tag:blogger.com,1999:blog-2825464979889059883.post3294132536887549839..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: සම්මතයට අභියෝගයකිManasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-2825464979889059883.post-49190888176665736382013-11-27T02:28:02.862-08:002013-11-27T02:28:02.862-08:00සම්මතය තුල එල්බ සිටින අසම්මතය විදිමින් ඒ තුල අසහාය...සම්මතය තුල එල්බ සිටින අසම්මතය විදිමින් ඒ තුල අසහාය ආනන්දයකට පත්වී, අසම්මතයට බැනවැදි සම්මතය තුල එල්බ ගන්න පිරිස් බහුල සමජයක සම්මතයට වඩා අසම්මතයේ ඇති දේ පෙන්වාදීමට උත්සහ කිරීම වටී.
අප හැමටම බොලද ආදර කතා ඇත. ආදරයෙන් පරාජය වී ඇත. කෙසේ හෝ සියල්ල අතහැර දමා සම්මතය යැයි පිලිගත් අසම්මතයක් තුල එල්බ ගන්නා පිරිස්ද අනන්තය අපමනය. එය එසේ වන්නේ සම්මතය යනු මුදල්, සමාජ තත්ත්වය වැනී ඒවායැයි සිතන විටය. එවැන් අයට අසම්මතයන් වන වෙනත් අය සමග යහන් ගත් වීම වැනි ඒවා සම්මතයන් සේ දැකිය හැකිය..වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-56369044488310205012013-10-28T21:46:40.970-07:002013-10-28T21:46:40.970-07:00ලැබී පවත්වාගෙන යන ආදරයට තිත වැටුනොත් එහෙම ඔහොම හිත...ලැබී පවත්වාගෙන යන ආදරයට තිත වැටුනොත් එහෙම ඔහොම හිතන්නෑ සුදීක අයියාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-74058934565874034582013-10-23T00:51:44.221-07:002013-10-23T00:51:44.221-07:00අක්කේ මොකද කේස් එක ඇයි දැන් ලියන්නේ නැත්තේ??????? ...අක්කේ මොකද කේස් එක ඇයි දැන් ලියන්නේ නැත්තේ??????? කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-86872761926421386782013-10-19T07:09:25.854-07:002013-10-19T07:09:25.854-07:00මම තමයි අන්තර්ජාලයේ එකම චණ්ඩියා. මගෙන් අවසර ලබා නො...මම තමයි අන්තර්ජාලයේ එකම චණ්ඩියා. මගෙන් අවසර ලබා නොගෙන එකම එක මී මින්නෙකුටත් මී මිනින්නියකටවත් මම අන්තර්ජාලයේ බ්ලොග් කිරීමට ඉඩ නොදෙමි. අන්තර්ජාලයේ බ්ලොග් එකක් කිරීමට මගෙන් අවසර ලබා ගැනීමට නම් පිරිමියෙකුට කප්පම් වශයෙන් මම නියම කරන මූල්යඑ වටිනාකම ද ගැහැණියකට නම් මම නියම කරන ස්ථානයක දී වෙලාවකදී මා සමඟ ලිංගිකව හැසිරීමට යොමුවීමට ද අනිවාර්යෙන්ම යටත් වීමට සිදු වේ. මීට එරෙහි වන ඕනෑම අයෙකුට කිසිදු පුද්ගල හෝ සමාජ තරාතිරමක් නොබලා ඉතාමත් නිර්දය ලෙස කිසිදු අනුකම්පාවක් නොමැති ලෙස මුළු මහත් අන්තර්ජාලය පුරාම මඩ ගැසීමට චරිත ඝාතනය කිරීමට මා විසින් ක්‍රියා කරනු ලැබේ. කැමති නම් මාත් එක්ක හැප්පිලා අන්තර්ජාලය පුරාම මඩ නාගන්න අවස්ථාවක් ලබා දන්න මම සූදානම්. ඇවිල්ලා බලන්න මම කරන මඩ බ්ලොග්වලට. යෞවනයා, විශ්ව දිට්ඨි හා පුංචි කුමාරිහාමි යන බ්ලොග් වලට ඇවිල්ලා බලන්න. ඔබ වැනි පාදක කෙල්ලෙකුගේ බ්ලොග් එකක මෙවැනි සටහනක් තබන්න සිදු වීමත් මට සිදු වන අගෞරවයක් ලෙස මම සලකමි. මන්ද ඔබ මට ලොකු නැත. ඔබගේ වෘත්තිය මට පයිසයක් වටින්නේ නැත. ඔබ මහ ලොකු මාන්නක්කාරකමකින් හිස උදුමවාගත් පරට්ටියකි.චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නhttp://yawwnayaa.blogspot.com/.noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-11862694243043518832013-10-18T20:29:36.716-07:002013-10-18T20:29:36.716-07:00apoooo na.....nama sanduni...apoooo na.....nama sanduni...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-13614680612310190072013-10-17T18:43:58.251-07:002013-10-17T18:43:58.251-07:00ඉතිරි වචනෙත් තිබ්බ නම් තමයි හොඳ.වැඩිහිටියන් ප්‍රශ්...ඉතිරි වචනෙත් තිබ්බ නම් තමයි හොඳ.වැඩිහිටියන් ප්‍රශ්ණ දිහා බලන්නේ තමන්ගේ මතයෙන්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-66421573892503283532013-10-15T09:59:39.851-07:002013-10-15T09:59:39.851-07:00ආදරය සුන්දර වරදක් වුනේ අපේ අණ්ඩුකාරතුමාටනේ. සමහර ව...ආදරය සුන්දර වරදක් වුනේ අපේ අණ්ඩුකාරතුමාටනේ. සමහර වැඩිහිටියන්ට මේක සමාව දෙන්න බැරි තරම් වරදක්. මට මතක නැහැ මේ වැකිය කවුද කියුවේ කියලා.
ආදරයෙන් පැරදෙන්නෝ දාර්ශනිකයෝ වෙන බවත්. දිණුවෝත් ......... ඉතිරිය මතක නැහැ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-37285509863037591732013-10-11T18:42:26.928-07:002013-10-11T18:42:26.928-07:00ආ එහෙමද?සැඟවි වගේ නේද?ඇයි ඒ?තමන් කවුද කියන්න හරියට...ආ එහෙමද?සැඟවි වගේ නේද?ඇයි ඒ?තමන් කවුද කියන්න හරියටම බයද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-10527858878374820402013-10-08T23:40:23.266-07:002013-10-08T23:40:23.266-07:00mama ayya kenek neme akkiyooo...nnangi kenek...mama ayya kenek neme akkiyooo...nnangi kenek...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-21644390548841455772013-10-08T20:44:47.195-07:002013-10-08T20:44:47.195-07:00ඒ චිත්‍රපටිය පුරාම ඒ ගීතයේ සුන්දරත්වය රැදි තියෙනවා...ඒ චිත්‍රපටිය පුරාම ඒ ගීතයේ සුන්දරත්වය රැදි තියෙනවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-24706750833119658962013-10-08T20:44:04.197-07:002013-10-08T20:44:04.197-07:00ස්තුතුයි අයියේ.ස්තුතුයි අයියේ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-63092501210552283422013-10-08T09:13:06.092-07:002013-10-08T09:13:06.092-07:00සමනල සන්ධ්වනිය තවම බලන්න බැරිවුනත් බ්ලොග් අවකාශයේ...සමනල සන්ධ්වනිය තවම බලන්න බැරිවුනත් බ්ලොග් අවකාශයේ වගේම ෆේස් බුන් එකෙත් විවිධ අදහස් හුවමාරු වෙනවා. සංගීතමය ප්‍රේම සංධ්වනිය බලන්න හිත පොළඹවනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-13603193563463271682013-10-07T23:51:44.802-07:002013-10-07T23:51:44.802-07:00ane manda. puduma lassana vidihata liyanawane oya....ane manda. puduma lassana vidihata liyanawane oya.
enisa me nagiya hithuwa ayyata commont ekak danna.
maru.hodata karanna thawa issarahata..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-55529958826128462013-10-07T10:06:20.590-07:002013-10-07T10:06:20.590-07:00සීරා අයියා හුඟ දවසකින්.ඇත්ත එහෙම වෙන්නත් බැරි නැ.සීරා අයියා හුඟ දවසකින්.ඇත්ත එහෙම වෙන්නත් බැරි නැ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-89214345111396203422013-10-07T10:05:44.213-07:002013-10-07T10:05:44.213-07:00ආදරයේ තියරි තමයි ලියුම් ලිවිම.අද නම් එස්එම්එස්.ආදරයේ තියරි තමයි ලියුම් ලිවිම.අද නම් එස්එම්එස්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-70164005622362057982013-10-07T09:33:47.343-07:002013-10-07T09:33:47.343-07:00සම්මතය පරයා අසම්මතය මතු වුන තැන්වල තමයි කදිම නිර්ම...සම්මතය පරයා අසම්මතය මතු වුන තැන්වල තමයි කදිම නිර්මාණ බිහි වුනේ...කවුරුත් ඒ ගැන පස්සෙ කථා කරනවා...තවත් ටික කාලෙකින් අසම්මතය සම්මතය බවට පත්වෙනවා...මේක චක්‍රීය ක්‍රියාදාමයක්....

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-66524058934439058632013-10-07T03:52:37.863-07:002013-10-07T03:52:37.863-07:00අනේ මන්දා ළමයෝ ආදරයට කොහෙද තියරි එකක්....ආදරය ප්‍ර...අනේ මන්දා ළමයෝ ආදරයට කොහෙද තියරි එකක්....ආදරය ප්‍රැක්ටිකලි දෙදෙනාට දැණෙන, දෙදෙනාට හැඟෙන දෙයක් නේද? මම දන්න සුද්දෙක් කිව්වා ආදරය ගැන කතාකරන වේලාව ආදරය කරන්න යොදවපන් කියලා. ඒක ප්‍රේමවන්තයින්ට විතරක් නෙමේ ලෝකයටම පොදුයි කියලා මට හිතෙනවා. හරිද මන්දා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-35224945449821032532013-10-07T03:31:11.579-07:002013-10-07T03:31:11.579-07:00ගීතය අහන්න.ගීතය අහන්න.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-37410050089713375282013-10-07T03:30:52.418-07:002013-10-07T03:30:52.418-07:00ඒ ඇත්ත මිනිස්සු මතුපිටට පෙන්නන්න බයයි.ඒකයි මම කිව්...ඒ ඇත්ත මිනිස්සු මතුපිටට පෙන්නන්න බයයි.ඒකයි මම කිව්වේ මිනිස්සු වැඩි හරියක් සැනසෙන්නේ අසම්මතය ළඟ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-64679208299339535412013-10-07T03:29:26.573-07:002013-10-07T03:29:26.573-07:00ස්තුතියි දේශකයා.ස්තුතියි දේශකයා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-23095375948625064172013-10-07T03:29:06.288-07:002013-10-07T03:29:06.288-07:00හ්ම්....සුදීක අයියත් විටෙක හරි.එහෙම හිතෙන අවස්ථා ඕ...හ්ම්....සුදීක අයියත් විටෙක හරි.එහෙම හිතෙන අවස්ථා ඕනෑ තරම් ඇත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-69363961530585017392013-10-07T03:28:02.058-07:002013-10-07T03:28:02.058-07:00ඒක නිසා තමයි මෙවැනි සුන්දර වචනයන්ගේ සැදුම්ලත් ගීත ...ඒක නිසා තමයි මෙවැනි සුන්දර වචනයන්ගේ සැදුම්ලත් ගීත අපේ හදවත් වලට ළං වෙන්නේ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-14872325668035475622013-10-07T03:26:54.500-07:002013-10-07T03:26:54.500-07:00ඒක ඇත්ත.ඒක ඇත්ත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-10812542184813360012013-10-07T03:26:33.994-07:002013-10-07T03:26:33.994-07:00මිනිස්සු න්ගේ පහසුවට හදාගත් දේවල් නිසා මිනිස්සුම ව...මිනිස්සු න්ගේ පහසුවට හදාගත් දේවල් නිසා මිනිස්සුම විඳවනවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-64246623658334932002013-10-07T03:25:34.498-07:002013-10-07T03:25:34.498-07:00පොඩියට දැම්මමත් කියවනවා කියලා හිතුණා.පොඩියට දැම්මමත් කියවනවා කියලා හිතුණා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com