tag:blogger.com,1999:blog-2825464979889059883.post3780328186719518518..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: හැඳිමිටේ තරමටවත් නැද්ද නුවණManasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-2825464979889059883.post-90798803448914393252013-07-12T20:26:29.365-07:002013-07-12T20:26:29.365-07:00ඉතිහාසයේ ගොඩාක් දේවල් අද වන විට වෙනස් වි ඇත.ඇයි ඉත...ඉතිහාසයේ ගොඩාක් දේවල් අද වන විට වෙනස් වි ඇත.ඇයි ඉතිං මේ දේ වෙනස් කරන්න බැරි?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-86648748102017470572013-07-12T20:23:28.056-07:002013-07-12T20:23:28.056-07:00බට්ටි කියන දේ සමහරක් විටදී වෙනස් විමට ඉඩ ඇත.හොඳින්...බට්ටි කියන දේ සමහරක් විටදී වෙනස් විමට ඉඩ ඇත.හොඳින් ඉන්න ඕනෑ තරම් ගැහැණුන්,කුඩා දැරියන් කාමතුරයින්ගේ ගොදුරු බවට පත් වන්නේ මේ ශ්‍රි ලංකාව තුලමය.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-84305010823309767102013-07-12T20:21:41.140-07:002013-07-12T20:21:41.140-07:00නිර්මලා හුඟ කාලයකින් මේ පැත්තේ.ඔයා මෙම සිද්ධිය වෙන...නිර්මලා හුඟ කාලයකින් මේ පැත්තේ.ඔයා මෙම සිද්ධිය වෙනස් ම පැත්තකින් දකිනවා.ඒ ගැන ස්තුතියි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-22599951038970487122013-07-12T10:52:09.699-07:002013-07-12T10:52:09.699-07:00ගැහැණීයකට අසාධාරණයක් වු විට දෙවනුව සමාජයෙන්ද, තෙවන...ගැහැණීයකට අසාධාරණයක් වු විට දෙවනුව සමාජයෙන්ද, තෙවනුව නීතිය ඉදිරියේදී මුදලට කෑමොර දෙන උගත් නීතිවේදීන්ගෙන්ද අසාධාරණයට ලක් වේ. ඒ මේ සමාජ ක්රමයේ ඵලයකි....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-9914229801906708632013-07-11T23:22:25.568-07:002013-07-11T23:22:25.568-07:00තමන් හරියට ඉන්නව නම් මොනවටවත් බය වෙන්න ඕන නෑ. නිවැ...තමන් හරියට ඉන්නව නම් මොනවටවත් බය වෙන්න ඕන නෑ. නිවැරදි දේ කලොත් නිවැරදි දේ තමයි ප්‍රතිඵලය විදියට ලැබෙන්නෙත්. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-67095717885095985062013-07-11T09:23:52.482-07:002013-07-11T09:23:52.482-07:00හිරු දකින විදිය ගොඩාක් සාර්ථකයි.එහෙත් මේ සමාජය ඒ ව...හිරු දකින විදිය ගොඩාක් සාර්ථකයි.එහෙත් මේ සමාජය ඒ විදියට හැඩ ගැහෙන්න ඕන.සමාජය ඒ කියන්නේ පිරිමියා එහෙම හිතන්න ඕන.දැනට උනත් ඔයා කියන උතුම් මිනිසුන් ඉන්නවා.එහෙත් බහුතරය අනාථ උන කෙල්ලෙක් දිහා බලන්නේ හිරිකිතෙන් වාගේ.සමහරක් පිරිමි ඒ කියන්නේ කෙල්ලෙක් අනාථ කර පිරිමියෙක් උනත් සමාජයේ එවැනි කෙනෙක් හමු උනොත් බලන්නේ වපර ඇසකින්.මේ ආකල්පය නැති කරන්න පුළුවන් නම් ඔයා කියන තැනට එන්න පුළුවන් .ඔයත් මමත් එහෙම හිතුවට මේ සාමාජය එසේ සිතයිද?ඒ සිතන දවස වෙනකම් ගැහැණුන් පරිස්සම් විය යුතුය. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-36899438573261064692013-07-11T06:51:02.303-07:002013-07-11T06:51:02.303-07:00ඒක යථාර්තයක් වෙන්නේ එතනින් ගෑණියෙක් විනාසයි කියලා ...ඒක යථාර්තයක් වෙන්නේ එතනින් ගෑණියෙක් විනාසයි කියලා අපි හිතනවා නං ගයනි.. අපි තාම ඉන්නේ කසාදයක් කැඩුනත් ගෑණි අනාථයි, විනාසයි කියන තැන... ඒක අපේ වැරද්දක්...

ඒත් අවුරුදු 23ක් පැන්නට පස්සේ ගෑණියෙක්ට ළමයෙක් හම්බුවෙනවා කියන්නෙත් සාමාන්‍ය දෙයක්... එහෙම කෙනෙක්ට තනියෙන් නැගිටගන්න බැරි සමාජෙක නේද අපි තාම ඉන්නේ.... එහෙම එකේ කොල්ලෙක් එක්ක හිටියා කියලා ඒ කෙල්ලව නැති කරන්න හදන්නෙත් අපේ සමාජයමයි... ඒක හංගගෙන බොරු කරන්නෙත් මේ සමාජය හින්දමයි... එහෙම තත්වයක් තියෙන හින්දා මේ වගේ රැවටිලිකාරයන්ට චාන්ස් හම්බුවෙනවත් වැඩියි... මේකයි යථාර්තය... මං නං හිතන් නෑ මේ කතාවේ කෙල්ල විනාසයි කියලා... මං කියන්නේ තමන්ව රැවැට්ටුව මිනිහට විරුද්ධව ඉදිරිපත් වෙන්න ගටක් තිබ්බ ඒ කෙල්ල තනියෙන් ජීවිතේ ජයගන්න පුළුවන් කෙල්ලෙක් කියලා... මට නම් එයා විනාස උනා කියලා පේන්නේ නෑ.... ( බැඳපු මිනිස්සුත් තමන්ගේ ගෑණුන්ව රවට්ටනවා... එතකොට ඒකත් ගෑණිගේ වැරැද්දක් නෙවෙයිනේ.. ඒත් අපි කියන්නේ කොහොමද... අපොයි දැන් ඩිවෝස් උනොත් අර ගෑණි විනාසයිනේ කියලා... ඔන්න ඔය සමාජ මතයි වැති කරන්න ඕනේ....)

මම මේ කතා කරන්නේ එක දෙයක් ගැනම නෙවෙයි කියලා ඔයාට තේරෙයි... දැනට නම් රෑම්ස් ගානේ යන එක භයානක වැඩක් කියලා ගෑණු දරුවෙක්ට කියලා දෙන එක හොඳයි... නමුත් ලවු කරන උන් දෙන්නෙක්ට ඒකට රෑම්ස් ගානේ යන්නම ඕනේ නැති තැනට රට ආවොත් ඒක නේද වෙන්න ඕනේ දේ....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-27188110495377692692013-07-11T06:17:59.095-07:002013-07-11T06:17:59.095-07:00ඉතිහාසයේ ඉඳල වෙන..අදත් වෙන...හෙටත්,අනාගතෙත් වෙන දෙ...ඉතිහාසයේ ඉඳල වෙන..අදත් වෙන...හෙටත්,අනාගතෙත් වෙන දෙයක්...ඕකට උගත්,බුද්ධිමත් බේදයක් නෑ..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-46589302963173783112013-07-11T05:51:50.308-07:002013-07-11T05:51:50.308-07:00ඔව් මිනිසුන්ට තේරුම් ගන්න බැරි හැංඟුණු කොටස ක් තිය...ඔව් මිනිසුන්ට තේරුම් ගන්න බැරි හැංඟුණු කොටස ක් තියෙනවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-43913856697004058852013-07-11T05:49:23.782-07:002013-07-11T05:49:23.782-07:00ඔව් එක ඇත්ත.ඔබ හරි.ඔව් එක ඇත්ත.ඔබ හරි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-70265032717741399502013-07-11T05:20:06.604-07:002013-07-11T05:20:06.604-07:00මේකට වැඩිපුරම වග කියන්න ඕන මූණු පොත නේද ? . ඕකෙන් ...මේකට වැඩිපුරම වග කියන්න ඕන මූණු පොත නේද ? . ඕකෙන් නාස්තිවෙච්ච එවුන් ඕන තරම් ඉන්නවා . මුණ පෙන්නන්නේ නැතුව කතා කරලා පස්සේ මුණ පෙන්නනකොට වැඩ ගොඩක් දුරදිග ගිහිල්ලා ඉවරයි .වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-15895586721883691962013-07-11T05:12:13.487-07:002013-07-11T05:12:13.487-07:00ස්තුතියි ඇනෝ.ඔව් ව්‍යාකරණ ගැන ඉගෙන ගත යුතු තැන් බො...ස්තුතියි ඇනෝ.ඔව් ව්‍යාකරණ ගැන ඉගෙන ගත යුතු තැන් බොහෝ ඇත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-29164214886898307592013-07-11T05:11:25.323-07:002013-07-11T05:11:25.323-07:00මටත් ඒ කථාව පෙන්න බැ හිරු.ඒත් යථාර්තය එය නොවේද?
හි...මටත් ඒ කථාව පෙන්න බැ හිරු.ඒත් යථාර්තය එය නොවේද?
හිරු ඔයා කියන කථාව එක් පැත්තකින් ඇත්ත.එහෙත් එහෙමමයි කියලා බාහිර නිදහස නැ කියලා මේ කර ගන්න දේ මම නම් අනුමත කරන්නේ නැත.ඊට සුදුසුම විකල්පය තානායමද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-11831978789050490782013-07-11T05:08:53.017-07:002013-07-11T05:08:53.017-07:00ඔව් එක ඇත්ත.එත් අනතර් ජාලාය ඉන් එකක්.ඔව් එක ඇත්ත.එත් අනතර් ජාලාය ඉන් එකක්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-58410794138779140412013-07-10T19:46:52.164-07:002013-07-10T19:46:52.164-07:00උඹ කියන කතාව හරියට හරි.. හැමදේම වගේම...අනිවාඋඹ කියන කතාව හරියට හරි.. හැමදේම වගේම...අනිවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-16622509425867094692013-07-10T18:45:43.644-07:002013-07-10T18:45:43.644-07:00ගැහැණු වගේම මෙතනදි පිරිමිත් වැරදියි කියලා මට හිතෙන...ගැහැණු වගේම මෙතනදි පිරිමිත් වැරදියි කියලා මට හිතෙන්නේ. ස්ත්රිත්වයට ගරු කරන්න පිරිමින්ටත් යුතුකමක් තියෙනවා. ගැහැණුත් බුධිමත්ව කටයුතු කිරීම ඉතාම වැදගත්.

කෙල්ලේ ඔයාගෙ ලියවිලි ඉතාම සාර්ථකයි. (ව්‍යාකරණ, ණ න, ළ, ල ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-11092206097019338882013-07-10T17:27:26.661-07:002013-07-10T17:27:26.661-07:00“කොල්ලෙක් නම් නාවලා ගෙට ගත්තම හරිලු”. එත් කෙල්ලෙක...“කොල්ලෙක් නම් නාවලා ගෙට ගත්තම හරිලු”. එත් කෙල්ලෙක්ට එහෙම බැරිලු.//

මට පේන්න බැරි, ඇහුනත් දැක්කත් යකා වැහෙන කතාවක්....

කොහොමත් කෙල්ලෝ මෝඩයි ගයනි ඔය සම්බන්ධයෙන් ගත්තම.. ඒකයි ලොකුම අවුල.... අපේ රටවල මේ තියෙන මේ ගොන් විශ්වාසයි, මහා විකාර සංස්කෘතියයි හින්දා මේවා තවත් අවුල් වෙනවා... ( එහෙම කිව්වේ සංස්කෘතියට බනින්න නෙවෙයි... ඒත් ලෝකේ තියෙන දියුණු තාක්ෂණ ක්‍රම මේ ලංකාව අස්සට දිනපතා එනවා.. අප්ඩේට් වෙනවා.. ඒත් ඒවට ඔරෙත්තු දෙන්න පුළුවන් විදියට සමාජේ අප්ඩේට් කරන්න අපේ මේ සංස්කෘතිය ඉඩ දෙන්නේ නෑ... )

දැනට උනත් කොල්ලෙක්ට කෙල්ලෙක්ට නිදහසේ කතා කරන්න නම් රූම් එකකටම යන්න ඕනේ.. පාක් එකක උනත් ඉන්න ගියාම සික්කෝ කැරකනවා අතින් ඇල්ලුවත්... එහෙම ලවු කරතෑකියැ... ඉතිං රූම් වලට ගියාම වෙන්න ඕනෙ ඒවයි නැති ඒවයි ඔක්කොම වෙල තමයි එළියට එන්නේ... අනිත් එක කෙල්ලන්ට කොල්ලන්ට මේවා තේරුම් කරලා දෙන්නේ කීයෙන් කීදෙනාද හරියට... අම්මලා බලන්නේ කෙල්ලෝ කොල්ලන්ගෙන් පරිස්සම් කරගන්න.. ඒත් ඇත්තටම කෙල්ලන්ට වැඩිපුරම ඔය වගේ කේස් වෙන්නේ වැඩිහිටි පිරිමින්ගෙන්.. ( ගුරුවරු, නෑයෝ, තාත්තගේ යාලුවෝ, වෑන් අන්කල්ලා, සල්ලිකාරයෝ කියලා පෙන්නගෙන එන නාකි උන්දැලා...)

සම වයසේ හොඳම යාලුවෝ විදියට කෙල්ලෙක්, එක කොල්ලෙක් හරි කොල්ලෝ කීප දෙනෙක් හරි ආශ්‍රය කරනවා නං ඒක හොඳ දෙයක් විදියට මං නං දකිනවා... ( සම වයසේ උනාම ඔය පොඩි පොඩි ක්‍රෂ් තිබ්බට, කොල්ලෝ කෙල්ලන්ට පණ වගේ ආදරෙයි.. ඔය ඇන්නා පැන්නා ජාතියේ උන් නෙවෙයි ඇත්තටම ලවු කරන උන්... ) මොකද එකම වයසේ කොල්ලෝ, කෙල්ලන්ට කලින් මේ සමාජෙට බැහැලා සමාජේ ගැන ඉගෙන ගන්නවා... ඒ කොල්ලො තමන්ගේ යාලුවට වෙන කරදර වලින් බේර ගන්න සහ ගත්ත වෙලාවල් තියෙන නිසා... මට නං එහෙම තිබ්බා.. ඒ මට එහෙම යාලුවෝ හිටිය නිසා.. ඒත් ගොඩක් ගෑණු ළමයින්ට එකම කොල්ලෙක්වත් යාලුවෙක් විදියට තියාගන්න මේ සමාජය ඉඩ දෙන්ෙන් නෑ නේ... බොරුද මං කියන්නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-78829570813913977462013-07-10T09:29:43.524-07:002013-07-10T09:29:43.524-07:00අන්තර්ජාලයේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ හ...අන්තර්ජාලයේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් වල. කොතැනත් ඉන්නවා ඔය වගේ පහත් මානසිකත්ව තියෙන මිනිස්සු. අපි දැන ගන්න ඕනි ඒ මිනිස්සුන්ව තෝරා බේරා ගෙන කටයුතු කරන්න.සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-91753341802353377162013-07-10T09:21:39.707-07:002013-07-10T09:21:39.707-07:00මගේ අදහස- ඔනෙ කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ආත්ම ගරුත්ව...මගේ අදහස- ඔනෙ කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ජීවත්වෙන්නපුළුවන්.. එත් තාවකාලික වින්දනයකට රැවටිලා වැරදි කරනවා..
අපි වැරැද්ද කියල දැනගෙනත් කරනවා... පුංචි ළමයිනම් නොදැන කරන්න පුළුවන්.... එත් මේ ය හැගීම් වලට ඇබ්බැහි වීම නිසයි මේ වැරදි කරන්නේ
ස්වයං පාලනයක් අවශ්‍යයි ජීවිතයට.. ඒක දීර්ග කාලීන සැනසීමට වැදගත්.. තාවකාලික සතුට ලොකු දුකකට මග පාද ගැනීමක්
දෙපාර්ෂවයම කරන්නේ වරදක්........I am Sri Lankanhttps://www.blogger.com/profile/12656125351091546331noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-38238542263995562242013-07-10T06:07:05.142-07:002013-07-10T06:07:05.142-07:00නොදැණුවත්ව අහුවණ ගොන් බූරූ ඔළ මොට්ටලයෝ ටික ඇරුණම ග...නොදැණුවත්ව අහුවණ ගොන් බූරූ ඔළ මොට්ටලයෝ ටික ඇරුණම ගොන් බූරූ ඔළ මොට්ටලයෝ ටිකට විනාශය ට යන්න කලින් හිතුවා නම් මේ වගේ දෙයක් නොවනු ඇත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-75834962366297056682013-07-10T06:05:00.998-07:002013-07-10T06:05:00.998-07:00හරියටම හරි.එක ගැන තමයි මටත් දුක.හරියටම හරි.එක ගැන තමයි මටත් දුක.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-77488473747264078492013-07-10T06:04:23.202-07:002013-07-10T06:04:23.202-07:00ඔව් තිසර.මේ ප්රශ්ණයෙදී මම කාන්තාව වැරදි බව කියමි....ඔව් තිසර.මේ ප්රශ්ණයෙදී මම කාන්තාව වැරදි බව කියමි.ඉගෙන ගත් මෙවැනි අය සමාජය හොදීන් දකින මෙවැනි කාන්තාවන් මෙහෙම තීරණ ගනිද්දී එය කණගාටුවට කරුණකි.මෙතන දුෂණයක් නෙමෙයි උනේ.සිය කැමැත්තෙන් පෙම්වතා සමඟ සිට වැරදුණ තැන ඇඟිලි දික් කිරීමක්.මේ කාන්තාවට මිට වඩා හොඳ තීරණයකට එන්න තිබුණා.විහින් නාස්ති කර ගත්ත ජිවිතයක්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-13652502242732437272013-07-10T05:58:52.174-07:002013-07-10T05:58:52.174-07:00ඔව් එදා කරපු වැරැද්ද අදත් විය යුතුද? මිනිස්සු වැරද...ඔව් එදා කරපු වැරැද්ද අදත් විය යුතුද? මිනිස්සු වැරද්ද නිවැරදි කර ගන්න ඕන නේද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-12855781093825552512013-07-10T05:57:18.631-07:002013-07-10T05:57:18.631-07:00ස්කයිප් ගැන මට ප්‍රශ්ණයක් නැ සහන්.එයින් ඇති වි තිබ...ස්කයිප් ගැන මට ප්‍රශ්ණයක් නැ සහන්.එයින් ඇති වි තිබෙන තත්වයන් ගැන සැලකිල්ලක් නොදක්වා ජිවිතය වරද්දා ගැනිම ගැනයි මම කියන්නේ.මේ ලෝකේ වෙන සියළුම වැරදි අපට නිවැරදි කරන්න බැ.එත් දැන දැන මේ වැරැද්දෙ නියළෙන එක තමයි නිවැරදි කර ගන්න ඕන. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-25793804445341174772013-07-10T05:52:44.927-07:002013-07-10T05:52:44.927-07:00අපට 100% නිවැරදි වෙන්න බැරි බව දන්නවා.එහෙත් වළක්වා...අපට 100% නිවැරදි වෙන්න බැරි බව දන්නවා.එහෙත් වළක්වා ගත හැකි විනාශයකට පැටලෙන්නේ විහින්ය.එයයි අප නවතා ගත යුත්තේ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com