tag:blogger.com,1999:blog-2825464979889059883.post6480108500169024996..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: මදක් සිතන්න Manasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-2825464979889059883.post-37584887897131535702012-11-04T18:06:12.398-08:002012-11-04T18:06:12.398-08:00අපි තාමත් ජීවත් වෙන්නේ දෙලොවක් අතර මම දකින හැටියට ...අපි තාමත් ජීවත් වෙන්නේ දෙලොවක් අතර මම දකින හැටියට ඒකයි ගැටළුව.Anonymoushttps://www.blogger.com/profile/16236227935033132968noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-87791222790227726722012-11-03T09:10:55.539-07:002012-11-03T09:10:55.539-07:00හිරු ඔයාගේ තර්කය එක පැත්තකින් හරි.ඒ නමුත් මේ මුළු ...හිරු ඔයාගේ තර්කය එක පැත්තකින් හරි.ඒ නමුත් මේ මුළු ලොකය පුරාවට නීතියක් තියෙනවා.එවන් නිතීයක් නැති උනා නම් අපි මෙහෙමවත් ඉඳලා ඉවරයි.හමුදා නීතීය සිවිල් නිතය දෙක්ක.එත් නීතය සධාරණයි.යුක්තිගරුකයි.එත් සමහරක් ඔලමොට්ටලයින් නීතිය අතට ගත්තෙ නැති නම් මේ තරම් අරගල නැ රටේ.සුද්දා හදපු රේල් පාරේ විතරක් අපි අදත් යන්නේ මේ අරගල නිසා.අපි තවම ආතීතයේ ඉන්නේ .වෙලා තියෙන්නේ වයසට ගිය එක විතරයි.එහෙත් අසල් වැසි ඉන්දියාව අපිට පෙන්නේවත් නැති දුරක.රටේ ප්රමාණය නොව වැදගත් අධිෂ්ඨානය සහ කැපවිමයි අවස්ස.ඉන්දියාවේ සම්මාන උළෙලක් බලන්න.ඒ මිනිසස්සු අත් දෙක එකතු කරන්නේ අවංකව.එයින් පිට වෙන සද්දය හරි ශක්තිමත්.එත් අපි අනුකරණය කරලා තියෙන්නේ ඇදුම විතරයිද මන්දා Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-57601928425336106732012-11-03T09:03:40.117-07:002012-11-03T09:03:40.117-07:00අනිවා.ඔයාගේ කෙල්ල නිහතමානි අවංක කෙල්ල ක් නේ.එත් මේ...අනිවා.ඔයාගේ කෙල්ල නිහතමානි අවංක කෙල්ල ක් නේ.එත් මේ කෙල්ලන්ට තෙරේන්නෙ නැ.මම කථා කරපු සමහරක් දේවල් කොල්ලන්ගෙ අත්දැකිම් එක්ක කියන්නේ.ඒ කොල්ලෝ සමහරක් අවස්ථා වල කෙල්ලෝ දලා යන්නේ කෙල්ලන්ගේ තිබෙන චරිතවත් බවක් නැති නිසා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-86900378801486955262012-11-03T04:49:15.635-07:002012-11-03T04:49:15.635-07:00මේක දකින්න පරක්කු උනා මම.. සොරි..
මේ ලියන්නේ කොල...මේක දකින්න පරක්කු උනා මම.. සොරි..

මේ ලියන්නේ කොලර් තියෙන ටී ෂර්ටුයි, විළුඹ වැහෙන සායවලුයි විතරක් හොය හොය ඇන්ද කෙනෙක් කියන එක ගයනි පිළිගනීද දන් නෑ.. හි හි...

ඔයා අනිත් අයට දීලා තියෙන රිප්ලයි වලින් මට හිතෙන්නේ ඔයා කියන්නේ නීතියක් මඟින් මේවා නවත්තන්න පුළුවන් කියන එක වෙන්න ඕනේ.... ඔව්.. නීතියක් දැම්මොත් ඒක පිළිපදින අයත් ඉදියි.. ඒකට විරුද්ධ අයත් ඉඳියි... එතකොට විරැද්ද වෙන අයව හිරේ දානවද...? නැත්තම් තලිබාන්ලා වගේ මොකක් හරි දඬුවමක් දෙනවාද කියන එක මට ප්රශ්නයක්...

ඒත් ගයනි දන්නවා නේද බුදු දහමේ උනත් නීති පනවලා නැත්තේ ඇයි කියලා....? උඹලා මෙදාට අනිවාර්යයෙන්ම පන්සල් යන්න ඕනේ, මේ මේවා කරන්න ඕනේ කියලා නීති දාලා නැත්තේ අවබෝධ කරගෙන දෙයක් කරන එක හොඳයි කියලා පිළිගත්ත නිසා.. එහෙම සමාජයකට නීති දාලා ( හමුදාවේ වගේ) හදන්න යන එකෙන් ඇත්තටම සමාජ ක්රමය කඩං වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි... හමුදාවක් ඇතුලේ තත්වය වෙනස්... සමාජයක් ඇතුලේ තත්වය වෙනස්...

තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස කියන්නේ මානුෂීය අයිතිවාසිකමක්... ඒක නීති වලින් තද කරලා බැඳලා දාන්න බෑ... පුළුවන් එකම දේ තමයි සමාජීය, ආගමික සාරධර්ම වලින් පෝෂණය කිරීමෙන් සමාජය යහපත් මාවතකට ගේන එක...

පන්සලකට පාට ඇඳගෙන යන අය ( කළු, නිල්, රතු වගේ තද පාට) දැක්කම මට මාර තරහක් එනවා... හිතලම කරනවා නම් වැඩිය හොඳ උනත් එහෙම නොකරන නිසා, පන්සලකට යන කොට සුදු දිග ඇදුමක් ඇදගෙන යන්න කියලා බෝඩ් එකක් දාන එක වැරදියි කියලා මම හිතන්නේ නෑ.. ඒත් පන්සලකට යනකොට සුදු රෙද්දක් ඇදගෙන යන්න කියලා නීතියක් දැම්මොත් ඒක මට අනුව නම් වැරදියි... මම ඒක කරන්නේ නෑ...

මේ ඇත්තටම මගේ අත්දැකීමක් ගයනි... එක පන්සලකට යද්දි විළුඹ ළඟට දිග සුදු සායකුයි, කර වැහිච්ච, අත් දෙක වැලමිටට පල්ලෙහාට දිග සුදු බ්ලවුස් එකක් ඇඳලා හිටපු මට, ඊට උඩින් රෙද්දක් ඇන්දපු එකෙන් මට ඒ පන්සල එපාවටම එපා උනා.. කොච්චර හොඳ තැනක් උනත් මට ඒකේ කිසිම පන්සලක ගතියක් දැනෙන්නේ නෑ.. ඒක මට පේන්නේ මුස්ලිම් පල්ලියක් වගේ... පන්සලක් කියන්නේ මගේ හිතට හරිම නිදහසක් තියෙන තැනක් වෙන්න ඕනේ... මම අදටත් එතනට යන්නේ නෑ... ඒ වෙනුවට මම වෙන පන්සලකට යනවා...

ඔය වගේ අත්දැකීම් ගොඩක් මට තියෙනවා.... දළදා මාලිගාවට කොට කලිසම් ඇදන් යන අය බෞද්ධයෝ ගැන එහෙම... හි හි.

ඉතිං ඔය මම වගේ, එක එක විදියට හිතන අය ගොඩක් සමාජයක ඉන්නවා.. එහෙම එකේ ඔය වගේ නීතියකට විරුද්ධ වෙන අය කොච්චර ඉඳියිද... අනිත් ප්රධානම දේ අපේ රටේ තියෙන්නේ මිශ්ර සමාජයක් වීම...

කලිනුත් කිව්වා වගේම අන්තිමටම මට කියන්න තියෙන්නේ මෙච්චරයි... සාමාජයක් හදන්න අපිට බැරි වෙන්න පුළුවන්.. නමුත් තමන්ට හැදෙන්න පුළුවන්... ( කෙනෙක් වැරැද්දක් කරනවා දැකලා අනිත් අයත් ඌ කරනවා නම් අපි කළාම මොකෝ කියල හිතන සමාජයක මේක අමාරුයි) එතකොට 10ක් ඉන්න තැන 7ක් හැදුනොත් අනිත් 3ට හැදෙන්න වෙනවා.. අවාසනාවකට වැඩිපුර වෙන්නේ මේකේ අනිත් පැත්ත... නමුත් කරනවා නම් කරන්න පුළුවන් ඔච්චරයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-42048975201391145782012-11-02T22:15:57.919-07:002012-11-02T22:15:57.919-07:00කිසිම අවුලක් නැහැ. දැන් බලන්න පොඩි කාලේ ඉඳලම මම ඉග...කිසිම අවුලක් නැහැ. දැන් බලන්න පොඩි කාලේ ඉඳලම මම ඉගන ගත්තේ මෙහෙ. මගේ කැම්පස් එක ඇමරිකන් යුනිවර්සිටි ඔෆ් සර්ජා. මේකේ ඉන්න තරමක් ඉන්නේ ඔය වගේ බිකිනි කේස්. කෙල්ලෝ කොටට අඳින්නේ කොල්ලොන්ට බලන්න. කොල්ලෝ බලන්නේ නැත්නම් ඇඳලා වැඩක් නැහැ. මම ලංකාවට ආවේ අහිංසක ලංකාවේ කෙල්ලෙක් හොයා ගන්න. ඔයා දන්නවා මම හොයා ගත්තා. ඒ මගේ බනියා. විච්චූරණ කෙල්ලොන්ට දැන් කොල්ලෝ වැඩිය කැමති නැහැ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-46123511203288679812012-11-01T04:50:14.983-07:002012-11-01T04:50:14.983-07:00මම හමුදාවක් තුල ජිවිත් විම ගැන මම අද සතුටු වෙනවා හ...මම හමුදාවක් තුල ජිවිත් විම ගැන මම අද සතුටු වෙනවා හිරු.ඒ ඇයිද දන්වද?අපේ ආකල්ප යම් කිසි නිතී රාමුවක් තුලින් වාරණය කරන නිසා.ඒ නිසා අපි අඳින්න ඕන ගැළපෙන සංවර ඕනෑම එකක්.අවස්ථාවට උචිත ඇදුම අනිවාර්යෙන් අඳින්න ඕන.ඉතිං හරි ලස්සනක්,පුදුම පැහැදිමක් ඇති වෙනවා දකින විට.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-27396001260105432192012-11-01T04:44:41.587-07:002012-11-01T04:44:41.587-07:00ඒ පාලනය නැති නිසා තමයි අද අපි මෙවැනි මතෘකා ගැන කථා...ඒ පාලනය නැති නිසා තමයි අද අපි මෙවැනි මතෘකා ගැන කථා කරන්නේ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-47552119941521481652012-11-01T04:42:55.642-07:002012-11-01T04:42:55.642-07:00අපි කිව්වේ හමුදාවක් තුලඅපි කිව්වේ හමුදාවක් තුලManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-80700115012770081972012-11-01T04:41:42.204-07:002012-11-01T04:41:42.204-07:00අනිවර්යෙන් ස්වයංවාරණයක් තිබිය යුතුය.එහෙත් අපි සෑමද...අනිවර්යෙන් ස්වයංවාරණයක් තිබිය යුතුය.එහෙත් අපි සෑමදේනා තුලම එක තිබේනවාද යන්න අද ප්රශ්ණයක් නේද?අපි තුල එක තියෙන්නේ එක නීතියක් මඟින්ම එක පනවලා තියෙනවා.ගැහැණු ළමයෙකු අඳින්න ඕන පිළිවෙල.කලිසම අදින්න ඒපා කියලා නැ.එත් ගැළපෙන විදියට යම් ක්රමාණුකුලත්වයක් ඇතිව අඳින්න ඕන.අපේ ආකල්ප නීතියක් මඟින් යහ මඟට ගන්න පුළුවන් සාර්ථක ක්රමයකි. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-60660029605918777082012-11-01T04:34:11.367-07:002012-11-01T04:34:11.367-07:00කෝරලේ මහත්තයා මට ඇත්තටම සතුටුයි මම කියන දේ තේරුම් ...කෝරලේ මහත්තයා මට ඇත්තටම සතුටුයි මම කියන දේ තේරුම් ගත්තට.ආතීතයේ රෙද්ද හැට්ටය ඇන්දා කියලා මම කියන්නේ නැ අදත් අපි ඒවා අඳින්න ඕන කියලා.එත් බුද්ධ ධර්මයෙන් පෝෂණය වු සිතක් අපට තියෙන්නේ.සුද්දට වගේ නෙමෙයි.අපිට තේරේනවා හොඳ නරක.ඇඳුම සංවර උනා කියලා අපට ලොකයත් සමඟ යන්න බැරි කමක් නැ නේද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-63129611387952726362012-11-01T01:44:33.021-07:002012-11-01T01:44:33.021-07:00අපි එකිනෙකා හැදුනා නම් හරි නේ ගයනි. මේ දේවල් වලට ම...අපි එකිනෙකා හැදුනා නම් හරි නේ ගයනි. මේ දේවල් වලට මූලිකව වග කියන්න ඕනෙ අම්මලා. එයාලා තමා තම දියණියන්ව ඉස්සරහ තියාගෙන බාගෙට ඇඳ ගෙන යන්නෙ. මම දකින වැඩි දෙනෙක් මැදි වයසෙ අය.එහෙම බැලුවහම කෙල්ලො හොඳයි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-59101738738628967872012-10-31T21:32:16.532-07:002012-10-31T21:32:16.532-07:00ඒක හරි... කන්න වගේ බලනවා විතරක් නෙමෙයි සිතට එන කාම...ඒක හරි... කන්න වගේ බලනවා විතරක් නෙමෙයි සිතට එන කාමුක සිතුවිලිත් පාලනය කරගෙන ඉන්න ඉගෙන ගන්න ඕන.
මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-58981729405187490392012-10-31T10:46:28.221-07:002012-10-31T10:46:28.221-07:00එන්න ටිකක් පමා උනා කතාව සම්පූරණ ඇත්ත. ලංකාවේ අපි ක...එන්න ටිකක් පමා උනා කතාව සම්පූරණ ඇත්ත. ලංකාවේ අපි කරන්න ඕනේ ස්ටයිල්, නමුත් අපට ගැලපෙනවද තැනට ඔබිනවද කියලා බලල විතරයි. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-46188240007037790672012-10-31T09:23:44.982-07:002012-10-31T09:23:44.982-07:00////එත් පිළිකුලක් ඇතිවන විඳියට ඇයි අපි හැසිරෙන්නේ....////එත් පිළිකුලක් ඇතිවන විඳියට ඇයි අපි හැසිරෙන්නේ.ගැහැණියට පුළුවන් වාරණයක් දා ගන්න////

මේ ප්රශ්නේවත් උත්තරේවත් ගයනි අපි එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ අතේ තියෙන දෙයක් නෙවෙයි....
මේක ගැහැණීයට විතරක් අදාළ ප්රශ්නෙකුත් නෙවෙයි...

අපිට කිසිම කෙනෙකුට කියන්න අයිතියක් නෑ ඔයා ඔයා විදියට අඳින්න එපා කියලා... නමුත් අපිට ඕනෙ කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන් අඳින්න ඕනේ විදිය... එච්චරයි...

ගැහැණු කෙනෙක් විදියට අපිට කරන්න පුළුවන් එකම දේ මේ සමාජයේ ජීවත් වෙනකොට, තමන්ට සහ තමන් යන, ඉන්න, තැනට ගැලපෙන විදියට ඇඳුම් අඳින එක විතරයි... දැං ඔය තැන ගැන කිව්වාම පන්සලට යන විදියට පල්ලියට යන කෙනෙක් යන්නේ නෑනේ... කෝවිලට යන විදියට පන්සලට යන්නේ නෑ... මේ සමාජය සංස්කෘති කීපයක් අතර දෝලනය වෙන එකක්.. ..

ඒක නිසා මම නම් හිතන්ෙන් ඕනෙම ගෑණු ළමයෙක්ට දෙන්න පුළුවන් අවවාදය .. දුවේ උඹ ඇඳුමක් අඳින කොට ඉස්සරවෙලා උඹ යන්නේ කොහෙටද, කාත් එක්කද, කොහොමද, කියලා හිතලා බලලා තමන්ට ගැලපෙන ඇඳුමක් ඇඳපන් .. කියලා විතරයි....

///එවිට ඔය කියන වෙළඳ දැන්විම් වලට තමන් කැමති ඇඳුම අඳින්න පුළුවන් වෙයි.නැතිනම් වැඩසටහන් නිෂ්පාදකයින්ට උවමනා පරිදි හැමදේම සිදුවෙයි.////

මේක ගැන කියන්න තියෙන්නේ, මේ දේ කරන්න අපේ සමාජය පරක්කු වැඩියි කියලා... ඒක හරියට පිටරටින් ගේන දේවල් නවත්තලා සුපර් මාකට් වහලා, අල බතල වවාගෙන කන්න කියනවා වගේ... ( සිරිමාවෝ ආණ්ඩුව ඒක කරන්න හැදුවා.. එදා ඒක කරන්න පුළුවන් තත්වයක් තිබුණා.. ඒත් විවෘත ආර්ථිකේ අවාට පස්ෙස් ඒ දේ කරන්න බෑ.. උදාහරණයක් විතරයි...)

නමුත් ස්වයං වාරණයක් දා ගැනීමෙන් කෙනෙක්ට තමන්, අනුන්ගේ හිනාවට ලක් වෙන එක නවත්තගන්න පුළුවන්... මම හිතන්නේ අපිට කරන්න පුළුවන් වැදගත්ම දේ ඒකයි කියලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-69927687038649295412012-10-31T08:24:53.986-07:002012-10-31T08:24:53.986-07:00හ්ම්....හ්ම්....Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-40249004609607251342012-10-31T08:23:23.953-07:002012-10-31T08:23:23.953-07:00එක පැතිකඩක් තමයි මම පෙන්නුවේ සමනළි.එක පැතිකඩක් තමයි මම පෙන්නුවේ සමනළි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-51839904457222685522012-10-31T08:04:51.059-07:002012-10-31T08:04:51.059-07:00මටත් තාම මේවා තේරෙන්නේ නැහැ අෆ්ෆාමටත් තාම මේවා තේරෙන්නේ නැහැ අෆ්ෆාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-78788455610150192342012-10-31T06:10:11.590-07:002012-10-31T06:10:11.590-07:00මෙහෙමයි මිනිස්සු දියුණු වෙන්න දියුණු වෙන්න මිනිස්ස...මෙහෙමයි මිනිස්සු දියුණු වෙන්න දියුණු වෙන්න මිනිස්සුන්ගේ හැඟීම් ආකල්ප වටපිටාව ආදිය වෙනස් වෙනව....ඒක හොඳ විදියටත් නරක විදියටත් යන දෙයාකාරයටම විය හැකියි.හැම මනුස්සයම එක වගේ හිතන්නේ නෑනේ.කෙනෙක්ට හරියි කියල දකින දේ තව කෙනෙක්ට වැරදී.හැබැයි මම හිතන්නේ නෑ අඳින ඇදුම නිසා විතරක් පිරිමින්ට අසංවර හැඟීම් ඇති වනවා කියලා.ඒක එක සාධකයක් විතරයි.අපි හැමෝම තමන්ට ගැලපෙන විදියට, සමාජයටත් ගැලපෙන විදියට ජීවත් වෙනවනම් හරි.සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-73325594831511818102012-10-31T05:36:39.968-07:002012-10-31T05:36:39.968-07:00හිරු අපිට තර්ක කරලා ගොඩාක් දේවාල් දිනන්න පුළුවන්.එ...හිරු අපිට තර්ක කරලා ගොඩාක් දේවාල් දිනන්න පුළුවන්.එත් අපේ ජිවිතය අපට එහෙම දිනන්න බැ.මම කියන්නේ නැ සාරි අඳින්න කියලා.එත් පිළිකුලක් ඇතිවන විඳියට ඇයි අපි හැසිරෙන්නේ.ගැහැණියට පුළුවන් වාරණයක් දා ගන්න.එවිට ඔය කියන වෙළඳ දැන්විම් වලට තමන් කැමති ඇඳුම අඳින්න පුළුවන් වෙයි.නැතිනම් වැඩසටහන් නිෂ්පාදකයින්ට උවමනා පරිදි හැමදේම සිදුවෙයි.වෙනස් විම පිළිගන්න ඔබේ දැත දිගු කරන්න.එත් ඔබේ වටිනාකම ගිලිහි යන්න ඉඩ නොතබන්න.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-61960580339550571312012-10-31T05:26:10.137-07:002012-10-31T05:26:10.137-07:00තර්ක කරලා ගොඩක් දේවල් දිනන්න පුළුවන්.එත් ඉතිං මිනි...තර්ක කරලා ගොඩක් දේවල් දිනන්න පුළුවන්.එත් ඉතිං මිනිස්සු සුමගට නෙමෙයි යන්නේ නොමඟට.මෙච්චර විනාශ වෙලත් හැදෙන්නෙ නැත්තේ ලොක විනාශය ලග ඇති.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-20282835157329389402012-10-31T05:14:43.051-07:002012-10-31T05:14:43.051-07:00හ්ම්!
ශිෂ්ටාචාරයක් විදියට දියුණු වෙච්ච ලෝකෙක අපි ව...හ්ම්!
ශිෂ්ටාචාරයක් විදියට දියුණු වෙච්ච ලෝකෙක අපි විලි වහගන්න ඕන.මොකද ඒක තමයි ශිෂ්ටත්වය කියන්නෙ.
කොහොම වුණත් බටහිර සිරිත් ලංකාවේ මුල් බැස ගත්තෙ අද ඊයෙක නෙවෙයි.ඉතින් කාලයක් තිස්සෙ පුරුදු වුණ දේවල් අපිට වෙනස් කරන්න බැහැ.
කෙල්ලො කොටට සාය පලාගෙන පෙන්නගෙන යන කොට කොල්ලො බලනවා තමයි.නැත්නම් ඉතින් උන් කොල්ලො නෙවෙයි කියල දන්නවනේ.
කෙල්ලො සමහරු, කොල්ලො තමන් දිහාට ඇදල ගන්න නෙව ඔය වගේ එව්ව ඇදන් යන්නෙ..බටහිර බලපෑම නසා තමයි ලංකාව මෙච්චර සවුත්තුවෙලා තියෙන්නෙ..
බුදු දහමෙ කියන විදියට අනාගතේ මිනිස්සුන්ගේ රාගය ඒ කියන්නෙ කාමුක ආශාවන් වැඩිවෙනව.මිනිස්සු රාගය පස්සෙ දුවනව.ඒකේ අතුරු ප්රතිඵලයක් විදියට තමයි ලෝකේ විනාශ වෙනව කියන්නෙ..
මම නම් කියන්නේ ඔක ගැන කතා කරල වැඩක් නැහැ.
ඕක නිකන් කෙස් පැලෙන තර්කයක් විතර යි.
ජයවේවා!!nvscreationshttps://www.blogger.com/profile/08900113849851456621noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-1213425028072914012012-10-31T04:29:56.064-07:002012-10-31T04:29:56.064-07:00මිනිස්සු ලස්සන දැක්කට කමක් නැ අයියේ.එත් මිනිස්සු ක...මිනිස්සු ලස්සන දැක්කට කමක් නැ අයියේ.එත් මිනිස්සු කන්න බලනවා නම් වැරදියි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-70006378075917989002012-10-31T03:58:59.205-07:002012-10-31T03:58:59.205-07:00හ්ම්.හිරු හිමාවි මම කියන්නේ නැ සාරිය අඳින්න කියලා....හ්ම්.හිරු හිමාවි මම කියන්නේ නැ සාරිය අඳින්න කියලා.එත් ඉතිං මේ වෙන දේවල් නවත්වන්න බැ.එත් කවදක හරි තේරුම් ගනිවි ලාංකීය කාන්තාව තමාට ගැළපෙන්නේ මොනවද කියලා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-51216938407597752372012-10-31T03:53:17.266-07:002012-10-31T03:53:17.266-07:00ගයනි /// ගැහැණිය වෙනස් විය යුතු තැන//// කියන්නේ මො...ගයනි /// ගැහැණිය වෙනස් විය යුතු තැන//// කියන්නේ මොකද්ද කියලා මට හරියටම පැහැදිලි නෑ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-60998358907628293952012-10-31T03:39:13.900-07:002012-10-31T03:39:13.900-07:00තමන්ට හරියි කියලා හිතෙන දෙයක් කලාට කමන් නෑ. ඒත් පො...තමන්ට හරියි කියලා හිතෙන දෙයක් කලාට කමන් නෑ. ඒත් පොඩ්ඩක් හිතන්ඩ ඕන ඒක කොයිතරම් ගැලපෙනවද කියලා.කොටට ඇඳන් ගියාට අවුලක් නෑ නංගි, හැබැයි මිනිස්සුන්ට නොබලා ඉන්න කියලා නම් කියන්න බෑ..
ඔයා දන්න්නවද ලෝකේ තියෙන රසවිඳින්න පුලුවන් හොඳම දේ ගැහැනිය කියලා. අන්න ඒ නිසයි සමාජයේ ඇස් ගොඩක් ගැහැනියට යොමු වෙලා තියෙන්නේ.

මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com