
පහත රට හැඩ
කරන තවත් එක් සුන්දර පිහිටිමක් ලෙස කන්නෙලිය වැසි වනාන්තරය හැඳින්විය හැකිය. ගාල්ල
ප්‍රදේශයට වැඩි නෑකමක් ඇති මෙම වන අඩවිය ගාල්ල නගරයට වයඔ දෙසින් පිහිටා ඇත.
මාතරින් වුවද පිවිසිමට හැකි මාර්ගයක්ද ඇත. සිංහරාජය හැරුණු විට ඉතිරිව ඇති වන
රක්ෂිතය මෙය වේ. ශ්‍රිලංකාවට...