tag:blogger.com,1999:blog-2825464979889059883.post3284841173440984488..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: ෴නීතිය සහ මනුෂ්යත්වය෴Manasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-2825464979889059883.post-15102865580744518052013-02-24T19:37:53.807-08:002013-02-24T19:37:53.807-08:00ආන්ඩුවේ කර්යාලවල නමාර වගෙ හොඳ මිනිස්සු බොහොම විරලය...ආන්ඩුවේ කර්යාලවල නමාර වගෙ හොඳ මිනිස්සු බොහොම විරලයි.. මේ ලඟදී මම වරිපණම් ගෙවන්න ගියා ප්‍රා සබා කාර්යාලෙකට. මගෙ ඉඩම අලුත් නිසා ඒකට ටිකක් කීපදෙනෙක් ලඟට යන්න උනා. ඔන්න කාර්මික නිලදාරිද මොකක්ද ගහගත්ත කෙනෙක් ලඟට ගියාම මට ඉඳගන්න කියලා ඔක්කොම වැඩටික කරල දුන්න. මට හරි සතුටුයි.. දන්නවද හොරේ ? මං යන්න හදනකොට මිනිහා මට එයාගෙ පුද්ගලික ලිපිනය දීල කියනවා ඔයාගෙ ගෙයි ප්ලෑන අඳින වැඩෙත් ඒක පාස් කරල දෙන වැඩෙත් මං කරන්නම් මා ලඟට එන්න .. මගෙ ගාස්තු බොහොම අඩුයි .. කියල.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-70047482918332021392013-02-24T08:25:07.830-08:002013-02-24T08:25:07.830-08:00එක නම් ඇත්ත සිරා.එක නම් ඇත්ත සිරා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-89851110399467125542013-02-24T08:24:09.193-08:002013-02-24T08:24:09.193-08:00ඇත්ත මල්ලී.ඇත්ත මල්ලී.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-2768324367170218572013-02-24T08:23:10.534-08:002013-02-24T08:23:10.534-08:00ඔව් මල්ලී නීතිය තියෙන්න ඕන පහසුවට සහ ආරක්ෂාවටඔව් මල්ලී නීතිය තියෙන්න ඕන පහසුවට සහ ආරක්ෂාවටManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-91044311390235608542013-02-24T08:21:55.600-08:002013-02-24T08:21:55.600-08:00ඔබේ අදහස් සමඟ මම එකඟයි.ඔබේ අදහස් සමඟ මම එකඟයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-65828914003241554362013-02-24T08:21:04.586-08:002013-02-24T08:21:04.586-08:00සහතික ඇත්ත චන්දන.සහතික ඇත්ත චන්දන.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-42624884309088425992013-02-24T08:20:07.703-08:002013-02-24T08:20:07.703-08:00එහෙම කියන්න ඒපා රජෝ.එහෙම කියන්න ඒපා රජෝ.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-75057743881022470482013-02-24T08:19:01.322-08:002013-02-24T08:19:01.322-08:00එහෙත් එවැනි පුද්ගලයින් අදටත් ඉන්නවා නේද?එහෙත් එවැනි පුද්ගලයින් අදටත් ඉන්නවා නේද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-81814298793162869722013-02-24T08:17:10.594-08:002013-02-24T08:17:10.594-08:00නංගීයො ස්තුතිය ඔබටත්.නංගීයො ස්තුතිය ඔබටත්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-39469272544821364972013-02-24T04:23:11.528-08:002013-02-24T04:23:11.528-08:00ඔබට බැංකුව තුල උදව් කල ගනයේ චරිත මේ සමාජයේ සෑහෙන ත...ඔබට බැංකුව තුල උදව් කල ගනයේ චරිත මේ සමාජයේ සෑහෙන තරමක් සිටිති...නමුත් වංචාකාරයින් සහ.. තමන්ගෙ රාජකාරිය නිවැරදිව ඉටු නොකරන උන් හමුවේ එවැනි අයගේ කීර්තිය සැගවී පවතී.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-67836395856423252532013-02-23T21:25:49.956-08:002013-02-23T21:25:49.956-08:00ඔය වගේ මී හරක් ගොඩක් තැන්වල ඉන්නවා අක්කේ තමන් ඉන්න...ඔය වගේ මී හරක් ගොඩක් තැන්වල ඉන්නවා අක්කේ තමන් ඉන්න තත්වේ ගැන ලොකුවට හිතන් ඉන්න උන් ඔයා දන්නවනේ මම ඒ වගේ උන්ව ඛෝමත් පිළිකුල් කරනවා කියලා. මනුස්සකමක් නැති එවුන්. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-79165833860730361862013-02-23T11:54:05.428-08:002013-02-23T11:54:05.428-08:00මටත් ඔය වගේ අයනං හම්බෙලා තියෙනවා...
නීති තියෙන්න ඕ...මටත් ඔය වගේ අයනං හම්බෙලා තියෙනවා...
නීති තියෙන්න ඕනා මිනිස්සුංගේ පහසුවට..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-35684423265531191162013-02-23T07:45:56.393-08:002013-02-23T07:45:56.393-08:00ඇතැම් මිනිසුන් බොරුවට නීතියට වැඩ කරන්න උත්සහ කරන්න...ඇතැම් මිනිසුන් බොරුවට නීතියට වැඩ කරන්න උත්සහ කරන්නේ උදවුවක් කිරීමට ඇති අකමැත්ත හා බොරු මන්නයක් පෙන්වීමට. ඕනවට වඩා යන්නේ නැතිව මනුෂ්‍යත්වයෙන් රාජකාරි කිරීමට හැම සේවකයෙකුටම හැකියාවක් තියෙනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-82254451580920912282013-02-23T07:36:54.619-08:002013-02-23T07:36:54.619-08:00ගයනිට බැංකුවේදී උදව් කල නිලධාරියා වගේ අය මටත් හමු ...ගයනිට බැංකුවේදී උදව් කල නිලධාරියා වගේ අය මටත් හමු වෙලා තියනවා. ඔවුන් අපි වෙනුවෙන් වැය කරන්නේ විනාඩි කීපයක් වුනත් අපිට ඒ වගේ අය ළඟ තිබුණු මිනිසත් කමේ සුවඳ කිසිදා අමතක වෙන්නේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-76004632659270963282013-02-23T05:16:53.559-08:002013-02-23T05:16:53.559-08:00මට මේවට දාන්න කමෙන්ට්ස් නෑ.. :)
සුභ වේවා!!! රාජ ස...මට මේවට දාන්න කමෙන්ට්ස් නෑ.. :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-49685374217186582662013-02-23T03:47:20.530-08:002013-02-23T03:47:20.530-08:00අක්කෙ සදාචාරයක් නැති එවැනි මිනිස්සු තුලින් මිනිසත්...අක්කෙ සදාචාරයක් නැති එවැනි මිනිස්සු තුලින් මිනිසත් කමක් බලාපොරොත්තු විය නොහැකිය.ඇනෝ කියන්නේ මොන වාගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන් නේ.සිංහලයෙකු හෝ සිංහල දන්න ශ්‍රි ලංකීයෙකුගේ වැඩක්.මම එක මකා දැම්මා.ඒ තරම් පහත් විදියට එක තිබුණේ.එවැනි මිනිස්සු දකින වාරයක් පසා මම මගේ අම්මට පිං දෙමි.ඒ මාව එවැනි අසංවර විදියට මිනිසුන් අතර පිළිකුල් වෙන යමක් මගේ අතින් නොවන විදියට අපිව නිර්මාණය කිරීම පිළිබඳව.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-29393175488623556572013-02-23T00:38:39.467-08:002013-02-23T00:38:39.467-08:00නීතියත් මනුෂ්‍යත්වයත් අතර දෝලනය වන සිත යම් විටෙක ම...නීතියත් මනුෂ්‍යත්වයත් අතර දෝලනය වන සිත යම් විටෙක මනුෂ්‍යත්වය අභියස නතර කිරීමට පුළුවන් නම් එය උතුම් කොට සලකමි. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකම යථාර්ථයක් වන්නේ එවිට ය

ඔය තත්වය දැන් නම් කොච්චර දුරට සාධාරණද කියනන් මම දන්නේ නැහැ නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-87971142007808902842013-02-22T23:52:52.920-08:002013-02-22T23:52:52.920-08:00කරුණාකර ඒ කොමෙන්ටුව කුමක්දැයි කියන්න.කරුණාකර ඒ කොමෙන්ටුව කුමක්දැයි කියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-28571110988861628252013-02-22T23:23:42.844-08:002013-02-22T23:23:42.844-08:00හිතන්න දෙයක් තියන හොද පෝස්ට එකක් අක්කෝ..හිතන්න දෙයක් තියන හොද පෝස්ට එකක් අක්කෝ..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-62800491430503839012013-02-22T23:18:51.745-08:002013-02-22T23:18:51.745-08:00නංගී මුලින්ම ඒ මහතාට ස්තූතිය පුදමි. නොදැක වුවත් ඔහ...නංගී මුලින්ම ඒ මහතාට ස්තූතිය පුදමි. නොදැක වුවත් ඔහු කවුරු වූවත් ඒ මනුස්සකම අගය කල යුතුයි. පසුගිය සතියේ අප ව්‍යාපාරයේ කටයුත්තකට මාත් මගේ මහත්තයාත් ශ්‍රී ජයවර්ධන පුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමු. එතනදී අප වේලාවක් කලින් ගෙන එහි සේවය කරන මහත්මියක හමුවීමට නියමිතව තිබුණි. ඒ මහත්මිය අපට වෙලාව දී තිබුනේ උදේ 10.00 ටයි , අපි දෙදෙනා 9.45ටත් කලින් එතන ට ගියෙමු. නමුත් ඇය 10.00ට රැස්වීමක් ඇතිබව පවසා එළියට ගොස් සිටියා. අපි ඇගේ කාර්යාල සේවිකාවට දොස්පැවරුවා එහෙම නම් අපිට පෙරදා මේ වේලාව දුන්නෙ ඇයි කියා. දහසක් වැඩ හා මද අසනීප තත්වයෙන් ඉන්න මාත් සමඟ එතන දහවල් 12.30 වන තෙක් ඉන්න මහත්තයා කැමති උනේ නෑ. අපි අපහසුතාවයට පත්ව ඇතිබව දැක්ක එතන හිටිය ලේකම් තුමිය අප හා කතා කොට ඒ අවශ්‍ය ලියකියවිලි සකසා බොහෝ සේ කරුණාවෙන් ඒ වැඩය අපට කර දුන්නා. මට මහත් සතුටක් දැනුනා මේවාගේ අය තාමත් අපරටේ ඉන්නා නිසා. නංගී ඊයේ ඔබේ බ්ලොග් එකේ කමෙන්ටුවක් දැක බොහෝ සේ කලකිරුනා. මේ වගේ පහත් මිනිසුන් අපි අතරේ ඉන්නා නිසා. මිනිසත් කම ගෑවිලාවත් තියේද මේ අය තුල. කරන්න දෙයක් නෑ හෙලා දකිනවා ඇරෙන්න. නමුත් ඔබේ උත්සාහයෙන් කවදා හෝ මිනිසත් කම අගයන සමාජයක් බිහිවේවා! කියා මගේ ප්‍රාර්ථනාවයි. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com