tag:blogger.com,1999:blog-2825464979889059883.post915564898390598332..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: ෴අපිට අපි විතරයි - අවිනිශ්චිත ජිවිතයට හිතන්න යමක්.෴Manasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-2825464979889059883.post-30764510288084920832013-03-22T09:10:27.762-07:002013-03-22T09:10:27.762-07:00කවුරු මොනවා කිව්වත් අපගේ කියා මේ ලොකයේ අපට තියන එක...කවුරු මොනවා කිව්වත් අපගේ කියා මේ ලොකයේ අපට තියන එකම භූමිය රැක ගන්න කුමන දේ කලත් වරදක් කියන්න බෑගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-36533754590556371172013-03-20T10:12:41.498-07:002013-03-20T10:12:41.498-07:00අවදියෙන් තමයි ඉන්නේ.ඒත් නිදි වගේ මුණිවත රකියි.අවදියෙන් තමයි ඉන්නේ.ඒත් නිදි වගේ මුණිවත රකියි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-40745482836484768942013-03-20T09:50:55.209-07:002013-03-20T09:50:55.209-07:00ජිවිත බොහෝ කැප කරලයි මේ ගින්න නිමා කරේ.ඒත් එක නොතේ...ජිවිත බොහෝ කැප කරලයි මේ ගින්න නිමා කරේ.ඒත් එක නොතේරේන කොටසක් ඉන්නවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-83634351785712099382013-03-20T07:41:33.581-07:002013-03-20T07:41:33.581-07:00කාලින මාතෘකාවක්.
ස්තුතියි ලිපියට.කාලින මාතෘකාවක්.

ස්තුතියි ලිපියට.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-28011241930101816702013-03-19T23:46:25.215-07:002013-03-19T23:46:25.215-07:00බලධාරීන් සදාතනික නින්දේ :(බලධාරීන් සදාතනික නින්දේ :(sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-70580382920815906082013-03-19T10:54:23.826-07:002013-03-19T10:54:23.826-07:00සිංහලයිනි අවදිවවු! රට ජාතිය, ආගම බේරා ගනිවු!!!සිංහලයිනි අවදිවවු! රට ජාතිය, ආගම බේරා ගනිවු!!!Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-22051692638064193052013-03-19T09:50:20.180-07:002013-03-19T09:50:20.180-07:00දේශපාලනයක් වැඩක් නැහැ. වැදගත්ම දේ රට. අපේ යුද්දේ න...දේශපාලනයක් වැඩක් නැහැ. වැදගත්ම දේ රට. අපේ යුද්දේ නිමා උනා කියලා යුද්දේ වවාගෙන කන්න ඕන අයගේ ලේ පිපාසේවත් බල ලෝභයවත් නැති උනේ නැහැ. ඒක කවදාවත් නැති වෙන්නෙත් නැහැ. විවිධ වෙස් මුණු වලින් ඒ අයගේ න්‍යාය පත්‍රය එක එක කාලෙට එක එක විදියට ක්‍රියාත්මක කරන්න ඒ අය උත්සාහ කරනවා. ඒ ප්රශ්නය සදහටම නවත්තන්න බැරි උනත් වළක්වාගන්න අපි හැමෝම මිට වඩා කැප කිරීමක් කරන්න වෙනවා.අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-40902031541716052792013-03-19T09:21:42.551-07:002013-03-19T09:21:42.551-07:00අපි එකමුතු වෙන්න ඕන කියන එක පොඩි දරුවන්ගේ කථාවක් හ...අපි එකමුතු වෙන්න ඕන කියන එක පොඩි දරුවන්ගේ කථාවක් හැටියට සමරක් උදවිය දකින්නේ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-38369681985160731762013-03-19T09:19:45.505-07:002013-03-19T09:19:45.505-07:00ඔව් ඔබ කියන්නේ සම්පුර්ණ ඇත්ත.මහා අණ්ඩුව සහ තමිල්ආණ...ඔව් ඔබ කියන්නේ සම්පුර්ණ ඇත්ත.මහා අණ්ඩුව සහ තමිල්ආණ්ඩුව අතර සිදුවෙන ගනුදෙනුව අපට ආදර්ශයක් නේද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-84633273518686895632013-03-19T09:16:28.326-07:002013-03-19T09:16:28.326-07:00ඔව් ඇත්ත පිළි ගන්නවා වෙනුවට අපේ ඇතමෙක් කරන්නේ ඒ ඇත...ඔව් ඇත්ත පිළි ගන්නවා වෙනුවට අපේ ඇතමෙක් කරන්නේ ඒ ඇත්ත තවත් අසරණ කරන එක.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-1844466057662094782013-03-19T09:01:52.219-07:002013-03-19T09:01:52.219-07:00කාලෙකින් මේ පැත්තට අවේ .
ගොඩක් හිතන්න දේවල් තියෙන ...කාලෙකින් මේ පැත්තට අවේ .
ගොඩක් හිතන්න දේවල් තියෙන පොස්ට් එකක් ....වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-65445757539535208162013-03-19T08:13:36.262-07:002013-03-19T08:13:36.262-07:00මනස ගැන කියන කොටයි ගයානි කියන නම අහන කොටයි මට නිකම...මනස ගැන කියන කොටයි ගයානි කියන නම අහන කොටයි මට නිකමට හිතුන දන්න කෙනෙක්වත්ද කියල.ඒත් ලිපි කියවද්දි එයා නොවෙයි කියල තේරුනා.තමිල්නාඩුවෙ වයිකෝල අත් අඩංගුවට ගන්න ප්රවෘත්ති අහන එකත් මෝඩ කමක්.කවදාවත් නඩු නෑ.තමිල්නාඩු ආන්ඩුවයි මහ ආන්ඩුවයි දනුවත්ව කරන රඟපෑම් විතරයි.ඉන්දියාවට යන උන්ගෙයි වැරැද්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-40406378776426988392013-03-19T07:25:05.165-07:002013-03-19T07:25:05.165-07:00තිත්ත උනත් ඇත්ත...අපිට අපි විතරයි..තිත්ත උනත් ඇත්ත...අපිට අපි විතරයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-40546166151371339762013-03-19T06:05:53.420-07:002013-03-19T06:05:53.420-07:00//මම කිසි විටෙකත් යුද්ධය දිනුවා කියන වචනය භාවිතා න...//මම කිසි විටෙකත් යුද්ධය දිනුවා කියන වචනය භාවිතා නොකරමි. ඒ මන්දයත් යුද්ධය නිසා විනාශ වු සියළුම ජිවිත මේ රටට අයිති සම්පත්ය.// ඒක ඇත්ත...

මේ අනෙක් ප්‍රශ්ණ වුනත් විසඳා ගන්න අපි සියලු දෙනා එකමුතු වෙන්නයි ඕන. වෙලාවකට හිතෙනවා විදේශ වල ඉඳන් කෑගහන අයට තුරුම්පු දෙන්නේ අපේ අයම නේද කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-7973888458120490432013-03-19T05:41:39.333-07:002013-03-19T05:41:39.333-07:00ඩොක් අයියේ ඕන්න මම කියපු විදියට කරා.ස්තුතියි ඔබේ ද...ඩොක් අයියේ ඕන්න මම කියපු විදියට කරා.ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-9195896863849781752013-03-19T05:30:51.264-07:002013-03-19T05:30:51.264-07:00බොහොම හොදයි, ඔයා ලියලා තියන දේවල් , තවත් මේ වගේ දේ...බොහොම හොදයි, ඔයා ලියලා තියන දේවල් , තවත් මේ වගේ දේවල් ලියන්න ඩොක් අයියාhttps://www.blogger.com/profile/11674340279419911931noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-51659623111488250102013-03-19T02:28:01.391-07:002013-03-19T02:28:01.391-07:00@ සුදික
හරියට හරි සුදික.
++++++++++++@ සුදික

හරියට හරි සුදික.
++++++++++++ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-35676086773751515442013-03-19T01:44:45.014-07:002013-03-19T01:44:45.014-07:00මම ඒ සටහන කියෙව්වා.ඒත් එහෙම කරන්නත් අපි එකමුතු වෙන...මම ඒ සටහන කියෙව්වා.ඒත් එහෙම කරන්නත් අපි එකමුතු වෙන්න ඕන.එහෙම එකක් අපි අතර නැ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-78439267745104924632013-03-19T01:43:18.027-07:002013-03-19T01:43:18.027-07:00ඔව් කෝරලේ මල්ලී අපේ මිනිස්සුන්ට දැනෙන්නම ඕන දේයක් ...ඔව් කෝරලේ මල්ලී අපේ මිනිස්සුන්ට දැනෙන්නම ඕන දේයක් අවබෝධ වෙන්න.ඒත් හැමෝම එහෙමත් නැ.ඇතැම් පිරිසක් තමයි මානවහිමිකම් හොයාන්නේ.කමක් නැ එහෙම එක් පර්ශවයක් ගැන විතරක් හිතන්නේ නැතිව සාධාරණව හිතනවා නම්..ඒත් මල්ලී කියන්න වගේ මුදල් පසුපස යන්නෝ තමයි මේ විදියට උඩු බුරන්නේ Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-86198935150307816342013-03-19T01:38:10.366-07:002013-03-19T01:38:10.366-07:00වර්ෂාා ඉදිරිපත් කර ඇති කරුණු සමඟත් මම එකඟයි.වර්ෂාා ඉදිරිපත් කර ඇති කරුණු සමඟත් මම එකඟයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-12060814031450067102013-03-19T01:36:25.921-07:002013-03-19T01:36:25.921-07:00සුදීක අයියත් සමඟ මමත් එකඟයි.සුදීක අයියත් සමඟ මමත් එකඟයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-31590993186527080092013-03-19T01:34:18.402-07:002013-03-19T01:34:18.402-07:00එක නම් ඇත්ත වීයා,බට්ටි.එක අපි අද බහුලව අත්විඳින කර...එක නම් ඇත්ත වීයා,බට්ටි.එක අපි අද බහුලව අත්විඳින කරුණක් බවට පත්වෙලා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-16384205649161944162013-03-19T00:05:09.607-07:002013-03-19T00:05:09.607-07:00\\\\තමන් මානව හිතවාදී කියලා පෙන්වන එක දැන් ස්ටයිල්...\\\\තමන් මානව හිතවාදී කියලා පෙන්වන එක දැන් ස්ටයිල් එකක්. ඒ කාලේ මොන විදියට හරි යුද්දේ ඉවර කරපිය කියලා කියපු අයත් දැන් ත්රස්තවාදියා ගැන කිඹුල් කඳුළු හෙලනවා. ////

+++++++++++++++++++SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-67178461086289810522013-03-18T23:03:47.629-07:002013-03-18T23:03:47.629-07:00මේ සම්බන්ධයේන් බුවා යෝජනාවලියක් ගෙනැව්ත් තිබුණා..මේ සම්බන්ධයේන් බුවා යෝජනාවලියක් ගෙනැව්ත් තිබුණා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-78912725249466164632013-03-18T22:53:20.125-07:002013-03-18T22:53:20.125-07:00++++++++++++++++♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com