් කරුණු දෙකකින් මා මගේ මනස ක්‍රියාත්මක කරමි. මෙවර පැවැත් වෙන්නේ 30 වන ඔලිම්පික් උළෙලය.වසර 116...
Read More

Friday, August 3, 2012

අචාර්ය සරත් වීරසේකර

සුන්දර මිනිසත් කම    කොළඹ අනාන්දයෙන් තම අධ්‍යාපනයේ මුලික පසුබිම සකස් කර ගනිමින් කැළණිය විශ්ව විද්‍යාලයෙන් තම ඉලක්කය පදා ගනිමින් වර්ෂ 1971 ශ්‍රී ලංකා නාවික හමුදාවට ශිෂ්‍ය භට නිළධාරියෙකු ලෙස උදාරතර කැපවිමට නව පුරුකක් ලෙස ඔහු තම ගමන ආරම්භ කරන ලදි. විදේශීය පුහුණු ලබමින් විනය පෙරටු කරගත් බුද්ධිමත් සෙන්පතියෙකු ලෙස නාවික හමුදාව තුල...
Read More

Wednesday, August 1, 2012

ඔබ- මා

මනසින් දිවියට මා ගෙනහැර දක්වන සිතුවිලි ඔබ දකින්න,සිතන්න,විචාරය කරන්න,එහෙත් මාගේ ශෛලය පොතපතේ නැත.මා බහුශ්‍රැතද නැත.ජිවිතය මා දකින සිතුවිල්ල මට පුළුවන් උපරිමයෙන් ඔබට දැනෙන්න ලියන්න හැම විටම උත්සහා දරමි. වචන ගැලපිම,එහි ව්‍යාකරණ වරදින්නට පුළුවන...
Read More
Related Posts Plugin for WordPress, Blogger...