හැදෙන විඳි පෙන්වනනුවණ වඩවන සතරිනසරණ දෙලොවට වනකලණ බස් දෙන කෙනෙකි ගුරුතැන
හරි පස්සෙ කියන්න
සෑම් වැහිබිංදුව බලන්නේ නැතිද.
කෝ යකෝ......මුකුත් නෑනේ.....මොකෝ වුනේ.......?
අනේ මලෝ එක කියන්න ලැජ්ජයි.වැහිබිංදුව බලන්න.
ඇයි අනේ.. ඒ පෝස්ට් එක ඔය හොඳට තියෙන්නෙ.... ඔය ෆොටෝ එක පොඩ්ඩක් පැනපු එකද මේ අවුල් උනා කියන්නේ.. මට නම් කිසි අවුලක් පේන්ෙන් නෑ...
හ්ම්..හ්ම්.. පස්සේ කියන්නකෝ.
මොකෝ හලෝ උනේ ?
මේ මෙයා මගේ නම උඩින් දාලා නෑ, ඊඊඊඊඊඊඊඊඊඊඊ :'(
අඩේ වැහි බිංදුව දෙපාරක්ම දාලා. මන් ඒක ඉස්සෙල්ලා දාපු වෙලේම බැලුවා.
අනේ සොරි.
කාර්මික දෝෂ ????
මේක Printing Mistake එකක්ද නැත්තම් Error එකක්ද අක්කේ?
අනේ ලැජ්ජයි නම් කියන්න එපා සුදෝ..))අපි අනිත් පෝස්ට් එක බලන්නම්කො.ඔයා මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් තිබුණා.ස්තූතියි ගොඩක්.ඔන්න සිංහල බ්ලොග් එකකුත් පටන් අරන් ඇති.ඉඩක් තියෙන වෙලාවක ඇවිත් යන්නකෝ හොදේ.
බ්ලොග් එකට පිණිබාල වෙන්ටැ.. නැත්නම් ගෙවල් පැත්ත ගං වතුරට යට වෙලාද ?
මේ සීයා ගාව ඔයා හදපු බෝට්ටුව තියෙන්නෙ :P හැරමිටි පාරක්වත් කෑවද ඈ......
ඇ.... මොකක්ද අවුල....?
මොකක්ද අවුල.. ඔය තියෙන්නේ යසට.. රොලෙන් යන්න නං බෑ තමයි.. ඒත් කොහේ හරි පෝස්ට් එක තියෙනවානේ..
ඔන්න ඔහෙ මේකත් කියෙව්වා :D
ස්තුතියි.සමි.
මක්කෙයි වුනේ?
වෙච්චය දේයක්.
පිනිබිංදුවේ පිංකූර ටික නම් අපූරුයි.. ඔය කාර්මික දෝෂ නිරන්තරයෙන් පරිගණකවල ඇතිවෙනවා. මමත් එහෙම එකක් දැම්මා ඒකටත් ඒ කාර්මික දෝෂ ඇතිවෙලා..
අනේ ඔව් දයානන්ද අයියේ.
පින්තූර ටික බැලුව. මොකද මකුනද ඔයාගේ පොස්ට් එක.
ඔව් නේ.
කාර්මික දෝෂ නෙමෙයි...මේවාට කියන්නෙ ප්රමාද දෝෂ...
හරි පස්සෙ කියන්න
ReplyDeleteසෑම් වැහිබිංදුව බලන්නේ නැතිද.
Deleteකෝ යකෝ......මුකුත් නෑනේ.....මොකෝ වුනේ.......?
ReplyDeleteඅනේ මලෝ එක කියන්න ලැජ්ජයි.වැහිබිංදුව බලන්න.
Deleteඇයි අනේ.. ඒ පෝස්ට් එක ඔය හොඳට තියෙන්නෙ.... ඔය ෆොටෝ එක පොඩ්ඩක් පැනපු එකද මේ අවුල් උනා කියන්නේ.. මට නම් කිසි අවුලක් පේන්ෙන් නෑ...
ReplyDeleteහ්ම්..හ්ම්.. පස්සේ කියන්නකෝ.
ReplyDeleteමොකෝ හලෝ උනේ ?
ReplyDeleteමේ මෙයා මගේ නම උඩින් දාලා නෑ, ඊඊඊඊඊඊඊඊඊඊඊ :'(
ReplyDeleteඅඩේ වැහි බිංදුව දෙපාරක්ම දාලා. මන් ඒක ඉස්සෙල්ලා දාපු වෙලේම බැලුවා.
Deleteඅනේ සොරි.
Deleteකාර්මික දෝෂ ????
ReplyDeleteමේක Printing Mistake එකක්ද නැත්තම් Error එකක්ද අක්කේ?
ReplyDeleteඅනේ ලැජ්ජයි නම් කියන්න එපා සුදෝ..))
ReplyDeleteඅපි අනිත් පෝස්ට් එක බලන්නම්කො.
ඔයා මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් තිබුණා.ස්තූතියි ගොඩක්.ඔන්න සිංහල බ්ලොග් එකකුත් පටන් අරන් ඇති.ඉඩක් තියෙන වෙලාවක ඇවිත් යන්නකෝ හොදේ.
බ්ලොග් එකට පිණිබාල වෙන්ටැ.. නැත්නම් ගෙවල් පැත්ත ගං වතුරට යට වෙලාද ?
ReplyDeleteමේ සීයා ගාව ඔයා හදපු බෝට්ටුව තියෙන්නෙ :P හැරමිටි පාරක්වත් කෑවද ඈ......
ReplyDeleteඇ.... මොකක්ද අවුල....?
ReplyDeleteමොකක්ද අවුල.. ඔය තියෙන්නේ යසට.. රොලෙන් යන්න නං බෑ තමයි.. ඒත් කොහේ හරි පෝස්ට් එක තියෙනවානේ..
ReplyDeleteඔන්න ඔහෙ මේකත් කියෙව්වා :D
ReplyDeleteස්තුතියි.සමි.
Deleteමක්කෙයි වුනේ?
ReplyDeleteවෙච්චය දේයක්.
Deleteපිනිබිංදුවේ පිංකූර ටික නම් අපූරුයි.. ඔය කාර්මික දෝෂ නිරන්තරයෙන් පරිගණකවල ඇතිවෙනවා. මමත් එහෙම එකක් දැම්මා ඒකටත් ඒ කාර්මික දෝෂ ඇතිවෙලා..
ReplyDeleteඅනේ ඔව් දයානන්ද අයියේ.
Deleteපින්තූර ටික බැලුව. මොකද මකුනද ඔයාගේ පොස්ට් එක.
ReplyDeleteඔව් නේ.
Deleteකාර්මික දෝෂ නෙමෙයි...මේවාට කියන්නෙ ප්රමාද දෝෂ...
ReplyDelete