tag:blogger.com,1999:blog-2825464979889059883.post8668224710489803060..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: දැන දැනත් දුර ගියා Manasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-2825464979889059883.post-15898412173035574022013-02-13T07:05:58.964-08:002013-02-13T07:05:58.964-08:00පට්ට සින්දුව අක්කියෝ...අනේ කාලෙකින් එන්න උනේ නෑ..ම...පට්ට සින්දුව අක්කියෝ...අනේ කාලෙකින් එන්න උනේ නෑ..මට පොඩ්ඩක් වැඩ අක්කියෝ මේ දවස් වල....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-51013026752676318382013-02-11T21:01:06.274-08:002013-02-11T21:01:06.274-08:00මම කොමෙන්ටුව කෙටුවට පස්සෙ තමා දැක්කෙ ගායිකාවක් කිය...මම කොමෙන්ටුව කෙටුවට පස්සෙ තමා දැක්කෙ ගායිකාවක් කියලා...මුලින්ම මට ඇහුනෙ පොඩි ළමයෙකුගෙ කටහඩක්...මම ඉතාමත් අවංකව තමයි අදහස් දැකවූයෙ...ගීතයක සාර්ථකත්වයට හඩ පෞර්ෂත්වයත් වැදගත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-25639220791948171942013-02-11T07:23:58.897-08:002013-02-11T07:23:58.897-08:00වෙන්න පුළුවන් කරන්න බැරි නැ.හිත තමයි වෙනස් කර ගත ය...වෙන්න පුළුවන් කරන්න බැරි නැ.හිත තමයි වෙනස් කර ගත යුත්තේManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-69188894327946915592013-02-11T07:18:52.822-08:002013-02-11T07:18:52.822-08:00ධර්මය මෙන්ම ගීතයද මාව පින වු අවස්ථාද ඇත.ස්තුතියි න...ධර්මය මෙන්ම ගීතයද මාව පින වු අවස්ථාද ඇත.ස්තුතියි නලින් අයියේ ඔබේ වචනයටManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-87461142862963330612013-02-11T07:15:42.397-08:002013-02-11T07:15:42.397-08:00දයානන්ද අයියේ ඔබේ අදහසට මම ගරු කරමි.70 80 දශකයට තර...දයානන්ද අයියේ ඔබේ අදහසට මම ගරු කරමි.70 80 දශකයට තරඟයක් එල්ල කරන්න තරම් ගීත අද බිහි නොවේ.එහෙත් ලැබෙන දෙය යම්කිසි ආකාරයකටවත් ඵල ඇති කිරිමට ගන්නා වෑයමකි.ඔබ එය තේරුම් ගැනිම පිළිබඳව නැවතවාරයක් ස්තුතියි. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-80752586791767969582013-02-11T07:12:15.925-08:002013-02-11T07:12:15.925-08:00ස්තුතියි මල්ලී.ඔබ කවදත් හරි නිහතමානී කොල්ලෙක්ස්තුතියි මල්ලී.ඔබ කවදත් හරි නිහතමානී කොල්ලෙක්Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-26175668181159408882013-02-11T07:12:13.156-08:002013-02-11T07:12:13.156-08:00:(:(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-47214266934292787822013-02-11T07:09:47.686-08:002013-02-11T07:09:47.686-08:00ස්තුතියි ඔබටත්. මෙවැනි අර්තවත් ගීතයක් මතකයට ගෙන ආව...ස්තුතියි ඔබටත්. මෙවැනි අර්තවත් ගීතයක් මතකයට ගෙන ආවට නැවතත් ස්තුතියි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-55764375858633809902013-02-11T07:06:49.785-08:002013-02-11T07:06:49.785-08:00ස්තුතියි තරියා.ආදරය කෙනෙකුගේ හිනා ගස්සන විට කෙනෙකු...ස්තුතියි තරියා.ආදරය කෙනෙකුගේ හිනා ගස්සන විට කෙනෙකු හඩවයි Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-22514071013358256812013-02-11T07:03:41.518-08:002013-02-11T07:03:41.518-08:00ස්තුතියි චන්දනස්තුතියි චන්දනManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-28435290257751794442013-02-11T07:01:39.164-08:002013-02-11T07:01:39.164-08:00මමත් දවස් දෙකයි අහලාමමත් දවස් දෙකයි අහලාManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-4324492322942927392013-02-11T07:00:01.599-08:002013-02-11T07:00:01.599-08:00ස්තුතියි ඔබටත්.ස්තුතියි ඔබටත්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-44415277067717270112013-02-11T06:58:12.838-08:002013-02-11T06:58:12.838-08:00ස්තුතියි ශම්මි.ස්තුතියි ශම්මි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-28314614030788098652013-02-11T06:52:04.690-08:002013-02-11T06:52:04.690-08:00ඔබට සේම මටත් ඒ ආකාරයෙන්ම දැනෙන්ට විය.ස්තුතියි මේ ප...ඔබට සේම මටත් ඒ ආකාරයෙන්ම දැනෙන්ට විය.ස්තුතියි මේ පැත්තට ආවට.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-88192364338031978442013-02-11T06:35:26.307-08:002013-02-11T06:35:26.307-08:00ඔබේ අදහසට ද ස්තුතියි.ඇත්ත ආතීයට තරඟයක් එල්ල කිරීමට...ඔබේ අදහසට ද ස්තුතියි.ඇත්ත ආතීයට තරඟයක් එල්ල කිරීමට වත්මන් පරපුර ට තවම නොහැකි වි ඇත.එහෙත් ලැබෙන දෙය අතරින් මගේ සිත් ගත් නිසා මම මේ ආකාරයට දිග හරින්න විය.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-48864968592873907932013-02-11T06:31:14.600-08:002013-02-11T06:31:14.600-08:00මේ පැත්තට ආවට ස්තුතියි පොඩි කුමාරි.වේලාවක් තිබුනොත...මේ පැත්තට ආවට ස්තුතියි පොඩි කුමාරි.වේලාවක් තිබුනොත් නැවත එන්න.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-82071316186121494252013-02-11T06:28:25.830-08:002013-02-11T06:28:25.830-08:00ස්තුතියි ප්‍රාර්ථනා.ස්තුතියි ප්‍රාර්ථනා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-90162233735874154282013-02-11T06:23:17.140-08:002013-02-11T06:23:17.140-08:00මට ඒ සින්දුව අහද්දී වෙනසක් තියෙනවා කියලා හිතුනා.ගා...මට ඒ සින්දුව අහද්දී වෙනසක් තියෙනවා කියලා හිතුනා.ගායකයෙක් නෙමෙයි ගායිකාවක් සිරා අයියේManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-38943884200404942672013-02-11T06:06:06.860-08:002013-02-11T06:06:06.860-08:00මේ ගායකයගෙ හඩේ තියෙන ළදරු ටෝන් එක නිසා මට මේ ගීතයෙ...මේ ගායකයගෙ හඩේ තියෙන ළදරු ටෝන් එක නිසා මට මේ ගීතයෙ ලොකු රසයක් නෑ... එයාගෙ වයසෙ හැටියට මේ තේමාව ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-37900987037344524002013-02-11T04:09:00.511-08:002013-02-11T04:09:00.511-08:00අපූරු ගීතයක්... සංගීතයත් අපූරුයි...ඒ වගේම ලියවිලා ...අපූරු ගීතයක්... සංගීතයත් අපූරුයි...ඒ වගේම ලියවිලා තියෙන රසාස්වාදයත් හරිම අපූරුයි...සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-31019545179628313892013-02-11T01:40:12.950-08:002013-02-11T01:40:12.950-08:00වටින ලිපියක්.. අදමයි මේ පැත්තට ආවේ.. ආයෙත් ඇවිත් න...වටින ලිපියක්.. අදමයි මේ පැත්තට ආවේ.. ආයෙත් ඇවිත් නිදහසේ අනිත්වා කියවන්නම්..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-53252488099867477282013-02-10T22:46:33.289-08:002013-02-10T22:46:33.289-08:00විරහව හරි වේදනයි ..හැබැයි සත පහක තේරුමක් නැති
දෙයක...විරහව හරි වේදනයි ..හැබැයි සත පහක තේරුමක් නැති<br />දෙයක් ගියපු අය ගැන හිතන එක ..<br />( ඕව කිව්වට කරන්න නම් හරි අමාරුයි හැබැයි )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-14405334064865830232013-02-10T22:44:18.624-08:002013-02-10T22:44:18.624-08:00ගීතය ඇසීමි.ද්‍රවිඩ සිනමා ගීතයක හැඩයක් ඇති බව දැනෙය...ගීතය ඇසීමි.ද්‍රවිඩ සිනමා ගීතයක හැඩයක් ඇති බව දැනෙයි.70 දශකයේ ගීත වලට වඩා ප්‍රිය නිසා හෝ ප්‍රේමය ඉතා දුරින් සිට වර්තමානයේ දකින නිසා මේ ගීතය නිසා සිත සංවේදී නොකළ බව කිය යුතුය.සංගීතය පිලිබදව දැනුමක් නැති නිසා මේ ගීය ගැන වැඩියමක් නොකියමි.එතරම් රසයක් නැති බව පමණක් කියමි.ගීතය සම්බන්දව ඔබ දක්වන විවරණයේදී ප්‍රේම වියෝව පිරිමියෙකුට වඩා ගැහැනියකට වඩාත් පීඩාකාරී බව කියයි.නමුත් එය සැමවිටම එසේ නැත.ආදරය සෙල්ලමක් කරගත් ගැහැණුන්ද සිටින බව පෙනේ.එසේම ප්‍රේම වියෝගයෙන් මුළු ජීවිතකාලයම තැවෙන පිරිමින්ද සිටියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-67604183893422195372013-02-10T21:29:29.558-08:002013-02-10T21:29:29.558-08:00මැක්සි ජයවීර ගේ ගිත අහල තිබුණත් තස්මි කියන නම පවා...මැක්සි ජයවීර ගේ ගිත අහල තිබුණත් තස්මි කියන නම පවා ඇහුවේ අදයි. එහෙම වෙන්නඑක හේතුවක් තමයි නූතන ගායක ගායිකාවන්ගේ ගිත කිසිම හරයක් හෝ ගුනයක් සහිත සාහිත්‍යමය රසියක් ජනිත නොවිමයි.<br /><br />ඒත් ඔබේ මේ රසවින්දනාත්මක සටහන් නිරන්තරයෙන් අගය කරනවා. එයින් ලබාගත හැකි වින්දනීය ඉසව්ව සාහිත්‍යයෙන් පෝෂණය වී ඇති නිසා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-49100283908580765542013-02-10T20:48:22.839-08:002013-02-10T20:48:22.839-08:00අමුතුම විදියේ ගීතයක් ඒවගේම වෙනස්ම අර්ථකථනයක් ඔන්න ...අමුතුම විදියේ ගීතයක් ඒවගේම වෙනස්ම අර්ථකථනයක් ඔන්න අක්කේ මම ගීතය Download කරගන්නම්. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com