tag:blogger.com,1999:blog-2825464979889059883.post7903490475493244670..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: පාපෝච්චාරණය සමදරාගේManasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2825464979889059883.post-31987788663257450752012-08-12T05:57:47.249-07:002012-08-12T05:57:47.249-07:00ඒ ටික මේ හැමොටම තේරුම් ගියා නම් එච්චරයි.ඒ ටික මේ හැමොටම තේරුම් ගියා නම් එච්චරයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-77125280511920384292012-08-11T10:04:50.945-07:002012-08-11T10:04:50.945-07:00වංචාකර මිනිසුන් සමාජයේ බොහෝයි.බොහෝම කල්පනාවෙන් සමා...වංචාකර මිනිසුන් සමාජයේ බොහෝයි.බොහෝම කල්පනාවෙන් සමාජයට මූණ දෙන්න ඕනNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-43189075431632403742012-08-10T07:38:37.844-07:002012-08-10T07:38:37.844-07:00අයියේ මම එකඟයි ඔබට.එත් ඔබටයි මටයි මේ යථාර්ථය තේරුම...අයියේ මම එකඟයි ඔබට.එත් ඔබටයි මටයි මේ යථාර්ථය තේරුම් ගියාට අහිංසක ගම් වලින් පැමිණෙන කෙල්ලට එක තේරේන්නේ අසරණ උනාට පසුව.ඇත්තම කිව්වොත් ඇය ගණිකාවක් බවට පරිවර්තනය වන්නේ තමන් ප්‍රාර්ථනා කරන ලොකය වෙත යාමට සිහින මළිඟා තැනිමට යාමේදී ගන්නා තීරණ මතයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-78617000912022374642012-08-10T07:31:55.443-07:002012-08-10T07:31:55.443-07:00තරුනියක් හැමි විටම නඹය ශීලි විය යුත්තෙ කල්පනා කාරී...තරුනියක් හැමි විටම නඹය ශීලි විය යුත්තෙ කල්පනා කාරීව. හිතුමතේට ආදරය, ප්‍රෙම්ය වගේ දේවල් වලදි තීරණ ගතයුතු නැහැ එහෙම වුනොත් ඉතිරිවන්නේ පසු තැවිමක් විතරයි. මොකද "ලිවිං ටුගෙදර්" වගේ බටහිර සංස්කෘතියට අපි තවම ඇවිත් නෑ. රැයක් ගත කරන්න තීරනය කල යුත්තෙ මුලින්ම හෙට උදේ ගැන හිතලාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-68406602628511789372012-08-10T07:20:23.635-07:002012-08-10T07:20:23.635-07:00මම හිතන්නෙ හිත කියන එකට ඕන දේවල් කරන්න යාම.ඒ ජිවිත...මම හිතන්නෙ හිත කියන එකට ඕන දේවල් කරන්න යාම.ඒ ජිවිත වල ඇතුලට එබිකම් කරාම එයාල දෙස ඉතා ඕනෑ කමින් බැලුවම අපි හිතන පැත්තට වඩා යමක් තියෙනවා.ආදරය ඉදිරියේ විතරක් නෙමෙයි මිනිස්සු ජිවිතය හදා ගන්න කියලා මහ මෙරක් තරමට බලාපොරොත්තු තියාගෙන වංචනික පෙම්වතුන්ගේ ආයාචනයට හිස නමනවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-17100350509517265692012-08-10T07:13:22.107-07:002012-08-10T07:13:22.107-07:00ලෝකයට පය තියන්න කලින් ලෝකය ගැන හොඳින් දැන ගත යුතුය...ලෝකයට පය තියන්න කලින් ලෝකය ගැන හොඳින් දැන ගත යුතුයි. මේවගේ දේවල් නොදැන කරන දේවල් නෙවේ. හොදින් දැනගෙන සිදුවන්නට යන දේ හොදින් දැනගෙන පටලවා ගත් දේවල් . සමදරා වගේ අය සමාජයේ ඕනෙ තරම් ඉන්නවා. හැඟීම්වලට වහල්විම අනුකම්පා කළ යුතු දේවල් නෙවෙයි.අනෙක් අතට පුදුමේ රෑ වැටුන වාලේ දවාලෙත් වැටුන එක. ඇත්තටම ගැහැණු ළමයි මේතරම් මෝඩද එහෙමත් නැත්නම් හැඟීම්වලට වහල් වෙනවදදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-85088297536229240822012-08-10T05:54:02.744-07:002012-08-10T05:54:02.744-07:00සෑම් කථාව සුපුරුදු තමයි.එත් මෙක සත්‍ය කථාවක්.මගේ හ...සෑම් කථාව සුපුරුදු තමයි.එත් මෙක සත්‍ය කථාවක්.මගේ හොඳම යළුවෙක්.මනුෂ්‍ය කම් අතින් ඉහළම තැනක.එත් අවාසනාවකට තමන්ට ජිවිතේ වැරදුණා.ඒ අනාබෝධය නිසා අද ගොඩාක් දුක් විඳිනවා.කොල්ලෙක් නම් නාවලා ගෙට ගත්තම හරි කියනවා.එත් ගැහැණු ළමයෙකුට එහෙම ජිවිතය ගැන සැහැල්ලුවට හිතන්න බැහැ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-74911845592491179672012-08-09T19:54:48.082-07:002012-08-09T19:54:48.082-07:00සුපුරුදු කතාවක් !සුපුරුදු කතාවක් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-28020302488453075212012-08-09T12:21:28.156-07:002012-08-09T12:21:28.156-07:00හ්ම්ම්ම්...
ගාමන්ට් ආශ්රිව වෙන්නෙත් ඔය වගේ ක්‍රිය...හ්ම්ම්ම්...<br />ගාමන්ට් ආශ්රිව වෙන්නෙත් ඔය වගේ ක්‍රියා පටිපාටියක් තමා..<br />පව් ඉතිං..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com