හැදෙන විඳි පෙන්වනනුවණ වඩවන සතරිනසරණ දෙලොවට වනකලණ බස් දෙන කෙනෙකි ගුරුතැන
වැඩි වෙනසක් වෙන එකක නෑ..
හ්ම්.ඔව්
එතකොට තමුන්ට තමුන් ආදරේ කරන්න ඕනේ... ඊළඟට මුළු සත්ව සන්ත්තියටම පොදුවේ ආදරේ කරන්න ඕනේ..ඊළඟට මුළු සොබාදහමටම ආදරේ කරන්න ඕනේ.. ඔන්න ඔතකොට ආදරේ නිකම්ම එයි
ආදරේ තමන්ව දාලා ගිය කෙනෙකුට මීට වඩා දිය හැකි හිත හදා ගත හැකි වෙනත් සුදුසු යමක් තියේද?ගුරුතුමෝ
අපි හැමදාම අපිට ආදරෙයි. ඉතින් අපි ජීවත් වෙනකං අපිට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා..
ඉන්නවා ඒත් ඉතිං අපි ආදරේ කරන්නේ අපි කැමති කෙනාට මිස අපිට ආදරේ කරන කෙනෙකුට නෙමෙයි නේද?
ආදරය ඕනේ...ඒත් නෑ කියලත් වැඩි වෙනසක් නෑ...මගේ ජීවිතේ වගේ..
ලිහිනි වෙනසක් විතරද? නැතිනම් ආදරයට කැමති නැද්දෝ
මම තරම් ආදරයට පෙරේත්..කැමති කෙල්ලක් තවත් නැතුව ඇති ගයානි. මේ ලොකේ මට හම්බ උනේ නැති එකම දේ...ඒත් මම ආදරය හොයාගෙන දුවන කෙනෙක් නෙමේ... ආදරය කැමතියි..ඒත් සැබෑ ආදරයට විතරක්ම... ඒ ආදරය හම්බ උනාම..ආදරය කරාවි.. දැනට නෑ කියලා වෙනසක් දැනෙන්නෙ නෑ..මොකද ආදරයෙන් රැවටිලා දුක් විඳිනවට වඩා...මේ තනිකම හොඳයි...
අනිවාර්යෙන්.ඔයා හරි.ආදරය කියන්නේ විඳවන්න අවශ්‍ය නැ.එක තමයි නැතත් මොකද? නේද
හ්ම්ම්....ඇත්ත.ඒත් අනේ මන්දා....
අනේ මන්දා එත් සමනළිගේ හිත ආදරය ඉල්ලායිද?
ආදරය නං එපා සෙක්ස් චුට්ටක් තියෙනව නං ඇති මටනං...
ජීවිතයට බලාපොරොත්තු ඇති කරන්නෙ ආදරය... බලාපොරොත්තු නැති ජීවිතය නීරසයි...
ඔයා හරි සිරෝ.එත් ඒ බලාපෙරොත්තු හැමොටම හොද විධියට ලැබේ නම් ප්‍රශ්ණයක් නැ.එත යම් කෙනෙකු ආදරය තුල විඳවන ජිවිතයක් ගෙවන්නේ නම් මම කියන දේ වැරදිද?
මොකද අක්කෙ එක පාරටම එහෙම හිතුනෙ?.මං නං ඕක ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ. ලැබුනොත් එහෙමයි. නැත්තං එහෙමයි. ආදරෙත් ඉතිං එක එක පැති තියනව නේ. ඕක ගැන කතා කරන්න ගත්තොත් නවත්තගන්න බැරුව යනව.
එහෙම හිතුණා මල්ලී.නැති උනත් මොකද වෙන්නේ කියලා හිතුණා.
මට හිතෙන්නේ අපි හැමතිස්සේම කාට හරි, මොනාට හරි ආදරේ කරනවා කියලා.... අපි ආදරේ නොකරන මොහොතක් නෑ ජීවිතේ... මට තේරෙන ඇත්ත ඒකයි...
හිරු හරි.එත් හිරු බිදුණු සිතක් අපට හදන්න පුළුවන් සරලම වචන ටික මෙය නොවේද? මට අපේ ලිඩර්සිෆ් එකේදී කණට ඇහුණු වචනයකි මේ.එක මම මතක තියා ගත්තා.එහෙම තමන් වැඩියෙන් ආදරය කරපු කෙනාව දාල ගිය කෙනෙකුට ජිවිතය හදා ගන්න බැරිව කදුළු සලපු මොහොතක මට කිය උනේ මේ වචන ටිකය.
මේ මාතෘකාව ගැන මට එච්චර රහ දේවල් නෑ. ආදරය තියෙනවනම් හොදයි, නැතැයි කියලත් එච්චර අවුලක් නෑ
සුමිත් එක්ක මාත් එකඟයි.තනිකම කියන්නෙත් රසවත්ව විඳින්න පුළුවන් දෙයක්.
මට ආදරය ඒපා වෙන්නේ ආදරය කරලා විඳවන අය දෙස බැලුවම.මුහුදේ ඉන්න එක මාළුවා කියලා හිත හදා ගන්න පුළුවන්ද.බිඳුණු සිතකට අප මොනවා කිව්වත් වැඩක් නම් වෙන්නේ නැ.
මට තේරෙන්නේ නෑ. ආදරය ඔච්චර ගැඹුරුද? අනේ මංද.. ඔයා කියවල තියෙනවද සුනේත්‍රා රාජකරුණානායක ගේ පොත්. මට නම් මතක නෑ. අන්න ආදරයේ ඉසව්වක්. හැම තැනම ආදරය තියෙනවා. අපි බලාපොරොත්තු වෙන විදියට නම් නෙමෙයි.
අපි බලාපොරොත්තු වෙන ආදරය අපට නොලබෙන නිසා නේද මේ දුක.හැම තැනම තියෙන්නේ ආදරයක්ද?කියලා ප්‍රශ්ණයක් මට ඇති වෙනවා
ඒක කොටස් දෙකයි....අපි ආදරය කරන..හා...අපට ආදරය කරන..යනුවෙනි.ඔය දෙකම අවශ්‍යයි...මතුපිටින් නොකීවාට...හිත ඇතුලෙන්...ඉල්ලනව...!
ඔයා හරි.ඔව් අපට ආදරය කරන හැමොටම අපි කැමති නැ.එත් මට මෙහෙමත් හිතෙනවා ආදරයක් නැති තැන ළතවෙන්න ඕනද?එවිට දුක තවත් වැඩියි.
ආදරේද??????කතා කරලා වැඩක් නෑ...
ඇයි මල්ලී.ඒ තරම් දුකයිද?
අමා???????????????????????????
අමා යනු වචනයේ මම හිතනවා විශාල අරුතකට අපට යා හැකිය කියා.නිවන මෙන්ම ලෞකික ජිවිතයේ මිහිරටත් මේ වචනය භාවිතා කරනවා මම දැක ඇත.එම නිසා මෙ ගැන ලිපියක් මම තවම ලියමින් පවතිනවා.ඔබ මොකද හිතන්නේ?
ම්ම්ම්... මම ඔයාට සුබ පතනවා :) :) :) :) :)ජයෙන් ජය !!!!! :) :) :) :) :)
ඔයාටත් ජය!
ආදරය කියා දෙයක් නොපවතී ලොව ඇත්තේ ගනු දෙනු පමණි.
හුවමාරුවෙදි එකත් ගනුදෙනුවක් තමයි.එත් ඉතිං එතන මුදල් නැමති ඒකකය නොමැති නිසා ගනුදෙනු වචනය ත් කමක් නැ.නැතිනම් මේ වචන වල තිබෙන තේරුම් ගත්තම ඒවා අපි යොදා ගන්නා කරුණු වලට අසාධාරණයකි.මව් පිය ආදරත් ගනුදෙනුවක් කිව්වොත්?
ආදරය තිබුනොත් මොනවා වෙයිද කියල දන්නෙත් නෑ.නැති උනොත් මොනවා වෙයිද කියලා දන්නෙත් නෑ.හැබැයි මව් පිය ආදරය නැති උනොත් නම් වැඩක් නෑ
නැති උනොත් ජිවත් වෙනවා නේද?
ආදරේ නම් නැතුව ඉන්න බෑ....
ආදරය කියන්නේ ජිවය හා බැදුනු දේයක්. නමුත් බට්ටි ඒ ආදරය හැමොටම එකම විදියට විදින්න බැනේ.
ආදරය නැතුව ඉන්න අමාරු අපි සෙල්‍ෆිශ් නිසා.තමන්ට ආදරය ලැබුනෙ නැතත් අනුන්ගේ යහපත පිනිස වැඩ කරන අය ඉන්නවා.ආදරය නැතුව ඉන්න අමාරු අපි සෙල්‍ෆිශ් නිසා.ඔන්න මම ඔයගෙ බ්ලොග් එක ට ආවා.
බෙහෙවින් සතුටක් ඔබේ පැමිණිම.මමත් ආදරය කරනවා.එත් ආදරය නැතිව ජිවත් වෙන්න පුළුවන් කිනන තැන මම ඉන්නවා.නැතත් මොකද වෙන්නේ?අමාරුවෙන් හරි අපි ඉන්නවා.
හොදට හැදිලා එන්න, තෙම්පරාදු වෙන්න, ජීවිතේ විදින්න වගේම විදවන්නත් පුරුදු වෙන්න බූටක් කන්නම ඕනි.
ඔබේ පැමිණිමත් මට සතුටක්.
ආදරය ජීවිතයට අවශ්‍යයි.. අදරය නැතිනම් ලෝකයේ පැවතිමක් නෑ..
දයා අයියේ ආදරය ඕන.එත් මේ ආදරයට මේ තරම් කෑදර අපේ කෙල්ලෝ කොල්ලො ආදරය නිසා විඳවන අවස්ථා තියෙනවා.ඒ අයට මොකද කියන්නේ..
තිබ්බත් පිස්සු හැදෙනවා..නැතත් පිස්සු හැදෙනවා.. :)
වැඩි වෙනසක් වෙන එකක නෑ..
ReplyDeleteහ්ම්.ඔව්
Deleteඑතකොට තමුන්ට තමුන් ආදරේ කරන්න ඕනේ... ඊළඟට මුළු සත්ව සන්ත්තියටම පොදුවේ ආදරේ කරන්න ඕනේ..ඊළඟට මුළු සොබාදහමටම ආදරේ කරන්න ඕනේ.. ඔන්න ඔතකොට ආදරේ නිකම්ම එයි
ReplyDeleteආදරේ තමන්ව දාලා ගිය කෙනෙකුට මීට වඩා දිය හැකි හිත හදා ගත හැකි වෙනත් සුදුසු යමක් තියේද?ගුරුතුමෝ
Deleteඅපි හැමදාම අපිට ආදරෙයි. ඉතින් අපි ජීවත් වෙනකං අපිට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා..
ReplyDeleteඉන්නවා ඒත් ඉතිං අපි ආදරේ කරන්නේ අපි කැමති කෙනාට මිස අපිට ආදරේ කරන කෙනෙකුට නෙමෙයි නේද?
Deleteආදරය ඕනේ...ඒත් නෑ කියලත් වැඩි වෙනසක් නෑ...මගේ ජීවිතේ වගේ..
ReplyDeleteලිහිනි වෙනසක් විතරද? නැතිනම් ආදරයට කැමති නැද්දෝ
Deleteමම තරම් ආදරයට පෙරේත්..කැමති කෙල්ලක් තවත් නැතුව ඇති ගයානි. මේ ලොකේ මට හම්බ උනේ නැති එකම දේ...ඒත් මම ආදරය හොයාගෙන දුවන කෙනෙක් නෙමේ... ආදරය කැමතියි..ඒත් සැබෑ ආදරයට විතරක්ම... ඒ ආදරය හම්බ උනාම..ආදරය කරාවි.. දැනට නෑ කියලා වෙනසක් දැනෙන්නෙ නෑ..මොකද ආදරයෙන් රැවටිලා දුක් විඳිනවට වඩා...මේ තනිකම හොඳයි...
Deleteඅනිවාර්යෙන්.ඔයා හරි.ආදරය කියන්නේ විඳවන්න අවශ්‍ය නැ.එක තමයි නැතත් මොකද? නේද
Deleteහ්ම්ම්....ඇත්ත.ඒත් අනේ මන්දා....
ReplyDeleteඅනේ මන්දා එත් සමනළිගේ හිත ආදරය ඉල්ලායිද?
Deleteආදරය නං එපා සෙක්ස් චුට්ටක් තියෙනව නං ඇති මටනං...
ReplyDeleteජීවිතයට බලාපොරොත්තු ඇති කරන්නෙ ආදරය... බලාපොරොත්තු නැති ජීවිතය නීරසයි...
ReplyDeleteඔයා හරි සිරෝ.එත් ඒ බලාපෙරොත්තු හැමොටම හොද විධියට ලැබේ නම් ප්‍රශ්ණයක් නැ.එත යම් කෙනෙකු ආදරය තුල විඳවන ජිවිතයක් ගෙවන්නේ නම් මම කියන දේ වැරදිද?
Deleteමොකද අක්කෙ එක පාරටම එහෙම හිතුනෙ?.
ReplyDeleteමං නං ඕක ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ. ලැබුනොත් එහෙමයි. නැත්තං එහෙමයි. ආදරෙත් ඉතිං එක එක පැති තියනව නේ. ඕක ගැන කතා කරන්න ගත්තොත් නවත්තගන්න බැරුව යනව.
එහෙම හිතුණා මල්ලී.නැති උනත් මොකද වෙන්නේ කියලා හිතුණා.
Deleteමට හිතෙන්නේ අපි හැමතිස්සේම කාට හරි, මොනාට හරි ආදරේ කරනවා කියලා....
ReplyDeleteඅපි ආදරේ නොකරන මොහොතක් නෑ ජීවිතේ... මට තේරෙන ඇත්ත ඒකයි...
හිරු හරි.එත් හිරු බිදුණු සිතක් අපට හදන්න පුළුවන් සරලම වචන ටික මෙය නොවේද? මට අපේ ලිඩර්සිෆ් එකේදී කණට ඇහුණු වචනයකි මේ.එක මම මතක තියා ගත්තා.එහෙම තමන් වැඩියෙන් ආදරය කරපු කෙනාව දාල ගිය කෙනෙකුට ජිවිතය හදා ගන්න බැරිව කදුළු සලපු මොහොතක මට කිය උනේ මේ වචන ටිකය.
Deleteමේ මාතෘකාව ගැන මට එච්චර රහ දේවල් නෑ.
ReplyDeleteආදරය තියෙනවනම් හොදයි, නැතැයි කියලත් එච්චර අවුලක් නෑ
සුමිත් එක්ක මාත් එකඟයි.තනිකම කියන්නෙත් රසවත්ව විඳින්න පුළුවන් දෙයක්.
Deleteමට ආදරය ඒපා වෙන්නේ ආදරය කරලා විඳවන අය දෙස බැලුවම.මුහුදේ ඉන්න එක මාළුවා කියලා හිත හදා ගන්න පුළුවන්ද.බිඳුණු සිතකට අප මොනවා කිව්වත් වැඩක් නම් වෙන්නේ නැ.
Deleteමට තේරෙන්නේ නෑ. ආදරය ඔච්චර ගැඹුරුද? අනේ මංද.. ඔයා කියවල තියෙනවද සුනේත්‍රා රාජකරුණානායක ගේ පොත්. මට නම් මතක නෑ. අන්න ආදරයේ ඉසව්වක්. හැම තැනම ආදරය තියෙනවා. අපි බලාපොරොත්තු වෙන විදියට නම් නෙමෙයි.
ReplyDeleteඅපි බලාපොරොත්තු වෙන ආදරය අපට නොලබෙන නිසා නේද මේ දුක.හැම තැනම තියෙන්නේ ආදරයක්ද?කියලා ප්‍රශ්ණයක් මට ඇති වෙනවා
Deleteඒක කොටස් දෙකයි....අපි ආදරය කරන..හා...අපට ආදරය කරන..යනුවෙනි.
ReplyDeleteඔය දෙකම අවශ්‍යයි...මතුපිටින් නොකීවාට...හිත ඇතුලෙන්...ඉල්ලනව...!
ඔයා හරි.ඔව් අපට ආදරය කරන හැමොටම අපි කැමති නැ.එත් මට මෙහෙමත් හිතෙනවා ආදරයක් නැති තැන ළතවෙන්න ඕනද?එවිට දුක තවත් වැඩියි.
ReplyDeleteආදරේද??????
ReplyDeleteකතා කරලා වැඩක් නෑ...
ඇයි මල්ලී.ඒ තරම් දුකයිද?
ReplyDeleteඅමා???????????????????????????
ReplyDeleteඅමා යනු වචනයේ මම හිතනවා විශාල අරුතකට අපට යා හැකිය කියා.නිවන මෙන්ම ලෞකික ජිවිතයේ මිහිරටත් මේ වචනය භාවිතා කරනවා මම දැක ඇත.එම නිසා මෙ ගැන ලිපියක් මම තවම ලියමින් පවතිනවා.ඔබ මොකද හිතන්නේ?
Deleteම්ම්ම්... මම ඔයාට සුබ පතනවා :) :) :) :) :)
Deleteජයෙන් ජය !!!!! :) :) :) :) :)
ඔයාටත් ජය!
Deleteආදරය කියා දෙයක් නොපවතී ලොව ඇත්තේ ගනු දෙනු පමණි.
ReplyDeleteහුවමාරුවෙදි එකත් ගනුදෙනුවක් තමයි.එත් ඉතිං එතන මුදල් නැමති ඒකකය නොමැති නිසා ගනුදෙනු වචනය ත් කමක් නැ.නැතිනම් මේ වචන වල තිබෙන තේරුම් ගත්තම ඒවා අපි යොදා ගන්නා කරුණු වලට අසාධාරණයකි.මව් පිය ආදරත් ගනුදෙනුවක් කිව්වොත්?
Deleteආදරය තිබුනොත් මොනවා වෙයිද කියල දන්නෙත් නෑ.නැති උනොත් මොනවා වෙයිද කියලා දන්නෙත් නෑ.හැබැයි මව් පිය ආදරය නැති උනොත් නම් වැඩක් නෑ
ReplyDeleteනැති උනොත් ජිවත් වෙනවා නේද?
Deleteආදරේ නම් නැතුව ඉන්න බෑ....
ReplyDeleteආදරය කියන්නේ ජිවය හා බැදුනු දේයක්. නමුත් බට්ටි ඒ ආදරය හැමොටම එකම විදියට විදින්න බැනේ.
ReplyDeleteආදරය නැතුව ඉන්න අමාරු අපි සෙල්‍ෆිශ් නිසා.තමන්ට ආදරය ලැබුනෙ නැතත් අනුන්ගේ යහපත පිනිස වැඩ කරන අය ඉන්නවා.ආදරය නැතුව ඉන්න අමාරු අපි සෙල්‍ෆිශ් නිසා.ඔන්න මම ඔයගෙ බ්ලොග් එක ට ආවා.
ReplyDeleteබෙහෙවින් සතුටක් ඔබේ පැමිණිම.මමත් ආදරය කරනවා.එත් ආදරය නැතිව ජිවත් වෙන්න පුළුවන් කිනන තැන මම ඉන්නවා.නැතත් මොකද වෙන්නේ?අමාරුවෙන් හරි අපි ඉන්නවා.
Deleteහොදට හැදිලා එන්න, තෙම්පරාදු වෙන්න, ජීවිතේ විදින්න වගේම විදවන්නත් පුරුදු වෙන්න බූටක් කන්නම ඕනි.
ReplyDeleteඔබේ පැමිණිමත් මට සතුටක්.
Deleteආදරය ජීවිතයට අවශ්‍යයි.. අදරය නැතිනම් ලෝකයේ පැවතිමක් නෑ..
ReplyDeleteදයා අයියේ ආදරය ඕන.එත් මේ ආදරයට මේ තරම් කෑදර අපේ කෙල්ලෝ කොල්ලො ආදරය නිසා විඳවන අවස්ථා තියෙනවා.ඒ අයට මොකද කියන්නේ..
Deleteතිබ්බත් පිස්සු හැදෙනවා..නැතත් පිස්සු හැදෙනවා.. :)
ReplyDelete