Monday, November 26, 2012

ඔබ සියළු දෙනාට ම සුභ ඉල් මංගල්‍යයක් වේවා!





        ඔබ තුල තිබෙන මිනිසත් බවෙන් රට තුල වියකෙන විකෘති මනස සුවපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්‍ය  නිරතුරුවම ලැබේවා!
        
    නිර්මල බුදු වඳනින් සියළු සිත් නිවි සන්සුන් වේවා! ඔබ යම් උත්සහායක් ,වෙහෙසක් දරා කරනා සියළු ප්‍රයත්නයන් රටේ ත් ඔබේ ත් සියළු දෙනාගෙත් ම යහපත පිණිස ම වේවා!

ඔබටත්,ඔබ මේලොවට දායාද කළ හැදු වැඩු දෙමාපියන්ටත් ඔබට ආදරය කරන සියළු දෙනාටම නිදුක් නිරෝගි පින්බර දිනක් වේවා!
ජිඑම් වෙදගේ.
 
16 Comments
Tweets
Fb Comments

16 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔබටත් එසේම වේවා !

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා. ගයානි බොහොම ස්තූතියි අද පෝය කියල මතක් කරදුන්නට

    ReplyDelete
    Replies
    1. ගයානි ඔබගේ මුණු පොතට මැසේජයක් දැම්මා. ට්‍රයි කරලා බලන්න. පොඩි ට්‍රික් එකක් ඔබට වැදගත් වෙයි.
      කෝරලේ වලව්ව

      Delete
  3. ඔබටත් සුභ ඉල් මංගල්‍යයක් වේවා!

    ReplyDelete
  4. දැන් නම් ඔයාගේ බ්ලොග හරිම ලස්සනයි. මං වගේම නිතරම හැඩය වෙනස් කරලා. හරිම සතුටුයි ඔබ ගැන.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
  5. ඔබටත් නිදුක් නිරෝගි වාසනාවන්ත ඉල් මංගල්ලයක් වේවා !

    ReplyDelete
  6. එසේම වේවා අද මෙන්ම හෙටත්,හැමදාමත්!

    ReplyDelete
  7. අක්කටත් එසේම වේවා... බ්ලොග් එක ඉදිරියටම කරගෙන යන්න ජය වේවා...!

    ReplyDelete
  8. කෝරලේ මහත්තයල වගේ රටින් පිට ඉන්න අයට දැන ගන්න පෝය දවසට මෙහෙම දාන එක හොදයි ගයනි...

    ReplyDelete
  9. ඔබටත් එසේම වේවා.. පෝය ගෙවෙන්න හෝරාවකට කලින් ආ එකත් ලොකු කුසලයක් අත්කරගත්තා වගේ දැනුනා..

    ReplyDelete
  10. ඔබටත් එසේම වේවා ගයනි !

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...