Pages
නිවහන
මගේ දැක්ම
ශ්රි ලාංකිකයෙකු නම්
මිනිසෙකු නම්
සිතුවම්
සැරිසරණ විට
ඉවසිම උතුම් තපසයි
අහුලා ගත්
අප කිසිවෙකුටත් ජිවිතය පවත්වාගෙන යාම පහසු නොවනු ඇත.ඒ ගැන සිතිමෙන් ඵලක් වේද?අප තුළ වීර්යයත්,ඊටත් වඩා ආත්ම විශ්වාසයත් ගොඩ නඟා ගත යුතුය.අප සෑම කෙනෙකුටම යම් දෙයක් කිරීමට හැකියාව ඇති බවට විශ්වාසය තබා,කෙසේ හෝ එම හැකියාව මල්පල ගැන්විමට ක්රියා කළ යුතුවේ.
Tuesday, July 8, 2014
තව බොහෝ දුර යා යුතුය!
කාලය බොහෝ ඉක්මන් ගමනකය.ඒ සමඟ මම ද යමි.ආපසු හැරි සිදු වු දේ පිළිබඳව සිතන්නට කාලය දැන් නොවේයි.එයට තව කල් ඇතැයි සිතමින්, දැනට මා ඔබ පෙන්වන මඟ යමින් සිටිමි.ඒ විශ්වාසය පමණක් පෙරදැරි කොට ගෙන මගේ ගමන යන්නෙමි!...
Read More
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)