මගේ පළමු ප්‍රර්ථනාව
වනුයේ, මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාගේ ඒ උතුම් පැතුම ඉටු
වේවායි!!! යන්නය.
සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස
සමාජයට දිය හැකි හොඳම දේ කුමක්ද?
ආදරයෙන් පිරුණු පවුලක් නිර්මාණය කිරීමට හැකි
නම්, එය තමයි මනුෂ්‍යයෙකු වශයෙන් තමන්ට කළ හැකි හොඳම
දේ.
මේ ජිවිතයේ තමන්ටම කියා නමක් සහ පවුලක් ඇත. එහෙත් මේ ජිවිතය
මිය ගිය පසු ඒ සියළුම නෑ කම් එතකින් නිමාවට පත් වෙයි. ඉන් පසුව උපදින ආත්මයක,
වෙනත් නමකින්, වෙනත් පවුලක ඉපදෙති. ඒ නිසා අපි ජිවිතය ගැන අමතක කර , හමු වන සෑම
මනුෂ්‍යයෙකු ම සමඟ සුහදව සිනහා සීමට
පුරුදු වෙමු. එවිට ජිවිතය ගෞරවණිය විදියට ගෙන යනු ඇත.
සෑම අභියෝගයක්ම සිනහාවෙන් මැඩ පවත්ව ගැනිමට හැකි නම්,
එවැනි මිනිසුන් සිටින පවුලක්, එවැනි පවුල්
සිටිනා නගර, එවැනි නගර තිබෙන රටවල් ආදරයෙන් පිරි යනු ඇත. එවිට මුළු
ලෝකයම ලොකු පවුලක් සේ දැනෙයි. නව වසර සාමකාමි ලෙස පවත්වාගෙන යාමට හැකි
වේවා!!!
ලද දෙයින්
සතුටු වෙමු
එකිනෙකාට උදව් කරමු
අද දවස
සතුටින් නිම කරමු, ඊළඟ දවස සතුටින් ගත කරන්න නම්
මෙම මාසය කාර්ය බහුල වු
මාසයකි. එම නිසා බ්ලොග් එකට ලිපි ලිවිමද අතපසු විය. එපමණක්ද නොව තවත් වැදගත්
අවස්ථාවක් වන බ්ලොග් මිතුරන්ගේ සුහද හමුවද දෙවැනි වතාවටත් මඟ හැරි යන ලදි. . මගේ
මිතුරනේ ඔබ සියළුම දෙනාටම සුභම සුභ නව වසරක් වේවා!!!
සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දෙවියන්වහන්සේගේ කරුණාවත් ආශිර්වාදයත් ලබන්නාවූ 2014 නව වසරක් වේවා මගේ සුදු නංගියෝ
ReplyDeleteමගේ අයියටත් අක්කටත් පුතාටත් දුවටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteදහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteසියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!
ReplyDeleteඅයියත් දුවටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!
Deleteසුභම සුබ නව වසරක් වේවා
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteසුභ නව වසරක් වේවා..
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteගයනිටත් සුබම සුබ නව වසරක් වේවා !!
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteසවිමත් වෙමින් දිවි තුරු බඳ අත් පසුර
ReplyDeleteකිරි කළ ඉතිර සුබ වේවා නව වසර
ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteසියළු දේ හරියට සිදුවෙන ශක්තිය පිරුණු වසරක් වේවා..
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteඔබෙත් පැතුම් ඉටුවන නව වසරක් වේවා!
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteකාඩ් එක ලැබුන නේද නන්ග?
ReplyDeleteඔබටත් සුනවවේ!!
ReplyDeleteලැබුණා.ගොඩාක් ස්තුතියි අයියා.ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteවාසනාවන්ත සුබ නව වසරක් වේවා...!
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteසුභ නව වසරක් වේවා.........!!!!
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteඔබටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteඔයාගෙත් යහපත් පැතුම් ඉටුවෙන සුබ නව වසරාක් වේවා !!!
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteසුභ නව වසරක් වේවා ඔබටත්...!!!
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteසුභ නව වසරක් ගයනි අක්කෙ :)
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteඋදාවූ 2014 නව වසර ඔබ සිතන, ඔබ පතන ආකාරයෙන් ඔබේ සිතැඟි අනුවම ඉටුවේවා. වසර පුරාවටම ඔබට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් උදාවේවා
ReplyDeleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteඔබගේ පළවෙනි ප්‍රාර්ථනාව ඉතාම තදින් හිතට වැදුනා...ඔබට ජයවේවා!!
ReplyDeleteඇයි අනේ සද්ද නැත්තෙ.එන්න අපේ පැත්තෙත්.කොමෙන්ට් එකක් එහෙම දාන්න
ReplyDeleteස්තුතියි ඔබට
ReplyDelete