tag:blogger.com,1999:blog-2825464979889059883.post4681759318256555780..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: ෴අඳුරත් එළියත් අතර දෝලනය වන අප සිත්෴Manasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2825464979889059883.post-84940330364034386212013-01-17T19:10:14.796-08:002013-01-17T19:10:14.796-08:00මේක ලේසියෙන් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.මිනිසු...මේක ලේසියෙන් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.මිනිසුන්ගේ හැගීම් පාලනය කිරීම තමා අපහසුම කාර්යය.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-35075662432506050652013-01-15T04:35:42.421-08:002013-01-15T04:35:42.421-08:00ගයනි එකගයි ඔබේ ඇතැම් කරුණු ගැන.ගයනි එකගයි ඔබේ ඇතැම් කරුණු ගැන.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-37773970331897359162013-01-14T21:12:51.971-08:002013-01-14T21:12:51.971-08:00සහතික ඇත්ත !සහතික ඇත්ත !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-66560060668610639402013-01-14T11:26:34.619-08:002013-01-14T11:26:34.619-08:00“ජිවිතය වැරදුන තැන කා හටවත් දොස් නැඟිම සාධාරණ නොවේ...“ජිවිතය වැරදුන තැන කා හටවත් දොස් නැඟිම සාධාරණ නොවේයි.“

හ්ම්ම්ම්අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-25580536194855325802013-01-14T08:10:50.388-08:002013-01-14T08:10:50.388-08:00දුප්පත්කම වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම් ඒත් මම හි...දුප්පත්කම වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම් ඒත් මම හිතනවා සවුදිය වැනි රටවලට වහල් වෙලඳාම කලා ඇති කියලා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-21202900252908929802013-01-14T02:13:12.006-08:002013-01-14T02:13:12.006-08:00ඇත්තටම යම් කෙනෙක් ජීවිතය වරද්ද ගන්නෙ තමන්ගෙම වරදින...ඇත්තටම යම් කෙනෙක් ජීවිතය වරද්ද ගන්නෙ තමන්ගෙම වරදින්.. නැත්නම් නොසැළකිලිමත්කම නිසාYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-40663472389462560222013-01-14T00:28:57.692-08:002013-01-14T00:28:57.692-08:00ඔබේ ප්‍රතිචාරය තුල ඔබ තුල තිබෙන අවබෝධය පැහැදිලියි....ඔබේ ප්‍රතිචාරය තුල ඔබ තුල තිබෙන අවබෝධය පැහැදිලියි.ඔබේ අදහස් සමඟ මම එකඟයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-51401231558450239932013-01-14T00:26:37.490-08:002013-01-14T00:26:37.490-08:00ධර්මයේ අඩුවක් නැති උනාට මිනිසුන් අවබෝධ කරගෙන තියෙන...ධර්මයේ අඩුවක් නැති උනාට මිනිසුන් අවබෝධ කරගෙන තියෙන ප්‍රමාණය අඩුයි.සරලව ම කිව්වොත් මැරෙන්න නැ වගේ මිනිසුන් ජිවත් වෙන්නේ.සමබරතාවය,මධ්‍යම ප්‍රතිපාදව බුදු හමුදුරුවෝ ඒදා කියලා දුන්නා.ඒ ධර්මය තේරුම් ගත්ත නම් මේ තරම් විපතක් අද වෙන්නේ නැ.පාලක පන්තියට ඒ දේවල් කරන්න ඉඩ නොතබන්න තරම් ශක්තියක් නැති කම කණගාටුවට කරුණක්.එකා වගේ ඉන්න ඕන.යුද්ධයක් දිනුව අපිට ඒ ටික කරන්න බැරි කමක් නැත.එලොවටත් නැති මෙලොවටත් නැති වදන් කියන ඇත්තෝ ඕනෑ තරම් මෙ රට තුල ඉන්නවා.හමුදා පුද්ගලයෙකු ලෙස එක් වි රට ජාතීය වෙනුවෙන් දිවි පිදු රනවිරුවාටත් අපහස කරන මිනිසුන් කොටසක් ඉන්න රටකයි අද අපට ඉන්න සිදු වෙලා තියෙන්නේ. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-11598544903089309992013-01-14T00:16:34.078-08:002013-01-14T00:16:34.078-08:00එක පැතිකඩක් හරි ජිවිතයෙ හදා ගත්තම අනෙක් පැති කඩවල්...එක පැතිකඩක් හරි ජිවිතයෙ හදා ගත්තම අනෙක් පැති කඩවල් ඒ අනුව හැඩ ගැසෙවි.පිරිත් සහ බණ ඇහැවුවටවත් බුදු පිළිම වැන්දටවත් වැඩක් නැ අවබෝධයකින් ඒ දේවල් ධරණය කර ගන්නේ නැති නම්.මම කියන්නෙත් එකම තමයි.ධර්මය අවබෝධ කර ගත යුතුය.ඔඩොක්කු බණ ලෙස නැතිව.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-36451094849971253162013-01-14T00:10:20.771-08:002013-01-14T00:10:20.771-08:00මට හිතෙන විදියට මිනිසුන් තුල අධ්‍යාපනයක් නැති කම ත...මට හිතෙන විදියට මිනිසුන් තුල අධ්‍යාපනයක් නැති කම තමා මේ සියල්ලටම මුල.අධ්‍යාපනය කියන්නේ සහතික ලැබීම නොව හදවත ඇතුළෙන්ම එලියට ඉදිරිපත් කරන නිෂ්පාදනයටයි. මම මගේ සමකාලීනයන් අතර සාපේක්ෂ වශයෙන් ගත් කල මුදල් අතින් ධනවතෙක් නෙමෙයි.එහෙත් මගේ පියා ගැන සිතුවොත් එතුමාට වඩා ඉහල ජිවන තත්වයක් භුක්ති විඳිනවා. ඉහල සහතික දරනවා.මගේ මුත්තාට වඩා ඉහල ජිවන මට්ටමක් සහ සහතික පියාට තිබුන බව මට මතකයි. මගේ පුතා මට වඩා ඉහල ජිවන තත්වයක් භුක්ති විඳිනවා. ප්රශ්නය තියෙන්නේ අද සමාජය බහුභාණ්ඩික වීමට යත්න දැරීමේ වරද කියලයි මට හිතෙන්නෙ.

අනෙක මිනිසුන්ගේ ගැනුන්ගේ හොර මගුල් උලුප්පලා පෙන්වන tele drama. සිංහල සමාජය හරිම liberal එකක්. ඒකෙ ඕනෑ තරම් හොර මගුල් තිබුනා.කවුරුත් ඒවා උලුප්පලා පෙන්නන්න ගියේ නැ .ඒවා එලියට ආවේ මැදී වියේ ගැනු දෙන්නෙක් සන්ඩු කරන විට විතරයි.ඊට පස්සේ ඒක එතනනින් අමතක කරනවා. අද tele drama. කරන්නේ මිනිසුන්ගේ ගැනුන්ගේ හොර මගුල් උලුප්පලා පෙන්වන එක.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-54279107526937214282013-01-14T00:08:03.079-08:002013-01-14T00:08:03.079-08:00ඔබ වැනි අයගේ පවුල් වල ඉපදෙන සහෝදරියන් වාසනාවන්තයි....ඔබ වැනි අයගේ පවුල් වල ඉපදෙන සහෝදරියන් වාසනාවන්තයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-65057927402068245082013-01-14T00:04:25.032-08:002013-01-14T00:04:25.032-08:00නිර්නාමික අදහස් ඔබ කියන තරමට නරකද?නිර්නාමික අදහස් ඔබ කියන තරමට නරකද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-9587028252512146522013-01-14T00:03:06.001-08:002013-01-14T00:03:06.001-08:00ඔව් කෝරලේ මහත්තයා ඔය ටික තෙරුම් ගන්න පුළුවන් අය අත...ඔව් කෝරලේ මහත්තයා ඔය ටික තෙරුම් ගන්න පුළුවන් අය අතර ඉන්නවා.එත් මේ වගේ උන් ඉන්නවානේ.රටක රැකියාකට ගියාට කම් නැත,එහෙත් බැලමෙහෙවර කරන්නේ නැතිව.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-25567161461886491662013-01-13T23:58:43.813-08:002013-01-13T23:58:43.813-08:00ඔව් චන්දි අක්කෙ ඇත්තටම හතක සංවර කමක් නැති මිනිසුන්...ඔව් චන්දි අක්කෙ ඇත්තටම හතක සංවර කමක් නැති මිනිසුන් ඇති බව ඔබටත් මටත් පෙන්නම තියෙද්දි තවත් මොන කථාද?මේ වගේ මිනිස්සු ඉන්න රටක් හැමදාමත් ඉතිං ඒ විදියටම තියෙවි.
ඔවදන් ටික දමන්න.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-22042637318125307852013-01-13T23:54:45.484-08:002013-01-13T23:54:45.484-08:00වගකිව යුත්තන්ගේ ඇස් ඇරෙන්න කවදාද එදාට මිනිසුන්ට සැ...වගකිව යුත්තන්ගේ ඇස් ඇරෙන්න කවදාද එදාට මිනිසුන්ට සැනසිමේ ජිවත් විමට හැකියාවක් ලැබෙයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-47794547399341597682013-01-13T23:52:47.719-08:002013-01-13T23:52:47.719-08:00ඔබ කියනවා වගේ වීයා අම්මා නැතිව පවුලේ ජිවිත හසුරුවන...ඔබ කියනවා වගේ වීයා අම්මා නැතිව පවුලේ ජිවිත හසුරුවන්න වෙන කාටවත් අපහසුයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-27677012669539801942013-01-13T23:48:44.006-08:002013-01-13T23:48:44.006-08:00සමනළී ඔයා බලන්න මගේ සටහනට ලියපු ප්‍රතිචාර දෙස.නිර්...සමනළී ඔයා බලන්න මගේ සටහනට ලියපු ප්‍රතිචාර දෙස.නිර්ණාමික ප්‍රතිචාර දෙස බැලුවම හිතා ගන්න පුළුවන් නේද ඔවුන් වගේ අය තමයි මේ රට වැඩි හරියක් නැති කරන්නේ.ඔවුන්ගේ අදහස් ශ්‍රි ලංකීක මනුෂ්‍යයෙකු හඩවල් නෙමෙයි. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-88977216343566324982013-01-13T23:43:54.534-08:002013-01-13T23:43:54.534-08:00අනිවර්යෙන් ම.රජය මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුත...අනිවර්යෙන් ම.රජය මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු කාලය එළඹි ඇත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-70792843975693324652013-01-13T23:34:10.015-08:002013-01-13T23:34:10.015-08:00ධර්මයෙන් නම් අඩුවක් නැහැ ගයානී,ගුවන් විදුලි නාලිකා...ධර්මයෙන් නම් අඩුවක් නැහැ ගයානී,ගුවන් විදුලි නාලිකාවල අමු දවාලෙත් ධර්ම දේශනා ඇහෙනවා.ත්‍රී රෝද රථ වල මේ බුදුන්ගේ දේශය වගේ දේවල් ලියලත් තියෙනවා.රට පත්වෙලා තියෙන තත්වයට හේතුව පාලක පන්තිය නීතිගරුක නොවීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට කරන අයුතු බලපෑම බවයි මගේ අදහස.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-91415275790018269362013-01-13T23:10:55.258-08:002013-01-13T23:10:55.258-08:00මුලුමනින්ම කුණුවෙමින් යන සමාජයක එක පැතිකඩක් විතරයි...මුලුමනින්ම කුණුවෙමින් යන සමාජයක එක පැතිකඩක් විතරයි ඔය.. හැබැයි උදේට රේඩියෝ එක දම්මොත් පිරිත් සහ බණ.. හන්දියක් ගානේ බුදු පිලිම.. බෝ පැලයක් ගානේ බෝධිපූජා..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-24447142188946166402013-01-13T23:08:19.125-08:002013-01-13T23:08:19.125-08:00යකෝ තමුන්ගේ ගෑනි විකුණන් කන්න කලින් වහ ටිකක් බීපිය...යකෝ තමුන්ගේ ගෑනි විකුණන් කන්න කලින් වහ ටිකක් බීපිය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-1092525214864612932013-01-13T19:47:25.767-08:002013-01-13T19:47:25.767-08:00අඩේ මේවා ගැන මෙහෙම කියන්න බෑ. රටේ පාලන ව්‍යුහයේ වැ...අඩේ මේවා ගැන මෙහෙම කියන්න බෑ. රටේ පාලන ව්‍යුහයේ වැරදි නිසානේ මේ ඔක්කොමAnonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-26365191911905503342013-01-13T14:01:41.875-08:002013-01-13T14:01:41.875-08:00මේක ජෝක් එකට ලියපු එකක්ද?
ගැනු රට යන්නේ ඉවසගන්ඩ ...මේක ජෝක් එකට ලියපු එකක්ද?

ගැනු රට යන්නේ ඉවසගන්ඩ බැරි දරිද්‍රතාවය නිසා. ලමයින්ට කන්ඩ දෙන්ඩ! දහම් අද්යාපනයෙන්වත්, ආනන්ද ස්වාමීන්වහන්සේගේ ඔවදන් වලින්වත් ඒ ලමයින්ගේ බඩ පිරෙන්නේ නැහැ නොවැ! අනික් විකල්පේ ලමයිත් එක්ක ගඟකට මූදකට පනින එක. ඒකත් පහුගිය කාලේ වුනා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-69232508454515049842013-01-13T13:55:09.181-08:002013-01-13T13:55:09.181-08:00කෝරලේ මහත්තයෝ රටේ රැකියා අවස්තා නැත්නම් ඌට පස් කන්...කෝරලේ මහත්තයෝ රටේ රැකියා අවස්තා නැත්නම් ඌට පස් කන්නද කියන්නේ, අවස්තාව තියෙන්නේ ගෑනිට නම් යවනව හැර විකල්පය මොකද්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-54947942707172720492013-01-13T13:51:26.422-08:002013-01-13T13:51:26.422-08:00මෙවා කියන්න ලියන්න නම් ලස්සන වචන. ඒත් ඔවා කරන්ඩ නම...මෙවා කියන්න ලියන්න නම් ලස්සන වචන. ඒත් ඔවා කරන්ඩ නම් ලේසි නැනේ.

දල ජාතික නිශ්පාදනය කීයද, ඒකෙන් කීයක් ආරක්ශක අමාත්යශෙටද, කීයක් අද්‍යාපනයටද කියල බැලුවම, තව අවුරුදු 100ක් ගියත් ඔච්චර තමයි. ඒ බැලමෙහෙ කරන සල්ලි වලින් තමයි රට දුවන්නෙ. හමුදාවල ඉන්න කිසිම නිශ්පාදනයකට දායක නොවන අය මේන්ටේන් කොරන්න දේශීය සමාගම් වලට බදු ගහල, ඔය බැලමෙහෙ කරන අයගෙනුත් අරන්, දේශපාලකයෝ සුරසැප විඳිනව. Anonymousnoreply@blogger.com