අපේ අම්මගේ පිංබර දෑත් තුලින් මුල් බැස ගත් ගස්, වැල්,
මල් වල සුන්දරත්වය යෙහෙළියගේ කැමරාවෙන් මගේ දෑස් මානයේ උපන් නැවුම් චමත්කාරය විඳ
ගන්න ඔබට ඇරයුම්.
දවස තිස්සේ ම වැස්ස. ටිකක් වැස්ස සමනය වන තෙක්
පුටුවක සිටි මම, වැස්ස දෙස බල බලා කැමරාවත් අරගෙන මිදුල දෙසට සෙමින් සෙමින් පා
තැබුවේ අම්මට හොරෙන් ය. ඒ මන්දයත් වැස්සට තෙමීලා අසනීප වෙනවට අම්මා කැමති නැත. අපේ
අම්ම ගේ ගෙවත්ත මට අපුරු සුන්දරත්වයකින් පෙනෙන්නට විය. ඉතිං මට හිතුණා ඒ
සුන්දරත්වය විඳින්න. බලන්නකෝ ඔයාලත් ඒ සුන්දරත්වය.
වැහි බිංදුවට මම බෙහෙවින් කැමතිය. වැහිබිංදු ගස්
මල් වලට පතිත වන ආකාරය බලාගෙන ඉන්නවා මම. එයින් මම පුදුමාකාර සැනසිමක් ලබනවා. වැහි
බිංදු වැටුණු මල කෙතරම් චමත්කාරද කියලා බලන්න.
 |
| pic by GM |
 |
| pic by GM |
 |
| pic by GM |
 |
| Pic by GM |
 |
| pic by GM |
 |
| Pic by GM |
 |
| pic by GM |
 |
| pic by GM |
Read More