Tuesday, December 31, 2013

සාමාන්‍ය මනුෂ්‍යයෙකු ගේ නව අවුරුදු ප්‍රර්ථනාව

ජිඑම් මගේ පළමු ප්‍රර්ථනාව වනුයේ, මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාගේ ඒ උතුම් පැතුම ඉටු වේවායි!!! යන්නය. සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස සමාජයට දිය හැකි හොඳම දේ කුමක්ද? ආදරයෙන් පිරුණු පවුලක් නිර්මාණය කිරීමට හැකි නම්, එය තමයි මනුෂ්‍යයෙකු වශයෙන්  තමන්ට කළ හැකි හොඳම දේ. මේ ජිවිතයේ තමන්ටම කියා නමක් සහ පවුලක් ඇත....
Read More
Related Posts Plugin for WordPress, Blogger...