Tuesday, March 20, 2018

මිනිස්සුන්ද

෴මිනිසුන් කියන්නෙ මිනිසුන්ම පමණයි෴ මේ රටේ තම ජාතීය,තම අාගම වෙනුවෙන් කියා වචන වලින් මරා ගන්නවා තව කොටසක් දෙපැත්තටම නැ වගේ ඉඳගෙන බලාගෙන ඉන්නවා තව කොටසක් ප්‍රගතිශීලී යැයි කියාගෙන වචන වලින් හෙළා දකිනවා තව කොටසක් මේවා බලා ආතල් ගන්නවා........................................... එත් පාරට බැස්සම මේ කවුරුත් නැ...දුප්පත්කම එක පැත්තක යනවා පොහොසත්කම තව පැත්තක යනවා පතාලය,මත්ද්‍රව්‍ය උවදුරු බෝවෙනවා සියලුදෙනා නිහඬව එ දෙස බලාගෙන ය...
Read More
Related Posts Plugin for WordPress, Blogger...