ප.ලි. නාලින් අයියා විසින්, මේ ගීතය ලිව්වේ කවුද කියලා අහන කොට තමයි මට හිතුණේ යමක් සටහන් කළ යුතුමයි කියලා.හිටපු ජනාධිපතිවරයෙකු වු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අභිමානවත් සිතුවිල්ලකට සරත් දසනායකයන්ගේ මියුරු තත්සරයට ශක්තිමත් පෞර්ෂමය හඩක් උරුම එච්ආර් ජෝති පාලයන් විසින් පණ පොවන ලද ගීතයකි.
රණසිංහ ප්‍රේමදාස,ඔබතුමා දැයට කළ මොහෙවරට අපේ ප්‍රණාමය)
සෑම දිනකම උදැසන අපි පිබිදෙන්නේ මෙවන් තවත් ගීතවත් 10 ක හඩකින් ය.
රණසිංහ ප්‍රේමදාස,ඔබතුමා දැයට කළ මොහෙවරට අපේ ප්‍රණාමය)
සෑම දිනකම උදැසන අපි පිබිදෙන්නේ මෙවන් තවත් ගීතවත් 10 ක හඩකින් ය.
monawawath penne na...
ReplyDeleteඅයියේ ඇහෙනවා දැන්.අහන්න
Deleteගයානී මේ සින්දුවට මම හරිම කැමතියි. ඔයා දන්නවද මේ සින්දුව ලිව්වේ කවුද කියලා.
Deleteඔව් අයියේ ඔබ කිව්වම තමයි මටත් මතක් උනේ මා ඒ ගැන යමක් සටහන් කරේ නැ කියලා.ස්තුතියි මතක් කිරීම පිළිබඳව.
Deleteඔබ හරි මම ඒක දැනගෙන හිටියා.මේ සින්දුව පිටුපස් තවත් දැවැන්තයන් දෙතුන් දෙනෙක්ම ඉන්නවා. සමන් චන්ද්‍රනාත් වීරසිංහ, අජන්තා විජේසේන හා ඇන්ටන් අලිවිස්(චන්ද්‍රිතා සිරිවර්ධනගේ සැමියා)
Deleteගීතය වාදනය කලාට වාදනය වෙන්නෙ නෑ... තාක්ෂණික දෝෂයක් වගේ...
ReplyDeleteදැන් බලන්න.
Deleteහ්ම්ම්ම් ! මොකක් හරි අවුලක් ගයානි. ගීතය ඇහෙන්නෙ නෑ
ReplyDeleteඇහෙනවා නේ..........
Deleteමට නම් ගීය ලෝඩ් වෙන්නේ නෑ ගයනි.
ReplyDelete1. කනෙක්ශන් අවුලක් නිසාද
2. ගීතය අප්ලෝඩ් කිරීමේ අවුලක්ද දන්නේ නෑ
ගීතය බාගන්න ලින්ක් එකක් දෙන්න බැරිද.
http://www.divshare.com/download/20442503-fb0
Deleteස්තුතියි ගයනි නංගි !
Deleteමමත් ආස කරන ගීතයක්..... :)
ReplyDeleteරටට හිටපු නායකයින් නැති විම දුකක්.හිටපු ජනපතියකගේ පද සිතුවිලි කොහොමද?
Deleteෂා...මම ආසම ගීතයක් ..සිතැඟි අලුත් උනා..!
ReplyDeleteසුභ දවසක්!
Deleteඅපේ ජාතියේ අවාසනාව! ඉන්න කාලෙ අගේ දැනුනේ නෑ හුඟ දෙනෙක්ට.
ReplyDeleteඔව් අපේ ඇත්තෝ සාමාජය පවසන දේට වඩා ඔබ්බට කවදාවත් යන්නේ නැහැ.වැරදිම විතරයි දකින්නේ.සමබරතාවය නැ අපේ.
Deleteසින්දුව ප්ලේ වුනත් මට අහන්න විදිහක් නෑනේ කොහෙද මේ කන්තෝරුවේ මැෂින් වල කන් කපලානේ තියෙන්නේ ඉතින් ඇහෙන්නේ නෑ.. කලින් ඉස්සර මම ඔය සින්දුව අහලා තියනවා උදේ පාන්දර හයට විතර ස්කොලේ යනකොට බස් එකක දාලා තිබ්බ රේඩියෝ එකක ගියා. එක දවසක් නෙමෙයි මම ගිය කීප දවසකම.. උදේ පාන්දර ඇහෙනකොට මාරම හැඟීමක් එනවා හිතට
ReplyDeleteඇත්තටම ලස්සන ගීයක් ඉස්සර නම් උදේට ඇහුණා දැනනම් ඇහෙන්නෙ නෑ.
ReplyDeleteදයා අයියා හුඟ දවසකින් මේ පැත්තේ.අපි නම් පන්දර අවධි වන්නේ මේ ගීත රාවයත් සමඟ.
Deleteඅපූරු ගීයක්!! ජය වේවා
ReplyDeleteඔබටත් ජය හිරු.!
Deleteලස්සන සින්දුවක්. ස්තුතියි...
ReplyDeleteඔබටත් ස්තුතියි.මේ පැත්ත තරණය කළාට..
Deleteඅද කාලේ ජනපතිවරුන්ට සින්දු ලියනවට වඩා වැඩ තියනවනේ.... ;)
ReplyDeleteඑහෙමවත් හිතලා හිත හදා ගනිමු.
Deleteලස්සන සිංදුවක් ගයනි !
ReplyDeleteස්තුතියි.........සිංදුව අහන් සිටියාට
Deleteකාලෙකින් හරවත් ගීතයක් ඇහුවා. ස්තූතියි අයියේ. :) වෙන එව්ව නැද්ද ?
ReplyDeleteඔය රණසිංහ ප්‍රෙමදාස ජනාධිපතිතුමාගේ සාහිත්‍ය හැකියාව ගැන මාර මාර කතා එහෙම තිබුනා ඒ කාලේ . මම හිතුවා ඒගැනවත් කතාකරනවා කියලා.
ReplyDeleteමාත් අවා ඔයාගෙ බ්ලොග් 1ට. මගේ බ්ලොග් 1ට ඇවිත් තිබුනා දැක්කට මට නම් ලියන්න උනේ නෑ කාලෙකින්. ගොඩක් ලස්සන දේවල් පිරිලා. හෙමින් කියවන්න ඕන.
ReplyDelete-විල්තෙරේ හංසි-
ස්තුතියි මේ පැත්තට ආවට.
Delete//රණසිංහ ප්‍රේමදාස,ඔබතුමා දැයට කළ මොහෙවරට අපේ ප්‍රණාමය//
ReplyDeleteකරපු හොඳ නැතුවා නෙවෙයි , ඒත් එහෙම විශේෂයෙන් ප්‍රණාමයක් දක්වන්න තරම් දෙයක් මට පෙන්න නෑ
අපට නැති උනාට මිනිස්සුන්ට වැටිලා ඉන්න නිවහනක් හදලා දුන්නා.මිනිස්සුන්ගේ වැරදි වගේ ම හොඳත් අපි දකින්න ඕන.
Delete