tag:blogger.com,1999:blog-2825464979889059883.post4115556801210435543..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: හැඩකාර යෞවනයManasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2825464979889059883.post-27127070716507587502012-10-20T07:46:55.514-07:002012-10-20T07:46:55.514-07:00මම බලාපොරොත්තු උන පිළිතුර ඔබෙන් ඔය විදිය තමයි.සතුට...මම බලාපොරොත්තු උන පිළිතුර ඔබෙන් ඔය විදිය තමයි.සතුටුයි ඒ ගැන ගීතය පිළිබඳ ඔබ දන්නා දේ බෝහෝයි.මම පළමු වතාවට අයියගේ බ්ලොග් එක දැකපු දවසේ මට මහා පුදුමයක් ඇති උනා.ඒ වගෙම සතුටක්.ඔබට ජය!Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-47945144724739209972012-10-20T00:44:47.157-07:002012-10-20T00:44:47.157-07:00ගීතයකට රෑපරචනා අවශ්‍ය නැහැ. අමරදේවගේ, නන්දාගේ, වික...ගීතයකට රෑපරචනා අවශ්‍ය නැහැ. අමරදේවගේ, නන්දාගේ, වික්ටර්ගෙ ගිතවල පදරචනා තුළම එහෙමත් නැත්නම් ගායනය තුළම රූප රචනා තියෙනවා. ඒනිසා ඒගීතවලට කවුරු හරි රූපරචනයක් කරනවා නම් ඒක හරියට ගිතයට වැහිකබායක් ඇන්දුවා වාගේ.<br /><br />දැන් දැන් ගීතවලට රූප රචනා කරන්නේ හැකියාවේ දුරුවලකම වසාගන්නයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-1153007459259184092012-10-19T03:53:44.648-07:002012-10-19T03:53:44.648-07:00ඔබ කියන පැත්ත ඇත්ත.එහෙත් සෑම නිර්මාණයක්ම සෑම ප්රෙ...ඔබ කියන පැත්ත ඇත්ත.එහෙත් සෑම නිර්මාණයක්ම සෑම ප්රෙක්ෂකයෙකුටම කළු චරිතය වීරයෙකු නොව්නද එහි ඇති සමහහරක් භායනක තැන් අනුකරණය පිළිබඳව තමයි මගේ තර්කය.ඔබ කියන ස්ථාවරයට යන්න පුළුනවන් නම් අපි අද මේ ම්තෘකා කථා නොකරයි.ඔබ කියන ස්ථාවරයේ අද එවැනි මනසිකතත්වයක් බහුතර සමාජය තුල තිබේ නම් අවුරුදු 21 සහ අවුරුදු 18 ක විවාහ යුවලකගේ අභිරහස් ඝාතන සිදු වෙවිද?ඔය ළඟදි උන සිදු විමක් පමණයි.මම ඔබත් සමඟත් එකඟ වෙමි.ඔබටත් ජය! Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-12715864174056764542012-10-19T03:40:23.099-07:002012-10-19T03:40:23.099-07:00ස්ත්තුයි මනසින් දිවිය ස්පර්ශ කිරීමට ආවට.මේ පිළිබඳව...ස්ත්තුයි මනසින් දිවිය ස්පර්ශ කිරීමට ආවට.මේ පිළිබඳව ඔයා ඉන්න ස්ථාවරය ගැන සතුටුයි.ඔබට ජය!Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-45770441021129457802012-10-19T02:26:46.417-07:002012-10-19T02:26:46.417-07:00නිර්මාණයකින් පාඨකයා හෝ ප්‍රේ ක්ෂකයා බලාපොරොත්තු වෙන...නිර්මාණයකින් පාඨකයා හෝ ප්‍රේ ක්ෂකයා බලාපොරොත්තු වෙනවා කුතුහලයක්.හැම දේම හිත හොඳ මිනිහාගේ ජයග්රාහණයකින් කෙලවර වෙනවානම් නැති වෙන්නේ මේ කුතුහලය.නිර්මාණකරුවෙකුගේ දක්ෂතාවය තමයි මේ කලු චරිතයක ජයග්රරහණයෙන් කෙලවරවෙන අවස්ථාවකත්,ඒ චරිතය ප්රේකක්ෂකයාගේ වීරයෙක් නොවෙන තැන රඳවා ගැනීම.<br />ඔබට සුගතපාලද සිල්වා පරිවර්තනය කල ඇට මැස්සාහි ඇට මැස්සා වෙඩි කා මැරෙද්දී,ඒ තුවක්කුව හිමියා වීරයෙක් නොවී ,වෙඩි කෑ මිනිහා වීරයෙක් වෙන්නේ අන්න ඒ නිර්මාපකයාගේ දක්ෂතාවය නිසා.<br />සිතුවිලි මණ්ඩියhttps://www.blogger.com/profile/01388130234640640536noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-22910543719255304202012-10-18T11:09:04.233-07:002012-10-18T11:09:04.233-07:00මං ඔය ගීතය බලලා නම් නැහැ. ගීතයකට උනත් අසුබවාදී දර්...මං ඔය ගීතය බලලා නම් නැහැ. ගීතයකට උනත් අසුබවාදී දර්ශන එක් කරනවට වඩා හොඳ දෙයක් ඇතුලත් වෙනවා නම් හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-4922567411072164922012-10-18T09:32:46.179-07:002012-10-18T09:32:46.179-07:00ඔන්න මම වැරුද්ද හදා ගත්තා.නම ගම නොකියන්නේ සිංහලයෙක...ඔන්න මම වැරුද්ද හදා ගත්තා.නම ගම නොකියන්නේ සිංහලයෙකු නම් වෙන්න බෑ.එත් ඉතිං කමක් නෑ.හැබැයි ඔබ තුමාගෙත් වැරදි තිබේ.මිනිස්සුන්ට කථා කරන්න උගන් වන්න වෙනවා.අනිත් එක අපි තවම ආධුණිකයින් මේ කලාවට.ඕනම වැරුද්දක් පෙන්වන්න මම කැමතියි.වැරදි හදාගෙන ඉදිරියට යන්න.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-48856847264376195512012-10-18T09:25:53.646-07:002012-10-18T09:25:53.646-07:00This comment has been removed by the author.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com