Sunday, November 17, 2013

අකීකරුද ඔබේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ

පසුගිය දින කිහිපය තුල ලියු ලිපි කිහිපයක්ම ලිය අවසන් කර ගැනිමට නොහැකි වු බැවින් බ්ලොග් එකද පාළුවට ගොස් ඇත. ලිපිය ලියා අවසන් කර ගැනිමට නොහැකි වුයේ සිතේ පවතින නොසන්සුන් බවද යන්න වැටහිමක් නැත. ඒ නොසන්සුන්තාවයට නිශ්චිත හේතුවක් නැති වුවද කුමක් හෝ යමක් ඇති බව මට හැඟෙයි.  අද සෙනසුරාදාවකි. අවට පරිසරය නිහඬය. ඒ නිහඬ නිශ්කලංක බවට මම තදින් ඇලුම් කරමි. මිනිසුන් සතියේ දින පහේ වැඩ කර ඉතිරි දින දෙක නිවස තුල කාලය ගත කිරීමට...
Read More
Related Posts Plugin for WordPress, Blogger...