
අද රටේ දකින දේ ගැන එතරම් පැහැදිමක්
නැතිකම නිසාමදෝ මට ලියන්නත් හිතක් නැති තරම්ය.මොනවද මේ වෙන්නේ? එය ඔබටත් මටත්
මායාවකි. දකින ඇත්තට වඩා නොපෙනෙන යථාර්තයක් අප ජිවිත තුලම ඇති බව මට හැඟෙයි. ඒ
යථාර්තය නම්, මේ ලෝකයේ ජිවත් වෙන සෑම සත්වයෙකුම සතුටින් තබන ඇත්තකි. එහෙත්
අවාසනාවකට එය සිහිනයක් පමණි. ඒ මන්දයත් අප තුල පවත්නා ආත්මාර්ථකාමි ස්වභාවය
හේතුවෙනි....