tag:blogger.com,1999:blog-2825464979889059883.post8877827159287015913..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: මතකයෙන් බිඳක් Manasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2825464979889059883.post-83691267200125597782013-09-10T11:27:39.427-07:002013-09-10T11:27:39.427-07:00අපේ රටේ මිනිසුන්ට හැමදේම මතක තියෙන්නේ ටික කාලයයි ....අපේ රටේ මිනිසුන්ට හැමදේම මතක තියෙන්නේ ටික කාලයයි ... රණවිරුවන්වත් එහෙමයි ...

එහෙම යුගයක ඔබ කරන්නාවූ නිහඩ සේවය අගය කොට සලකමි .. 2007 සිට මමද යුද්දය නමැති ගින්න නිසා දුක් විද ඇති නිසා ....සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-71769236373191826942013-08-15T07:33:47.882-07:002013-08-15T07:33:47.882-07:00කියන්න ඕන බොහෝ දේ නුවන් කියලා තියෙනවා.උගතෙකු වු පම...කියන්න ඕන බොහෝ දේ නුවන් කියලා තියෙනවා.උගතෙකු වු පමණින් බුද්ධිමතෙකු නොවේ.මේ දෙකම තිබුණත් මනුෂ්‍යයෙකු නොවේ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-1240422155568822652013-08-14T04:33:10.438-07:002013-08-14T04:33:10.438-07:00මම මේ ගීතයට කැමතිය.මෙහි ගී පද රචක ලාල් මම හඳුනමි.ඔ...මම මේ ගීතයට කැමතිය.මෙහි ගී පද රචක ලාල් මම හඳුනමි.ඔහු කලක් ඕමානයේ සේවය කලේය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-32605207505539483192013-08-14T02:02:50.059-07:002013-08-14T02:02:50.059-07:00“නූගත් සොල්දාදුවන් නොවෙයි“ “නිකම් සොල්දාදුවෙක් මෙහ...“නූගත් සොල්දාදුවන් නොවෙයි“ “නිකම් සොල්දාදුවෙක් මෙහෙම කිව්වනම් ප්‍රශ්නයක් නෑ“ “ඒ කියන්නෙ හමුදාවෙ මතය හමුදාවෙ දැක්ම මේකයි කියල අපට හිතන්න වෙනව නේද “

හිතවත් සැමට මිතුරු, නූගත් සොල්දාදුවන් විතරක් නෙමේ අද නුගත් නිලධාරයන්ද හුගක් ඉන්නවා මෝඩයෝ විදියට හැසිරෙන, විභාග ලියල පාස්වෙන්න ඇති ඒකත් කාගෙ හරි පේපර් එකක් බලාගෙන ලියන්න ඇති. ඒ වගේම තමා මිත්‍රයා නිලධාරින් කියල කිව්ව පමණින් උගතුන් වන්නේත්, සොල්දාදුවන් කිව්ව පමණින් නූගතුන් වන්නේත් නැහැ. මම දන්නා එක් නිලධාරියෙක් සිටියා එමෙන්ම මා ඉතාමත් ලගින් ඔහුට සේවය කලා ඔහු සාමාන්‍ය පෙල විතරයි සමත් වෙලා තිබුණේ නමුත් ඔහුගේ නැණවත්කම වගේම ගුණවත්කමත් තුළින් ඔහුගේ පෙෘරුශය පෙන්වුවා.හැම නිලධාරියෙක්ම එහෙම නෑ තමන්ට ලැබුණු බලයෙන් නිලයෙන් අයුතු ප්‍රයෝජන ගන්න උදවිය හැම තැනම ඉන්නවා. ඒ වගේම තමා එකෙක් දෙන්නෙක් මේ වගේ අසික්කිත වැඩ කලාම ඒකට මුළුමහත් හමුදාවම වග කියයුතු වීම. සමහර විට ඇත්ත වෙන්න පුළුවන් ඒත් අපි සාධාරණ ඇසින් බලන්න ඕනෙ. හමුදාවක විනය නීති රීති කඩකරන අයට සමාවක් නෑ. ඒ වගේම තමා ඉහළ නියෝගයක් නැතුව කිසිම ක්‍රියාවක් කවුරුවත් නොකරන බව එසේ කරන්නේ නම් මා දකිනා ලෙසට එය විනය විරෝධිය. ඒ අනුව ඒ වැරැදි කල ඇත්තන්ට දඩුවම් හිමිවනු ඇතවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-76631597833552327362013-08-13T07:00:42.203-07:002013-08-13T07:00:42.203-07:00අපි මෑත අතීතයේ මේ ගීවල රසය හදට දැනෙන පරිදි වින්දා...අපි මෑත අතීතයේ මේ ගීවල රසය හදට දැනෙන පරිදි වින්දා විජේසුන්දර වේරගොඩ, වීරසිරි මල්වත්ත වැනි යුනිෆෝම් ඇන්න සංගිතවේදීන්ගේ ගීවලට අදටත් ආදරෙයි.

ඒත් ඒ මිනිසුන්ම තමන්ට සමාජයෙන් ඇතිවෙලා තිබූ ගෞරවය ඔවුන් විසින්ම නැති කරගත්තා. දැන් කරන්න දෙයක් නෑ ඔවුන් අපේ මතකයෙන් ගිලිහිලා ගිහින් ඉවරයි. දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-17393055708573266222013-08-12T23:15:08.956-07:002013-08-12T23:15:08.956-07:00මාත් කැමති සිංදුවක්.මාත් කැමති සිංදුවක්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-76636114916642744852013-08-12T08:48:59.560-07:002013-08-12T08:48:59.560-07:00එක් ඇත්ත එස්.එල්.අපි අසරණ වෙලා වගේ හිතට දැනේනවා......එක් ඇත්ත එස්.එල්.අපි අසරණ වෙලා වගේ හිතට දැනේනවා.......Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-74480033512835658282013-08-11T18:58:34.924-07:002013-08-11T18:58:34.924-07:00රට ආයිත් ගිණි ගනිමින් ගයනී. .. ගිණි තියන්නන් බොහො...රට ආයිත් ගිණි ගනිමින් ගයනී. .. ගිණි තියන්නන් බොහොමයි,.... නිවන්නන් කොහේද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-26944902932190931392013-08-11T11:20:53.194-07:002013-08-11T11:20:53.194-07:00ගයනි ඔබේ බ්ලොග් එකට නම් මම ඉඩ ලැබුන විට එනවා.ඒ ආපු...ගයනි ඔබේ බ්ලොග් එකට නම් මම ඉඩ ලැබුන විට එනවා.ඒ ආපු වාර ගනන අඩු වුනත් අතට අහුවෙන ලිපි වෙලා අරන් කියවනවා.වෙනත් හුගක් බ්ලොග් වල ලිපි කියවාන්නේ උඩින් පල්ලෙන්. වලිවේරිය සිද්ධියෙන් පස්සෙ මට මිතුරු හමුදා නිළධාරීන් පිරිසක් සමඟ කතා කරන්න ලැබුණා.ඔවුන් නූගත් සොල්දාදුවන් නොවෙයි.ඔවුන් මේජර් වරු.ඊටත් එහා කාරනේ යූ ඇන් පී කාරයො.ඔවුන් කියන්නෙ මැරුව මදි කියල.හමුදා මානසිකත්වය මේකද?.ඒ අය තර්ක කලේම අපිට ගැහුවොත් ගහනව කියන දාමරික පාතාල බාසාවෙන්.නිකම් සොල්දාදුවෙක් මෙහෙම කිව්වනම් ප්‍රශ්නයක් නෑ.උගත් නිළධාරීනුත් මෙවැනි අදහස් දරන එක ප්‍රශ්නයක් නේද?ඒ කියන්නෙ හමුදාවෙ මතය හමුදාවෙ දැක්ම මේකයි කියල අපට හිතන්න වෙනව නේද ?.හැබැයි ගිය සදුදා ඒ වාදෙ ගිය වෙලාව අහල පහල හිටපු අයත් වාදෙට එක් වෙලා නිළධාරියට විරුද්ධව කතා කළා.උසස් නිලධාරීන් මෙසේ සිතන එකෙන් හමුදාව කියන්නෙ විනය ගරුක ආයතනයක් කියන එක ගැන සැක ඇතිවෙනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-69989138257793236502013-08-11T09:56:27.158-07:002013-08-11T09:56:27.158-07:00ඔව් ඒක ඇත්ත.ඔව් ඒක ඇත්ත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-21150994348709614952013-08-11T05:20:13.023-07:002013-08-11T05:20:13.023-07:00ඔවුන් ලබාගත් වීරත්වය පවා ජිවත්වන කැනහිලුන් කිහිප ද...ඔවුන් ලබාගත් වීරත්වය පවා ජිවත්වන කැනහිලුන් කිහිප දෙනෙකු විසින් විනාශ කරමින් පවතී. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-28709289670148545482013-08-10T20:39:12.378-07:002013-08-10T20:39:12.378-07:00ඔබට ඇති සීමාවන් තුල දක්වා ඇති අදහස් අගය කරමි.යහපත්...ඔබට ඇති සීමාවන් තුල දක්වා ඇති අදහස් අගය කරමි.යහපත් අරමුණු වෙනුවෙන්ම පෙනී සිටින්න.කෝප්රල් ගාමිණී කුලරත්න,ලුතිනන් අලදෙණිය වැනි සැබෑ යුධ විරුවන් වෙනුවෙන් කළහැකි ලොකුම උපහාරය එයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-34292177425983367042013-08-10T09:54:51.164-07:002013-08-10T09:54:51.164-07:00අයිලස් අද මේ වන මේ ශ්‍රිලංකාවේ යුද්ධය නිසා දරුවන් ...අයිලස් අද මේ වන මේ ශ්‍රිලංකාවේ යුද්ධය නිසා දරුවන් අහිමි අම්මාවරු,පියවරු අහිමි වු දරුවන් සහ ස්වාමි පුරුෂයින් අහිමි වු බිරින්දෑවරු බොහෝ දෙනෙකු ගේ දෙනෙත් කඳුළු වලින්න තෙමි පවති.අතීතය යනු අපේ ඉතිහාසය වේ.ඒ ඉතිහාසය පුරාවට විරුවන් බොහෝමයක් මේ පොළව සිප ගෙන ඇත.මම හැමදාමත් ඔවුන් වෙනුවෙන් ලියනවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-73215675032335655512013-08-10T09:50:26.681-07:002013-08-10T09:50:26.681-07:00ඔව් හිරු.කියා ගන්න බැරි බොහෝ දේ එහි ගැබ්ව ඇත.ඔව් හිරු.කියා ගන්න බැරි බොහෝ දේ එහි ගැබ්ව ඇත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-57977855472893727092013-08-10T09:49:41.972-07:002013-08-10T09:49:41.972-07:00ස්තුතියි ඔබටත් මේ පැත්තට පැමිණ එහි රසය වින්දට.ස්තුතියි ඔබටත් මේ පැත්තට පැමිණ එහි රසය වින්දට.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-64357224010842553412013-08-10T09:48:36.789-07:002013-08-10T09:48:36.789-07:00සුදීක අයියා වාසනාවන්තයි.එවැනි සුන්දර මිනිසුන් සමඟ ...සුදීක අයියා වාසනාවන්තයි.එවැනි සුන්දර මිනිසුන් සමඟ වචනයක් හෝ කථා කිරීමට ලැබිම වාසනාවකි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-52001309716040070342013-08-10T09:47:19.595-07:002013-08-10T09:47:19.595-07:00ඔව් ඒක ඇත්ත.ඔව් ඒක ඇත්ත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-65873572544221281142013-08-10T09:46:29.646-07:002013-08-10T09:46:29.646-07:00ඉතිං මාමා හමුදාවට ගියාද?ඉතිං මාමා හමුදාවට ගියාද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-7877305504056967002013-08-10T09:44:33.042-07:002013-08-10T09:44:33.042-07:00කියා ගන්න බැරි බොහෝ දේ අන්තිම ඡේදය තුල සටහන්ව ඇත.ම...කියා ගන්න බැරි බොහෝ දේ අන්තිම ඡේදය තුල සටහන්ව ඇත.මටත් වඩා හොඳට ඇයි කියන ප්‍රශ්ණයට හේතුව ඔබ දන්න බව මම දනිමි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-18567081107672593132013-08-10T08:53:53.767-07:002013-08-10T08:53:53.767-07:00කියවූ බවට මෙලෙස සටහන් තබමි.කියවූ බවට මෙලෙස සටහන් තබමි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-76042532813916221732013-08-10T08:39:49.275-07:002013-08-10T08:39:49.275-07:00ඔයාගේ අන්තිම ඡේදේ නං හිතට වදිනවා ගයනි... මොකද මාත්...ඔයාගේ අන්තිම ඡේදේ නං හිතට වදිනවා ගයනි... මොකද මාත් හිතෙනවා ඒක ඇත්ත කියලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-61717638517478131532013-08-10T08:18:12.417-07:002013-08-10T08:18:12.417-07:00හ්ම්ම්ම්ම් අපුරුයි .... හ්ම්ම්ම්ම් අපුරුයි .... සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-40616438968682811492013-08-10T06:55:49.632-07:002013-08-10T06:55:49.632-07:00මට වීරසිරි මල්වත්ත මහතා පුද්ගලිකව හමු වෙලා තියෙනවා...මට වීරසිරි මල්වත්ත මහතා පුද්ගලිකව හමු වෙලා තියෙනවා. හමුදා සෙබළාගේ හිත දිරි ගන්වන්න මේ වගේ ගීත බොහොම ස්වල්පයයි තිබුණේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-2953496705947121532013-08-10T06:40:03.437-07:002013-08-10T06:40:03.437-07:00අපි අපේම අත්දැකීමක් කර ගත්තාම හැම ගොඩක් දේවල් ලස්ස...අපි අපේම අත්දැකීමක් කර ගත්තාම හැම ගොඩක් දේවල් ලස්සනයි, හරියටම විදින්න පුළුවන්Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-29939410491546880472013-08-10T05:09:48.953-07:002013-08-10T05:09:48.953-07:00අපේ මාමා හමුදාවට යන්න ඕන කියලා ආච්චිගෙන් අවසර ගන්න...අපේ මාමා හමුදාවට යන්න ඕන කියලා ආච්චිගෙන් අවසර ගන්න මේ සින්දුව ලියලා එවලා තියෙනවා ආච්චිට .
ආච්චි මැරෙන්න කලින් දවසක ඔය කතාව මට කිව්වේ . මේ පොස්ට් එක කියවත්දී මට ඒ කතාව මතක් උනා .

:)වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.com