Wednesday, July 31, 2013

෴සැබෑ නායකයෙක් ගේ වියෝ විමත් සමඟ මා සිතේ උපන් සිතුවිලි෴

Normal 0 false false false EN-US X-NONE TA      මම ඔහුව සැබවින් දැක නැත. ඒනමුත් ඔහු පිළිබඳව බොහෝ දේ මාහට අසන්නට ලැබුණාය. මේ ලියමන අකුරු කරන මොහොත වන විටත් ඔහු සදහාටම දෙනෙත් පියාගෙන...
Read More

Saturday, July 27, 2013

ඇය හැඩ වුයේ අපේ වර්ණයන්ගෙන්ය.....

නොසිතු හමු විමක සුන්දර මතක සටහනක්      මාතර නගරය පිහිටා ඇති ආකාරය සිත් ගන්නා සුළුය. එහි සංචාරය කරන අයෙකුට ඒ බව පසක් කර ගැනිමට හැකියාව ඇත. ඒ අතර ප්‍රධානතම තැනක් හිමි වන ස්ථානයක් පිළිබඳව සටහනක් තබන්නට මා හට සිතුණි. මාතර පුරවරය වර්ණවත් කරන තවත් එක් සුන්දර වර්ණයක් ලෙස පොල්හේන මුහුදු තීරය පෙන්වා දිය හැකිය. අසිරිමත්...
Read More

Monday, July 22, 2013

සුභ ඇසළ මංගල්‍යයක් වේවා!

     අපි හැම විටම වර්තමානයේ ජිවත් වෙමු. එය ජිවිතයට යහපතකි. අතීතය ඔබට දුන්  දුක් පිඩා තුල ඔබ තවමත් සිත නතර කර තැවෙනවාද? ඔබ ඒ ගැනම සිත සිතා දුක් වන්නේ නම් සැනසිම රැදී වර්තමානද ඔබට හිසරදයක් වන්නේය. වර්ථමානය අතීතය මෙන් කුරිරු නොවන්ට පුළුවනි. එහෙත් ඔබ තවමත් අතීත සිතැඟි තුල සිත රඳවා තිබේ නම්,වර්ථමාන සැනසිම ඔබට...
Read More
Related Posts Plugin for WordPress, Blogger...