ඔබ තුල තිබෙන මිනිසත් බවෙන්
රට තුල වියකෙන විකෘති මනස සුවපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්ය
නිරතුරුවම ලැබේවා!
නිර්මල බුදු වඳනින් සියළු සිත්
නිවි සන්සුන් වේවා! ඔබ යම් උත්සහායක් ,වෙහෙසක් දරා කරනා සියළු ප්රයත්නයන් රටේ ත්
ඔබේ ත් සියළු දෙනාගෙත් ම යහපත පිණිස ම වේවා!
ඔබටත්,ඔබ මේලොවට දායාද කළ හැදු වැඩු දෙමාපියන්ටත් ඔබට ආදරය කරන සියළු දෙනාටම නිදුක්
නිරෝගි පින්බර දිනක් වේවා!
ජිඑම් වෙදගේ.
සාදු සාදු
ReplyDeleteඔබටත් එසේම වේවා !
ReplyDeleteඑසේම වේවා...!!!
ReplyDeleteඔබටත් එසේම වේවා. ගයානි බොහොම ස්තූතියි අද පෝය කියල මතක් කරදුන්නට
ReplyDeleteගයානි ඔබගේ මුණු පොතට මැසේජයක් දැම්මා. ට්‍රයි කරලා බලන්න. පොඩි ට්‍රික් එකක් ඔබට වැදගත් වෙයි.
Deleteකෝරලේ වලව්ව
එසේම වේවා !
ReplyDeleteඔබටත් සුභ ඉල් මංගල්‍යයක් වේවා!
ReplyDeleteදැන් නම් ඔයාගේ බ්ලොග හරිම ලස්සනයි. මං වගේම නිතරම හැඩය වෙනස් කරලා. හරිම සතුටුයි ඔබ ගැන.
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
ඔන්න බැනරය දැම්මා ගයනි...
Deleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ඔබටත් නිදුක් නිරෝගි වාසනාවන්ත ඉල් මංගල්ලයක් වේවා !
ReplyDeleteඑසේම වේවා අද මෙන්ම හෙටත්,හැමදාමත්!
ReplyDeleteඅක්කටත් එසේම වේවා... බ්ලොග් එක ඉදිරියටම කරගෙන යන්න ජය වේවා...!
ReplyDeleteකෝරලේ මහත්තයල වගේ රටින් පිට ඉන්න අයට දැන ගන්න පෝය දවසට මෙහෙම දාන එක හොදයි ගයනි...
ReplyDeleteඔබටත් එසේම වේවා.. පෝය ගෙවෙන්න හෝරාවකට කලින් ආ එකත් ලොකු කුසලයක් අත්කරගත්තා වගේ දැනුනා..
ReplyDeleteඔබටත් එසේම වේවා ගයනි !
ReplyDeleteතෙරුවන් සරණයි
ReplyDelete